උඹ මේ විදිහට හිතපන්කො බන් උඹ හිතනවනම් ලංකාවෙ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම එක වගේ කැතයි කියල උඹ පොඩ්ඩක් බලපන් අපේ කොල්ලන්ට සෙට් වෙන සුද්දියො දිහා. බීච් එකක ගියොත් මචන් අපේ කොල්ලො පට්ටම ලස්සන සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්නව බුරුතු පිටින් දකින්න පුළුවන්. නාකි සුද්දියො එහෙම නෙමේ මචන් ඒ රටවල ලස්සනම තරුණ හොදම ෆ්‍රෙෂ් කෙල්ලො මචන් අපේ කොල්ලො එක්ක ඉන්නෙ. ඊළගට බලපන් ලංකාවෙ කෙල්ලන්ට සුද්දො එහෙම සෙට් වෙලා ඉන්නවද කියල උඹට හොයන්නනම් වෙන්නෙ නෑ මචන් අර කැස්බෑව හද දකිනව වගේ දාහකට එකක් හොයන්න පුළුවන් ඒත් අනිව බලපන් තරුණ කෙල්ලෙක් සෙට් වෙලා ඇති හෙට අනිද්දට මැරෙන්න ඉන්න 70 පැනපු අනාථ සුද්දෙක් එක්ක. තරුණ සුද්දෙක් මලාට ලංකාවෙ එකියක්ගෙ අතින්වත් අල්ලන්නෙ නෑ. ඉතින් මේකෙන් තේරුම් ගනින් ලංකාවෙ කෙල්ලොයි කොල්ලොයි කියන්නෙ අහසයි පොළවයි වගේ.






