අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    anj9o0o_700b.jpg
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    වහලෙට ලී ගනිද්දි මොනාද බන් හොඳ? තුලාන් or කෙම්පස්? ගොඩක් එවුන් කියනවා තුලාන් දාන්න කියලා. මේ දෙකේ වාසි අවාසි මොනවද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම හිටියේ ගෙයක් හදාගන්න තිබ්බ උවමනාව නිසාමයි..
    ඇත්තටම අද තමයි ඉඩමක් සෙට් උනේ...
    මෙතන ඉන්න අයගෙන් ගොඩාක් දේවල් දැන ගත්තා..
    ඒවායේ වටිනකම කියලා නිමකරන්න බැහැ..
    මට ගෙයක් ඩිසයින් කරන්න ඕන කියුබික් ටයිප්..
    මෙතන ඉන්න කෙනෙක්ට පුළුවන්ද ඒකට හොදකෙනෙක් රෙකමන්ඩ් කරන්න..
    මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලා වැඩ කරගත්ත ආකිටෙක්ලා, ඉන්ජිනියර්ස්ලා, කොන්ත්‍රාත්ලා,
    බාස්ලා, බඩුගත්ත තැන්, ගැන විස්තර දාන්න..
    ඒක අපි හැමෝටම වැදගත් වෙයි..
    අපේ මල්ලි කෙනෙක් නුගේගොඩ දමිත් ඩි සිල්වා ට කියලා වැඩ කරගත්තෙ..
    පොර හොදයිද..
    නැත්නම් වෙන කෙනෙක් ඉන්නවද රෙකමන් කරන්න පුළුවන්..
    ප්ලෑන් එක අදින්න ඉස්සෙල්ලා කරන්න ඕන මොනවද?
    ආකිට විශේෂයෙන් මොනවද කියන්න ඕන..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මුලින්ම ගේ හදන්න බජට් කොහොමද?
    කෝටියට වැඩි ගෙවල් නම් ඉතින් ඒවාට එහෙමයි ලෝ බජට් නම් මෙහෙමයි ;)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626

    Digatama apith ekka inna machan. Mamath labana awurudde ge hadanna patan gannawa. Man hadanneth cubic type geyak.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුලින්ම ගේ හදන්න බජට් කොහොමද?
    කෝටියට වැඩි ගෙවල් නම් ඉතින් ඒවාට එහෙමයි ලෝ බජට් නම් මෙහෙමයි ;)

    මචෝ.. ලක්ෂ 95ක් තමයි ගෙට වෙන් කරලා තියෙන්නේ..
    ඒකෙන් තමයි හැමදේම කරන්න බලාපොරොත්තු වෙන්නේ..
    එහෙනම් උපදෙස් දෙන්න පටන් ගමුද?
    ගෙවල් සම්බන්ධයෙන් අල්ට්‍රා බිගිනින් ලෙවල් එකේ ඉන්නේ