පරණ කිරිය.... (චැට් රූම්)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    පරණ කිරිය.... (චැට් රූම්)

    සහෝලා/සිස්ලා

    ඉස්සර අපි එළකිරි එකේ කොච්චර සතුටින් හිටියද? දැන් ඒ සතුට නැතුව ගිහින් වගේ....පරණ මෙම්බස්ලා දැන් වැඩිය එන්නේ නෑ... අපි එකතුවෙලා ඉස්සර වගේ සතුටින් ඉමු.... කට්ටිය නැවතත් එකතු වෙමු....

    crazybuddy තමා මෙය දැමීමට මුලික උනේ... බඩී ස්තුති සහෝ....

    chat-icon.png



    මේකෙත් නීති මාලාවක් තියනවා...

    ප්‍රශ්න ඇති කරගන්න බෑ...
    මඩ ගහන්න බෑ.
    දේශපාලනය ඇදගන්න බෑ..


    මෙය මෙම්බස්ලා එකතු කිරීමට සෑදු එකකි....
    ස්තුති...



    ​
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    ඉස්සර ටැග් වලටත් මරාගත්තා..... දැනටම බාගයක් පිරිලා... ස්තුති සහෝලා.....​
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    කට්ටිය රෑට එනවා...

    ආවම පරණ අය ඉස්සර වගේ ෆන් එකේ ඉන්න තමා මේක හැදුවේ...
    ​

    පරණ උන් වෙනම ෆන් ගන්නකොට අළුත් උන්ට ඌවා වෙයි...:rofl::rofl::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    පරණ උන් වෙනම ෆන් ගන්නකොට අළුත් උන්ට ඌවා වෙයි...:rofl::rofl::rofl:

    රිද්දන්න නෙමේ දැම්මේ... අලුත් අයගේ ත්‍රෙඩ් නිසා පරණ අය එන්නේ නෑ දැන් ත්‍රෙඩ් බලන්නවත්...​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කවියා අනිවා ඉදහන්.. ඉස්සර වගේ අපි ෆන් එකේ ඉමු.... මතකනේ ඉස්සර.... ඒ වගේ ඉමු..​

    එළකිරි... :yes:
    පහුගිය ටිකේ වෙච්ච දේවල් නිසා එපා...........වෙලා හිටියේ කිරියම
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    එළකිරි... :yes:
    පහුගිය ටිකේ වෙච්ච දේවල් නිසා එපා...........වෙලා හිටියේ කිරියම

    උබ දැක්කනේ... මම ආවෙත් නෑ.... දැන් ආතල් එකේ ඉමු.. ඉස්සර වගේ.... අද බඩියා කියලා කියලා තමා මේක දැම්මේත්... පරණ අය සෙට් වෙන්න..... ​