ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉන්දියාවෙ ඉඳල සිවුරක් දාගෙන මෙහෙට ආපු ගෝෂ කියන බ්‍රාහ්මණය ( අද බුද්ධ ගෝෂ ලෙස හඳුන්වන ) තමයි අරිහතුන් වහන්සේලා විසින් සරල සිංහලෙන් නිවන් දකින්න අවශ්‍ය කරන ධර්මය ලියල තිබ්බ අපේ හෙළ අටුවා විනාශ කරල දැම්මෙ.නමුත් කෑගල්ල මාතුල අලුලෙනේ තැන්පත් කරල තිබ්බ මාගධී ත්‍රිපිටකය විකෘති කරල විනාශ කරන්න ඔහුට ඉඩ ලැබුනේ නෑ.ඒ ත්‍රිපිටකය ඔහුට දකින්නවත් ලැබිල නැහැ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:

    ඔය බ්‍රාහ්මණයව තමයි අපේ උන් උඩ දාගෙන දගලන්නේ. අපේ සමහර බෞද්ධයොත් හරියට මුස්ලිම් උන් වගේ. පොතේ ලියල තියෙන එක ප්‍රශ්න කිරීමකින් තොරව පිලි ගන්නවා හරක් වගේ.

    අපිට බුදු හාමුදුරුවොම අවසර දීල තියෙනවා ධර්මය ප්‍රශ්න කරලා සැක හැර දැන ගන්න. ඇයි ඒ අවස්තාව ගන්නේ නැත්තේ.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය බ්‍රාහ්මණයව තමයි අපේ උන් උඩ දාගෙන දගලන්නේ. අපේ සමහර බෞද්ධයොත් හරියට මුස්ලිම් උන් වගේ. පොතේ ලියල තියෙන එක ප්‍රශ්න කිරීමකින් තොරව පිලි ගන්නවා හරක් වගේ.

    අපිට බුදු හාමුදුරුවොම අවසර දීල තියෙනවා ධර්මය ප්‍රශ්න කරලා සැක හැර දැන ගන්න. ඇයි ඒ අවස්තාව ගන්නේ නැත්තේ.

    :yes::yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කෑගල්ල අලුලෙනේදි ග්‍රන්තාරූඩ කරල තැන්පත් කරල තිබ්බ නිවැරදි මාගධී ත්‍රිපිටකය එක්දාස් අටසිය ගනන් වලදි සුද්දො මෙහෙන් අරන් ගියා. අද ඒ ත්‍රිපිටකය තියෙන්නෙ ලන්ඩන් කෞතුකාගාරෙ.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    PABD: ත්‍රිපිටක පරිවර්තන ඉතිහාසය
    http://www.elakiri.com/forum/showthread.php?t=1813741

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ඔබට මම අභියෝගයක් කරනවා, අභය හාමුදුරුවන්ගේ ඔක්කොම දේශනා youtube එකේ තියෙනවා. එක තැනක් පෙන්නලා දෙන්න හාමුදුරුවෝ වැරදියට අර්ථකතයන් දෙන. එතකොට පිලිගන්නන් ඔබ කියන්නේ ඇත්ත කියල. එහෙම නැත්නම් උඹේ ජාතකයේ වරදක් කියල තමයි අපිට හිතන්න වෙන්නේ.

    පුස් අභියෝග!

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    Skylark
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    නියම සත්ධර්මය දන්න හිමි වරු කවුද? මාර්ග ඵල ලබපු හිමිවරු ඉන්නවද දැන්?

    අභය හිමිගෙ බන මං අහල තියෙනව. බන නම් හොඳයි හැබැයි ටීවි එකේ ඉන්න හිමි වරුන්ට වඩා ගැඹුරුයි.

    oaka kiyana aka ahanda epa, uba mulinma bana ahala idapan, uba theeranaya karapan mokadda hari weradda kiyala
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නියම සත්ධර්මය දන්න හිමි වරු කවුද? මාර්ග ඵල ලබපු හිමිවරු ඉන්නවද දැන්?

    අභය හිමිගෙ බන මං අහල තියෙනව. බන නම් හොඳයි හැබැයි ටීවි එකේ ඉන්න හිමි වරුන්ට වඩා ගැඹුරුයි.

    පුස් ගැඹුර!

    සාපේක්ෂත්වයේ මඟ: නව බමුණු ධර්ම සාකච්ඡා මාලාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1813738

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මං අහපු වලස්මුල්ලේ අභය හිමිගේ මූසලම කථාව ගැන විස්තර මෙතැන ලියලා තියෙනවා:

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තුක් විතරක් කියලා හිතෙනවා වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගහන හැටි දැක්කාම.

    භික්ෂූවක් විදිහට සිවුරක් පොරවාගෙන "මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..." යැයි කියමින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගැසීම පිලිකුල් සහගතයි.

