1995 අංක 16 දරන මුදල් පනතට අනුව

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    1995 අංක 16 දරන මුදල් පනතට අනුව

    1995 අංක 16 දරන මුදල් පනතට අනුව, 'සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර්), 'අර්ධ සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ජීප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2000 දක්වා වන පෙට්‍රල් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන ඉක්මවන පෙට්‍රල් ජීප් රථ) සහ 'අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන' (සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් කැබ් රථ හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් කැබ් රථ) හිමිකරුවන් විසින් එකී කාණ්ඩවලට අයත් වාහන ප්‍රථම වරට ලියාපදිංචි කරනු ලබන දින සිට වර්ෂ 07 ක් දක්වා ඉදිරියට වාර්ෂිකව බදු මුදලක් ගෙවිය යුතු වේ.

    එහි පළමු බදු වාරිකය, වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන අතර, ඉතිරි වාරික එම දෙපාර්තමේන්තුවට හෝ රක්ෂණ ආයතනයට ගෙවිය හැකිය. එලෙස බදු ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවන්හිදී හිඟ බදු මුදල සඳහා 50% ක දඩ මුදලක් අය කෙරේ. මේ වන විට එකතු වී ඇති සම්පූර්ණ හිඟ බදු මුදල රුපියල් මිලියන 350 ඉක්මවයි.

    එලෙස බදු මුදල් ගෙවීම ප්‍රමාද වීම සඳහා වාහන හිමියන්ගේ පාලනයෙන් පරිබාහිර කරුණුද හේතු වී ඇති බව සැලකිල්ලට ගනිමින්, 'සුඛෝපභෝගී', 'අර්ධ සුඛෝපභෝගී' හා 'අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය' වාහන සඳහා අයවිය යුතු හිඟ බදු මුදල් අය කරගැනීම පිණිස 2017 සැප්තැම්බර් මස 01 දින සිට 2017 නොවැම්බර් මස 30 දින දක්වා මාස 03ක සහන කාලයක් ලබා දීමටත්, එකී සහන කාලය තුළ අදාළ හිඟ බදු මුදල් ගෙවනු ලබන වාහන හිමියන්ගෙන් අදාළ දඩ මුදලින් 5%ක් පමණක් අය කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    rkwm6aUpL6eZv8kKVlR4zgZUM-RAn7a2YCzl1QbGrsDi3EPyFHjzFxK6OX526hmvXgxLrcvf25Q7UxHrN4VxYSkb7ojqDWDaKqC3aglyzfoZptWIOoOpxECl5YMkU89lKX9WqPX258y_LqSHhLu5GlE3HwMtdeG7v51897uPqAldniOUB6bXLEGfZo9dQVVuAFVQ7cGBAAs7UGYcEZ5HyJ7fQ4A9zeiatx30xahW3fIw5ILI-kRsjJVXeCZEqeFu2FAXCPokHpYsynlkYzsmQovngZKoh9fUFYbWfso4y-GAt7f6N-b3EFSD57S9b6EF_BEVt7MTEiA5DV5loaYHpZ-AW4mY6i9LaGJvTiyIwgfvSDGLqYfnYZHI1apCsObr4ykPrg-Y4TX6K4fs7QjAkcnsCdGg0n5eH0lc49KrkpXWO0Z4QvIDKAQfxYJrVmFy3IeRwfIOwYJPUJbAqDU-M4ds7E7jQi3VuJx8O_p8XVDX3WP6WP6_UvCj7Kdw2OQJWcZuHif0EtfjnWU0HW-1hVE9fk455Pjk5Tuq1DcukIyb9uYE40PnZjyYGzLXND6ZJv0QQYFkb7-ni4q8OzC2BmCHsHrV0W2SwsFnCQpk8Px-pwMJ3FiZ=w1309-h47-no


    බෝලානේ හු*තෝ මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. පොඩ්ඩක් ඇවිත් බලපන් මේ පැත්තේ මිනිස්සු රුපියල් 10 හම්බකරන්න විදින දුක. තෝ GTR පදිනවා නම් තොපේ චන්දෙන් ආව ආණ්ඩුවට බදු ගෙවපන්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ifi1XbTeh9DZlNBf9TsqNjoLAbd0-lFgLJueAtWjB3IVlezMBT_8_xOjQS6tCLwSU5kIx4-PFORQw3bu9Sxy3_ugkwwYETLtq8hVQeofG6-RVBjmzWiOwJIlj8nn-_LQsIzNgdS5skHBxHYuZvfqonMzft04Ftnxgt9pBUt68NRUJFdZUBEbloMc4lmVFiWM6SPyVWHhp8iMSZP4AtpM6xAZL_lxKlbnCCSofvuYOZjm0WZfLnQUCHew0P-9Dx44mo2G0JTkHm9cv498ALXXe-iBSSLkA6FedCBqpvMfSD4NMXnNyQA1CciP5Bk-qQ-BPKzherTCgR5SjyRhq_QsOB-V7ca5O_Y0hB4CHkhFlmU5xlaXBg8fjdHrG_JqzcQqvLtppxrC1UAsBVG8cnpF05VubXv7zKZTNRIoLRZm1PXUft1VA6gK0B9tndwFk6gtwYLzdajaIy_tSd5BcWJvmVNZPRmGxKjbNBcnGfFh-1C3ghY5abLTvOvj7SyVkJzDtbTWuvyAosjtcbwngx49qivFlbrwtzoHLfkpcEQM-AyUOWl-R4ggItqJ3UOY1aZXAb1C6IiD94b1xPr4OXwugSaQewRHdeieSxM8K4NETRS7MyN8vri2=w1240-h36-no


