- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Atham arakshawata gahala apita gahanna apu eka marunoth api moktda ban hire yanne??? :oo::oo:
    ලංකාවෙ නීතියනෙ බන්,
    ෆිල්ම් වල වගේ බේරිලා යන්න නම් සැහෙන්න ලොකු අත්තක් අල්ලන්න පුළුවන් එකෙක් වෙන්න ඕන
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මම කැමැතියි කාර්යබහුල පුද්ගලයෙක් වුනත් අපේ තනුජක සහෝදරයා මේ ත්‍රෙඩ් එකට එනවානම්. මොකද මේකෙ නීතිමය පසුබිම ගැන දැනගත්තාම හිතේ බයක් නැතුව ගේමට බහින්න පුලුවන් කරදරයක් වෙලාවට.:) මොකද මම දන්න විදියට මේ පාරවල් සමහර ඒවා හරියට වැදුනොත් මරනයට පත් වෙනවා අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම මේ කුඩා මොලයට වදින පහර. :nerd:
    කැමතියි තනුජක සහෝදරයාගෙන් දැනගන්න ඒ වගේ අවස්ථාවක අපිට තියන නීතිමය පසුබිම මොකද්ද ආත්මාරක්ශාව උදෙසා මේ වගේ මාරාන්තික පහරවල් එල්ලකරන්න.:confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ඉතින් බන් පලවෙනි එකාට නං තැන බලල ගහන්න පුළුවන්, උට ගැහුවට පස්සේ අනික් උනුත් ආ ගහපන් කියල මුන දික් කරගෙන ඉන්නෙ නෑ නෙ. අපි ආරම්භය ගත්ත ගමන් සට සට ගාල හතර පැත්තෙන්ම වදියි නැගිටගන්නවත් වෙන්නෙ නෑ :P

    Ehenam hodata gutikanna training wenna :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :shocked::shocked: patta do danagaththa ekath watinawa. apita berenna hari.
    e unata puluwan tharam shape wenna balanna ona wali yana welawata. nondi unath kamak naha. gahuwoth witharak gahapalla pori halenna.
    You must spread some Reputation around before giving it to ZoomLine again.
    එකෙක්ට ගැහුවත් අනිත් උන් දුවනවා බන්, ඒක නිසා ඔන්න ඔහෙ ගහලා දාපන් :P
    කැමතියි තනුජක සහෝදරයාගෙන් දැනගන්න ඒ වගේ අවස්ථාවක අපිට තියන නීතිමය පසුබිම මොකද්ද ආත්මාරක්ශාව උදෙසා මේ වගේ මාරාන්තික පහරවල් එල්ලකරන්න.:confused:
    උඩ පැනලා පයින් ගහන උනුත් පොලිසියෙන් ඇහුවම කියන්නෙ "අනේ මම එවෙලෙට බයට ගැහුවේ" කියලා
    ඉතින් උබටත් එහෙම කියන්න පුළුවන් වැරදිලා වැදුනා වගේ
    හැබැයි ගුටි කාපු එකාට අංශභාගෙ හැදුනොත්, සිහිය නැති වෙලාම හිටියොත්, මලොත් උබ කොහොමත් හිරේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් බන් පලවෙනි එකාට නං තැන බලල ගහන්න පුළුවන්, උට ගැහුවට පස්සේ අනික් උනුත් ආ ගහපන් කියල මුන දික් කරගෙන ඉන්නෙ නෑ නෙ. අපි ආරම්භය ගත්ත ගමන් සට සට ගාල හතර පැත්තෙන්ම වදියි නැගිටගන්නවත් වෙන්නෙ නෑ :P
    එකෙක්ට උගුරට ගහලා අනිත් එකාට වෙන ෂොට් එකක් ගහපන්
    කොහොමත් මොන තරම් චන්ඩි උනත් එකෙක් බිම වැටෙනවා දැක්කම ගැස්සෙනවා
    උන් ගැස්සුනාම උන්ගේ රියැක්ෂන් ටයිම් එක ස්ලොව් වෙනවා
    ඉතින් ඒකෙන් උබට ප්‍රයෝජනේ ගන්න තියෙන්නෙ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොල්ලෙක් ගහන්න ආවොත් ගහපන් කකුල් 2 අතර පොට් එකට හයියෙන් ඒකට බය නැත්ව ගහපන් මැරෙන් නෑ සුවර් ඇන් සොට් විනාඩි 15 ක් විතර යනකන් දන ගහගෙන ඉන්නේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොල්ලෙක් ගහන්න ආවොත් ගහපන් කකුල් 2 අතර පොට් එකට හයියෙන් ඒකට බය නැත්ව ගහපන් මැරෙන් නෑ සුවර් ඇන් සොට් විනාඩි 15 ක් විතර යනකන් දන ගහගෙන ඉන්නේ
    :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාවෙ නීතියනෙ බන්,
    ෆිල්ම් වල වගේ බේරිලා යන්න නම් සැහෙන්න ලොකු අත්තක් අල්ලන්න පුළුවන් එකෙක් වෙන්න ඕන

