****\\\Nature Travel 01- ලූල්කඳුර වතුයාය///****

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ****\\\Nature Travel 01- ලූල්කඳුර වතුයාය///****

    මේක ගොඩක් කාලෙකට කලින් ගියපු ට්‍රිප් එකක්..මමයි තව යාලුවෝ දෙන්නයි..බස් එකෙන් ගියේ...
    නුවර--->දෙල්තොට ---> හේවාහැට එකේ ගිහින් වත්තට යන පර ගාවින් බැහැගන්න ඕනේ...
    මේක ගොඩක් අය අතරේ ප්‍රසිද්ධ තැනක් දැන්...නුවරට ලගින් තියෙන නිසා කට්ටිය ටිකක් විනෝද වෙලා එන්න පුළුවන් තැනක් තමයි ලූල්කඳුර වතුයාය..

    නිදහස් පරිසරයක ලස්සන විදින්න පුළුවන් හා ඉහල ජෛව විවිධත්වය යුක්තයි..

    කෝවිල ලගින්ම තියෙනවා මේ පුවරුව


    ඊට පස්සේ තේ වත්ත මැද්දෙන් තියෙන බොරළු පර දිගේ කිලෝ මීටර් 6ක් විතර පයින් යන්න ඕනේ..:rolleyes::rolleyes: වටපිටාව ගොඩක් ලස්සනයි හොඳ කාලගුණයක් තියෙන කාලෙට..:yes::yes:




    අලංකාර වියන් ස්ථරයක් සහිත වනාන්තර....:cool:


    පාර දිගේ යනකොට ලස්සන සමනලුන්, කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් දැකගන්න පුළුවන්...
    මේ ඉන්නේ ඒ අය ටික දෙනෙක්...:love::love:






    හිටියා........දැක්කා........පැන්නා.........:P:P


    ලංකාවට තේ වගාව හඳුන්වලා දීපු ජේම්ස් ටේලර් ගේ බංගලාවේ නටබුන්.....:yes::yes:


    දැනට ඉතිරි වෙලා තියෙන්නේ චිමිනිය විතරයි...:sorry::sorry::sorry:


    ජේම්ස් ටේලර්ගේ කථාව.................:cool::cool:


    තේ වත්තේ වැඩකරන අය වන්දනා කරන තැනක්....
    IMG_8866.jpg
    [/url]

    ශිව.....:yes:


    මල්.....:love::love:




    තේ දළු කඩන ගමන්...:cool::cool:


    ටේලර්ගේ බංගලාව ලඟින් උඩට ගියාම කබරගල කන්ද...විශාල ගල් තලාවක්..මේ හරියේ දිවියන් ගැවසෙන බවට සාක්ෂි තියෙනවා..
    උඩට යන තැන තියෙන ගලේ ඉහල පියස්සේ බඹර වද තියෙන නිසා කටයි,පු** වහගෙන තමයි යන්න වෙන්නේ..:P:P


    උඩටම ගියාම ඉතාම අලංකාර දර්ශනයක් දැකගන්න පුළුවන්...මෙතෙන්ට විශාල ප්‍රදේශයක් පේනවා....ඉර උදාවක් බලන්න කියාපු තැන...:love::love:








    පහලින් පේන්නේ ටේලර් බංගලාව


    පැරණි තේ වතු යා කරන ගල් පඩි වලින් හදපු පාරවල්....


    මෙයාලව දැක්කේ ටිකක් රෑ වෙලා...
    කුනකටුවෙක්:shocked::shocked:


    Taruga eques


    රෑට ඉන්න පුළුවන් පොඩි පහේ ගල් ගුහාවක් තියෙනවා....අපි මේකේ හිටියේ....




    පොඩියට ගිණිමැලයකුත් ගහගත්තා:cool::cool:..



    පියසටහන් මෙහි තබා මතකය පමණක් රැගෙන යන්න.

    Champ_HB @ Elakiri.com
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එලකිරි සහෝ.. පොඩ්ඩක් යන විදිය, බහින්න ඕන කොහෙන්ද පොඩ්ඩක් පැහැදිලිව කිව්වනම් වටී..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගුහාවක රෑ ඉන්ඩ බය නැද්ද බන්?
    උබ කිවුව දිවියෙක් හරි සර්පයෙක් හරි ආවනම්..:shocked::shocked::shocked:

    බෙදාගත්තට ස්තුති
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ලස්සන පින්තුර ටික මචං :cool::cool: +27
    Thanks macho...

    අර කුනකටුවා නේද :shocked:
    :yes::yes::yes::yes:

    එලකිරි සහෝ.. පොඩ්ඩක් යන විදිය, බහින්න ඕන කොහෙන්ද පොඩ්ඩක් පැහැදිලිව කිව්වනම් වටී..
    නුවර ඉදන් කෙලින්ම හේවාහැට බස් එකේ යන්න පුළුවන්..නැත්නම් දෙල්තොටට ගිහින් හේවාහැට බස් එකක යන්න වෙන්නේ...
    කෝවිල ලගින් තමයි හැරිලා උඩහට යන්න ඕනේ...මගදී ඕන කෙනෙක්ගෙන් ලේසියෙන්ම පාර අහගන්න පුළුවන්.

    Wooow...
    Awesome post dude.
    +23
    Thanks...

    Thanks...

    Thanks...

    Thanks...

    Thanks...

    ගුහාවක රෑ ඉන්ඩ බය නැද්ද බන්?
    උබ කිවුව දිවියෙක් හරි සර්පයෙක් හරි ආවනම්..:shocked::shocked::shocked:

    බෙදාගත්තට ස්තුති
    දිවියා නම් කලාතුරකින් තමයි දකින්න හම්බෙන්නේ...පොඩ්ඩක් සුද්ධ කරලා ගත්තම නියම පොට් එක...

    Beautiful :love: +
    Thanks...