Creed අයිය වාහනේ ඉස්සුවා! free ikman.lk ad
ඔව් ඔව් එයා තමා.
මතකද Creed ත්‍රෙඩ් එකක් දාල තිබ්බ free ikman.lk ad එකක් දාල දෙන්නම් කියල.
http://www.elakiri.com/forum/showthread.php?t=1809419
මම ෆොටෝ ටිකක් එක්ක වාහනේ විස්තරේ යැව්වා. ගිය සිකුරාදා වගේ වෙන්න ඕනේ. creed ad එක දැම්ම සෙනසුරාද හවස 3ට වගේ. මම අපේ තාත්තගේ ෆෝන් නම්බර් එකක් තමයි දුන්නේ. වෙලාවට තාත්ත ගමනක් ගියා. ෆෝන් එක බැටරි බැහැල ඔෆ්ෆ් වෙලා. (මම මගේ නම්බර් එක දුන්නේ නැත්තේ කෝල් එන්න පටන්ගත්තාම මට කරදර නිසා.)
දැන් ෆෝන් එක වැඩ කරන්නේ නැති නිසා, Creed යය දැම්ම එයාගේ ෆෝන් නම්බර්ස්. හරි බඩු පැකට්. කෝල් එකසිය ගානක් ආවලු, අන්තිමට බේරෙන්න බැරි තැන රෑ 8 වෙනකොට ad එක අයින් කරලා මට කෝල් කරා.
මචං මාරම කට්ටක් මම නිසා කෑවේ.
අර කෝල් ඇවිත් මිස් උන නම්බර් වලට කෝල් කරල, එවන් වැඩිපුර කෝල් අපු නම්බර්ස් තෝරලා, මට ඒ නම්බර්ස් ටිකත් මේල් කරා. කාලය, වියදම, කරදරය, ඔක්කොම creed අය්යට. මම නිසා ලොවෙත් නැති කට්ටක් ඒ මනුස්සයට කන්න උනේ. මම මේ කියන්නේ අපි දෙන්න total strangersla. මම එතකොට creedගෙ නමවත් දැනන් හිටියෙ නෑ. (නම ගීත් ඈ..)
මට වැඩියෙන්ම පෙන්නන්න ඕනෙ, ජීවිතේට දැකපු නැති කෙනෙක් වෙන මට දීපු හෙල්ප් එක. ikman ad එකක් දාපු එක එකක්. එත් මගේ වැරද්දක් නිසා මට උදව් කරන්න කාපු කට්ට කියල වැඩක් නෑ.
මට දුන්නේ පුදුම උදව්වක්. පස්සෙත් දිගටම අලුතෙන් call එන නම්බර්ස් මට කතා කරලා කිව්වා. පුදුම හොඳ මනුස්සයෙක්. කවදාවත් දැකපු නැති කෙනෙක් වෙනුව්වෙන්, තමන්ට කිසිම වාසියක් නැති දෙයක් ගැන, තමන් අතින් වියදම් කරගෙන, පුදුම උනන්දුවකින් කැප උනා.
පලි. පස්සෙන්ද උදේ 11 වගේ වෙනකොට වාහනේ විකිනිලත් ඉවරයි
//මට ඕනේ උනා මේක ගොඩක් අය online ඉන්න වෙලාවක post කරන්න.

Creed අය්යාට ජයෙන් ජයම වේවා!.