නළ ළිං වලට පාවිච්චි කරන Pump controller ගැන විස්තර දන්න අයගෙන් උදව්වක් ඕන.
Contactor, Over Load එක දාලා level sensor දාලා පැනල් එකක් ගහලා හයිකරන්න 40,000/= ක් ඉල්ලනවා. අවුරුද්දක් warranty.
Digital Controller එකක් දාන්න 20,000/= ක් ඉල්ලනවා. වගකීමක් නෑ. මේක අකුණු වලට පිච්චෙනවලු.
ලිදට දාලා තියෙන submersible pump එක dry running නවත්ව ගන්න කරන්න පුළුවන් අඩු වියදම් ක්‍රමය මොකක්ද?
තව නළ ළිඳට submersible pump දාන කොට සැලකිය යුතු කරුණු මොනවද? ඔයාලා අත්දැකීමෙන් දන්න කරුණු මොනවද?
pump out එක 1'' සහ 1.25'' භාවිතයේ වාසි අවාසි තියෙනවද?
pump එක එල්ලන්න සුදු යකඩ rope එකද හොඳ නයිලෝන් කඹයක්ද හොඳ?

submersible pump Brand මොනවද කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්?
ලිද Electrical cable joint කරන්න පාවිච්චි කරන ක්‍රම මොනවද?