    pare ekek bila ghn ape car ekaka heppila merunath api hire yanna ona paiye law me rate tyne
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඒත් කෙල්ලෙක් එහෙම ගහන්න ආවොත් උබලා පරිස්සන් වෙයන් ඒකි තොගේ අර පොට් එකට ගැහුවොත් සදා අනාතයි තෝ පුතේ :no: ඒක නිසා කෙල්ලෙක් ගහන්න ආවොත් පණකඩන් දුවපන් පස්ස නොබලා පුතේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒත් කෙල්ලෙක් එහෙම ගහන්න ආවොත් උබලා පරිස්සන් වෙයන් ඒකි තොගේ අර පොට් එකට ගැහුවොත් සදා අනාතයි තෝ පුතේ :no: ඒක නිසා කෙල්ලෙක් ගහන්න ආවොත් පණකඩන් දුවපන් පස්ස නොබලා පුතේ
    කෙල්ලගෙත් එතනට ගැහුවම රිදෙනවා :baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එතකොට ඉස්සෙල්ලම ගැහුවේ කවුද කියල බලන්නේ නැද්ද බන්, මොකෙක්හරි ගහන්න ඇවිත් අපි ආත්මාරක්ෂාවට ගහල උට අමාරු උනොත් අපිට අවාසි ද :oo:

    මම කැමැතියි කාර්යබහුල පුද්ගලයෙක් වුනත් අපේ තනුජක සහෝදරයා මේ ත්‍රෙඩ් එකට එනවානම්. මොකද මේකෙ නීතිමය පසුබිම ගැන දැනගත්තාම හිතේ බයක් නැතුව ගේමට බහින්න පුලුවන් කරදරයක් වෙලාවට.:) මොකද මම දන්න විදියට මේ පාරවල් සමහර ඒවා හරියට වැදුනොත් මරනයට පත් වෙනවා අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම මේ කුඩා මොලයට වදින පහර. :nerd:
    කැමතියි තනුජක සහෝදරයාගෙන් දැනගන්න ඒ වගේ අවස්ථාවක අපිට තියන නීතිමය පසුබිම මොකද්ද ආත්මාරක්ශාව උදෙසා මේ වගේ මාරාන්තික පහරවල් එල්ලකරන්න.:confused:
    දැනටම ඒ ගැන කියල තියෙනවා. මේක කියවපන්. මේකේ තියෙන විදියට නම් lawyer අතේ තමයි වැඩේ තියෙන්නේ, පණ්ඩිතකමට තනියෙන් ගිහින් ආත්මාරක්ෂාවට ගැහුවා කියාලා පොලිස් පැමිණිලි දැම්මොත් කෙල වෙන්ඩ ඉඩ තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1791564
     
    Similar threads