කෙටි කතා මැෂිම
~ අපූරු කෙටි කතා යන්ත්‍රය ~
මේ අපූරු මැෂිම දැක ගත හැක්කේ ප්‍රංශයේ Charles de Gaulle නම් ගුවන්තොටුපොළේය.
Short Story Dispenser නමින් හදුන්වන මේ මැෂිම මගින් ඔබට ගුවන්තොටුපොළේ රැදී සිටින කාලය තුල ජනප්‍රිය ලේඛකයන්ගේ කෙටි කතා රැසක් කියවීමට ඉඩ පහසුකම ලබා දෙයි.
මෙය ක්‍රියා කරවීමටද ඉතා පහසුය,
ඔබ කල යුත්තේ ඔබට කතාව කියවීමට කැමති කාලයක් තෝරාගැනීම පමණි. (මිනිත්තු 1 , 3 හෝ 5)
මෙය තේරූ පසු මැෂිම විසින් ඔබ තේරූ කාලයට ගැලපෙන කෙටි කතාවක් ඔබට මුද්‍රණය කර දෙයි.
ඉන්පසු ඔබට එම කතාව කියවා රසවිදීමට හැක.
මෙම මැෂින් නිපදවන්නේ Short Edition නම් සමාගමක් විසිනි.
දැනට මෙම මැෂින් ගණනාවක් ගුවන්තොටුපොළවල් , මහජන පුස්තකාල , දුම්රියපොලවල් , විශ්වවිද්‍යාල , සාප්පු සංකීර්ණ ආශ්‍රිතව පිහිටුවීමට මෙම සමාගමට හැකියාව ලැබී ඇත.
කතුවරු 6800 ක ගේ පමණ කෙටිකථා මෙම මැෂින් තුල අන්තර්ගතවේ.
මෙම මැෂින් ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
http://dispenser.short-edition.com/

Last edited:
+9
Language eka nam awlak nathuwa athi machan, machine eka program karanna witarane thiyenne. e-books ehemath athine e e languages walin liyawunu.

අඩු කුලේ නයා 