පෙරවදනක් -සනුක

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    පෙරවදනක් -සනුක

    කාලෙකින් අහපු දැකපු පට්ටම සින්දුවක්.දැන් රැල්ලට යන අඩන සමනල පාට පාට සින්දු වලට වඩා දාහකින් හොදයි.
    videoඑකේ cast එකත් නියමෙටම select කරලා තියෙන්නෙ.




    පෙරවදනක් වී මගේ කතාවට..
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට..
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..

    අරුත බිඳී ගිය අන්දරයක රස..
    කිමැයි කියා නොදැනෙන හින්දා..
    තවත් තියෙනවා.. හිතේ පොතේ ඉඩ..
    මෙතෙක් ලියූ.. කිවිඳියම පතා..

    පැතූ කතාවේ .. නිමක් දකින්නට..
    උපන් බවේ පින මදි හින්දා..
    බලා හිඳිමි මතු බවයක හෝ.. පසු වදන ලියන්නට.. එතැයි කියා..
    පෙරවදනක් වී මගේ කතාවට..
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට..
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..


     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං අහපු පළවෙනි වතාවෙම ටිකක් දැනුනා මේක.....
    සනුක ගේ අනිත් ඒව වගේ නෙවෙයි පුතේ මේක නං.....
    මේක සෑහෙන්න බොක්කෙං පොර ගායනා කරල තියනවා....
     
    • Like
    Reactions: Rusiru2008

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මචං අහපු පළවෙනි වතාවෙම ටිකක් දැනුනා මේක.....
    සනුක ගේ අනිත් ඒව වගේ නෙවෙයි පුතේ මේක නං.....
    මේක සෑහෙන්න බොක්කෙං පොර ගායනා කරල තියනවා....

    video එකෙ ඉන්න එකා ගෙ acting
    11.gif

    සුජානි මේනකා එහෙම එකෙන්ම ගැලපෙනවා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දැන් ඇහෙන සිංදු එක්ක බලද්දි අහන්න පුලුවන් සිංදුවක්..!
    Tfs!
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    :cool:

    සින්දුව නං ඇහුනද මතකත් නෑ වීඩියෝ එක පට්ට ලස්සනයි. :love: +

    ow sira acting:cool:


    දැන් ඇහෙන සිංදු එක්ක බලද්දි අහන්න පුලුවන් සිංදුවක්..!
    Tfs!

    aniwa


    Video eke inna eka supiri acting

    aniwa acting patta

    up.........

    :cool: