White Walker ගේ පුතා

Oct 13, 2016
2,675
276
0
20841863_1601583119913793_2177134289860397746_n.jpg

:D :D :D
 
Oct 13, 2016
2,675
276
0
ඒ කාලේ වෙද්දී මොන මොන අපිට නොතේරෙන අලුත් ඒවා ඇවිත් තියෙයිද දන්නේ නෑ නේ :P කොල්ලව ෂේප් එකේ තියන් ඉන්න එක හොඳයි. :D

සිරාවට. මට මැවිලා පේනවා බන් White Walker කාරයා පොඩි එකාට Game of Thrones බලන්න කියලා සැර කරලා බනින හැටි. :rofl: :rofl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට. මට මැවිලා පේනවා බන් White Walker කාරයා පොඩි එකාට Game of Thrones බලන්න කියලා සැර කරලා බනින හැටි. :rofl: :rofl:
    උඹ තාම GOT බැලුවේ නැද්ද :angry: පලයන් යන්න උඹ මගේ පුතෙක් වෙන්න බෑ :angry: දැන්ම පලයන් බඩුමුට්ටු උස්සගෙන මේ ගෙදරින් අය GOT බලල මිසක් මේ ගෙදර පස් පාන්නේ නෑ :angry: එතකන් තාත්තෙක් නෑ කියල හිතාගනින් :angry:
     
    :lol: :lol: :lol: :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    අක්ක අපේ ගෙදර මාස දහයක් නවතින්න එන්නකො මං හදල පෙන්නන්නං :yes:

    අක්කට මාස දහයක් ඕනි උනාට උඹට මොකටද මාස දහයක්
    පැය බාගයක් වැඩිත් එක්ක :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අක්කට මාස දහයක් ඕනි උනාට උඹට මොකටද මාස දහයක්
    පැය බාගයක් වැඩිත් එක්ක :lol:

    ඔව් පැය බාගෙන් බබා දීල මාස දහය ගිහිං හම්බුනාට පස්සෙ කියයි මං නෙමේ තාත්ත කියල :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඔව් පැය බාගෙන් බබා දීල මාස දහය ගිහිං හම්බුනාට පස්සෙ කියයි මං නෙමේ තාත්ත කියල :dull:

    මාස දහය ඉඳලත් එහෙම කිව්වොත් :confused: