මැලිබන් බිස්කට් සමාගම කාටද අයිති??

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මැලිබන් බිස්කට් සමාගම කාටද අයිති??

    තාමත් මැලිබන් බිස්කට් සමගම අයිති ලංකාවේ අයටද? හින්නිඅප්පුහමිගේ පවුලේම නැති උනත් අපේ උන්ටද? :confused::confused::confused:
    මන්චි එකට සුර්ය සිංහ ලන්චනේ තිබ්බට, මැලිබන් එකට නෑ, එකයි ඇහුවේ.;);)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබලට සිරාවට දෙයක් අහපුවමත් ජෝක් එකට ගන්නවනේ බන්.

    මැලිබන් සමාගමේ නිර්මාතෘ හින්නි අප්පුහාමි මහතා ජෝක් නෙමේ සිරාවට කිව්වෙ :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    WhiteWalker:22131338 said:
    උබලට සිරාවට දෙයක් අහපුවමත් ජෝක් එකට ගන්නවනේ බන්.

    මැලිබන් සමාගමේ නිර්මාතෘ හින්නි අප්පුහාමි මහතා ජෝක් නෙමේ සිරාවට කිව්වෙ :yes:

    ඕයි මැන්ටලේ.ඌ අහන්නෙ දැන් අයිතිකාරයෝ කව්ද කියලා.ප්‍රශ්නේ කියවපිය හරියට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඕයි මැන්ටලේ.ඌ අහන්නෙ දැන් අයිතිකාරයෝ කව්ද කියලා.ප්‍රශ්නේ කියවපිය හරියට.

    ඉතිං හින්නි අප්පුහාමිගෙ මුණුබුරෙක් හරි මිණිබිරියක් හරි වෙන්න ඇති බං :eek: අප්පුහාමි වාසගම එනවනෙ. මිස්ටර් අප්පුහාමි කියපං එතකොට හරි :yes:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ch_1.jpg

    Mr A G Ratnapala Samaraweera is the principal driving force behind building Maliban brand to what it is today by instilling a culture of “Inspiring goodness…” in the company. Taking over the reins of the company at a relatively young age with the demise of his father, the legendary founder of Maliban, Mr Samaraweera made Maliban a truly value driven company to win the hearts and minds of consumers in Sri Lanka and around the world. His vision and commitment to give the best to the consumer is amply demonstrated by the statement “Quality is my religion”. Mr Samaraweera worked restlessly to make Maliban manufacturing facility, one of the best biscuit factories in the world. He is a generous philanthropist and contributes heavily to uplift the lives of the needy in our society. Mr Samaraweera has dedicated his life to making Maliban a national icon and successfully led it to be one of the most respected Sri Lankan entities with a strong sense of heritage and culture.

    http://www.malibanbiscuit.com/board-of-directors

    මේ ඉන්නේ හින්නි අප්පුහාමි මහතයාගේ පුතාද කොහෙද :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    WhiteWalker:22131389 said:

    ඕයි මැන්ටලේ.ඌ අහන්නෙ දැන් අයිතිකාරයෝ කව්ද කියලා.ප්‍රශ්නේ කියවපිය හරියට.

    ඉතිං හින්නි අප්පුහාමිගෙ මුණුබුරෙක් හරි මිණිබිරියක් හරි වෙන්න ඇති බං :eek: අප්පුහාමි වාසගම එනවනෙ. මිස්ටර් අප්පුහාමි කියපං එතකොට හරි :yes:

    උබේ මොලේ තමා බන් මොලේ
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ඉතිං හින්නි අප්පුහාමිගෙ මුණුබුරෙක් හරි මිණිබිරියක් හරි වෙන්න ඇති බං :eek: අප්පුහාමි වාසගම එනවනෙ. මිස්ටර් අප්පුහාමි කියපං එතකොට හරි :yes:
    joke ekak wennepa ban :D

    deyak ahuwama ekata uththara deepan nikan mongal paandek wennathuwa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැලිබන් තමා බිස්කට් :love::love::love: මන්චි නම් ජරාවක්.. තලපයක් වගේ කට දෙපැත්තේ ඇලෙනවා.
     
    • Like
    Reactions: shasheedil

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මැලිබන් තමා බිස්කට් :love::love::love: මන්චි නම් ජරාවක්.. තලපයක් වගේ කට දෙපැත්තේ ඇලෙනවා.

    mth asa maliban gold mari kanna.. Maliban eke lamayi innovative une nahalu eth Manchi kattiya ikamanata innovative wela sahenna products develop kara othanata awith tianne foreign factories idala tianawa dn. dan thama Maliban apahu podda podda enne
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මැලිබන් තමා බිස්කට් :love::love::love: මන්චි නම් ජරාවක්.. තලපයක් වගේ කට දෙපැත්තේ ඇලෙනවා.

    මන්චි වලට වැඩ මැලිබන් ඕනිම බිස්කට් එකක් රහයි, ඔය 2කේ වෙනස හොදටම තේරෙන්නේ ලේමන්පාෆ් කනකොට.:)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මම මේ ප්‍රස්නේ ඇහුවේ මැලිබන් එක සුර්යසිංහ ලන්චනේ පාවිච්චි කරන්නේ නැති හන්ද... එකයි මම හිතුවේ හින්නිඅප්පුහාමි පටන් ගත්තට දැන් අයිතිය පිටරකටද කියල.
    කඩෙන් බඩුවක් ගන්නකොට බලන්න ඕනි ඒවගේ දේවල්නේ.:):):)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මන්චි වලට වැඩ මැලිබන් ඕනිම බිස්කට් එකක් රහයි, ඔය 2කේ වෙනස හොදටම තේරෙන්නේ ලේමන්පාෆ් කනකොට.:)

    ඒ උනාට එකේ chocolate puff එකටයි hawaian cookies එකයි මරු බං. maliban එකේ ඔය දෙකම ජරාවක්.
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    ch_1.jpg

    Mr A G Ratnapala Samaraweera is the principal driving force behind building Maliban brand to what it is today by instilling a culture of “Inspiring goodness…” in the company. Taking over the reins of the company at a relatively young age with the demise of his father, the legendary founder of Maliban, Mr Samaraweera made Maliban a truly value driven company to win the hearts and minds of consumers in Sri Lanka and around the world. His vision and commitment to give the best to the consumer is amply demonstrated by the statement “Quality is my religion”. Mr Samaraweera worked restlessly to make Maliban manufacturing facility, one of the best biscuit factories in the world. He is a generous philanthropist and contributes heavily to uplift the lives of the needy in our society. Mr Samaraweera has dedicated his life to making Maliban a national icon and successfully led it to be one of the most respected Sri Lankan entities with a strong sense of heritage and culture.

    http://www.malibanbiscuit.com/board-of-directors

    මේ ඉන්නේ හින්නි අප්පුහාමි මහතයාගේ පුතාද කොහෙද :yes:

    owu eya thamai, ita passe eyage puthai duwai thamai oka balanne