    මට කියලා වැඩක් නෑ බන් තොගේ අම්මට තාත්තට , චන්දෙ දුන්න උන්ට කියපන්. බෝලානේ මුන්ට කියලා පුකේ ඇර ගත්තේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    rkwm6aUpL6eZv8kKVlR4zgZUM-RAn7a2YCzl1QbGrsDi3EPyFHjzFxK6OX526hmvXgxLrcvf25Q7UxHrN4VxYSkb7ojqDWDaKqC3aglyzfoZptWIOoOpxECl5YMkU89lKX9WqPX258y_LqSHhLu5GlE3HwMtdeG7v51897uPqAldniOUB6bXLEGfZo9dQVVuAFVQ7cGBAAs7UGYcEZ5HyJ7fQ4A9zeiatx30xahW3fIw5ILI-kRsjJVXeCZEqeFu2FAXCPokHpYsynlkYzsmQovngZKoh9fUFYbWfso4y-GAt7f6N-b3EFSD57S9b6EF_BEVt7MTEiA5DV5loaYHpZ-AW4mY6i9LaGJvTiyIwgfvSDGLqYfnYZHI1apCsObr4ykPrg-Y4TX6K4fs7QjAkcnsCdGg0n5eH0lc49KrkpXWO0Z4QvIDKAQfxYJrVmFy3IeRwfIOwYJPUJbAqDU-M4ds7E7jQi3VuJx8O_p8XVDX3WP6WP6_UvCj7Kdw2OQJWcZuHif0EtfjnWU0HW-1hVE9fk455Pjk5Tuq1DcukIyb9uYE40PnZjyYGzLXND6ZJv0QQYFkb7-ni4q8OzC2BmCHsHrV0W2SwsFnCQpk8Px-pwMJ3FiZ=w1309-h47-no


    බෝලානේ හු*තෝ මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. පොඩ්ඩක් ඇවිත් බලපන් මේ පැත්තේ මිනිස්සු රුපියල් 10 හම්බකරන්න විදින දුක. තෝ GTR පදිනවා නම් තොපේ චන්දෙන් ආව ආණ්ඩුවට බදු ගෙවපන්.

    gtr ගන්න පුළුවන් හුට්ටලට සොච්චන් බදු මුදල ගෙවන්න බෑ
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Ljw00Kawcln-r6TQOBltFaaTbxfhsEqZHabOshZuKGbZ1DQVymv5GpvFBhbHw_fXqELIe0TurMSYITiuTX-7SZrOe82BILbwzTMJFd8y30mRFGNAwd-3z7SViShE6aNKLET0tXnRmMinhg7vqYUxtZPGTHliHJi483WHpCpqgVhTC_E1ojOOrcPTWydDMAgmIA7DSsfaLT0AY-FaxxOcM7vg0I7h5ak-RtXYZAeiSpMtn7KuiwJ5_Dtm5ilRwQDM4Lxzer-KeTkS6bar-bDN8jz7l-bzf7TZJ4mgHYVz_uqEvkdKPalvyppT9XtHImGxbzQzoP51Mj2Knb05bnRPDtHX7hYOeGKHBBYAZrUOmeFhurl-jfQ-3l-2FzqcERmscAKLBm0t_6TDvoekRoo8yETI7xyW3guHBJFzsYnzYlljbGV2ZyxWEYezVzF2TuVaD_Yofxu-QOhMMXm7qmdlMeL_n-N2QMS8S9ZE_flqeSa1RKqnhiFDYPTwsi-kmqw27Os9wwlMxx4NPQdTeNQZglcXnGYaa3rPPr2tY3a7mzfRkwP7TkDF73--y1odF_3OA2L50-eq_ns0J3ljgRuHIC_gNwKCdxC6LqllBdcExR8Ps8BUIo3l=w1487-h30-no


    මට දැනගන්න අවශ්‍ය තාවයක් නැත. පොල්කට්ටක් පිරෙන්න් චූ කරන්න බැරි උබ මොන පොන්නයෙක්ද :D:D:D පල මාමා ලගට :D:D