    සිල්වත් භික්ෂූන් වහන්සේලා මාතෘකා වන පරිදි පවසන මෙබඳු මූසල කතා අපිටත් අහන්න හම්බුනානේ... තුක් විතරක්.

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඉතින් බන් සිල්වත් භිකෂුන්ට නෙවෙයි මේ බනින්නෙ දුසිල්වත් අයටනෙ. දුසිල්වත් උඹල වගේ හැංගි හැංගි චීත්ත අදින එවුන්ට තරහ යනව තමයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕක මුලින්ම පරිවර්ථනය කලේ මඩකුබුරේ එරුණානන්ද හිමි. :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඕක මුලින්ම පරිවර්ථනය කලේ මඩකුබුරේ එරුණානන්ද හිමි. :yes:

    ඒ වර්ගයේ ලක්ෂණ ඇති අය ගැන්සියක්ම ඉන්නවා.

    මීවනපලානේ පචෝරිස් හිමි: http://www.elakiri.com/forum/showthread.php?t=1813741
    ආ ආ දර අභය හිමි: http://www.elakiri.com/forum/showthread.php?t=1813738

    තව බැහැරක අභයරතනාලංකාර හිමිත් ඒ වගේ.

    බැහැරක

    http://www.elakiri.com/forum/showthread.php?t=1810035

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕක මුලින්ම පරිවර්ථනය කලේ මඩකුබුරේ එරුණානන්ද හිමි. :yes:

    පරිවර්තනය කරපු කවුරු කවුරුත් ගොඩ එන්න බැරි විදියටම එරුනු බව නම් සහතිකයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පරිවර්තනය කරපු කවුරු කවුරුත් ගොඩ එන්න බැරි විදියටම එරුනු බව නම් සහතිකයි.

    පිස්සුද මන්දා! මීවනපලානේ පචොරිස්ටම ගැළපෙනවා:

    මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.

    නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා උන්වහන්සේ සෑම විටම පාහේ දේශනා කලේ ධ්‍යාන වලින් තොරව නිවන ලබා ගත හැකි මාර්ගය වන සතර සතිපට්ඨානයයි.

    වහරක හිමි අනිච්ච දුක්ක අනත්ත සහ වෙනත් ධර්ම කරුණු මතු කර දේශනා කල නමුත් මගඵල ලැබීමට තරම් ප්‍රමානවත් ධර්මයක් දේශනා කිරීමට උන්වහන්සේට නොහැකි උනා.එසේ වූයේ උන්වහන්සේ ධ්‍යාන අභිඥ්ඥා සහිතව යම් ධර්ම දැනුමක් ලබා සිටි නමුත් කිසිම මගඵලයකට පත් වී නොසිටි නිසයි.වහරක හිමි ගෞතම බුද්ධ කාලයේදී එදා කුරුරට පාලකයා වූ සමන රජුට අයත් ගව පට්ටියක ගවයකු ලෙස උපත ලබා සිටි නිසා ( ඒ බව වහරක හිමියන්ද පිලිගෙන තිබෙනවා ) බුදුන්ගෙන් ධර්මය ඇසීමට උන් වහන්සේ හට නොහැකි වුනා.උන්වහන්සේ අපවත් වීමෙන් පසු අසඥ්ඥ බ්‍රහ්ම තලයෙහි උපත ලැබූ බව අප අරහතුන් වහන්සේ තම ප්‍රත්‍යක්ශ ඥානයෙන්ම දැක සහතික කොට දේශනා කලා.
    (මා මෙය ප්‍රකශ කලේ කිසිවෙකුගේ හෝ සිත් රිදීමක් සිදුකිරීමට නොව බොහෝ දෙනගේ හිතසුව උදෙසායි )

    වලස්මුල්ලේ අභය හාමුදුරුවො උගන්වන භාවනා වලින් වෙන්නෙත් අනරිය ධ්‍යාන වැඩිල අසඥ්ඥ තල වල අතරමන් වෙලා කල්ප කාලාන්තරයකට නිවන වැහිල යන එකයි.කිසිම ධ්‍යානයක් නොලබා මගඵල ලබා නිබ්බාන තත්වයට පත් වෙන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයෙ බුදුහාමුදුරුවො ඒකායන මාර්ගය ලෙස දක්වල තියෙනව.මහා සතිපට්ඨාන සූත්‍රය හරියට තේරුම් ගත්තොත් නිවන් දකින්න ඒකම ප්‍රමානවත්.

    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

    ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ

    මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.

    Skylark
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අති උතුම් අඟර ඳඟර ගුරු මැල්කම් ජොෂප් රංජිත් පොන්න පකයා. :cool:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මං අහපු වලස්මුල්ලේ අභය හිමිගේ මූසලම කථාව ගැන විස්තර මෙතැන ලියලා තියෙනවා:

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තුක් විතරක් කියලා හිතෙනවා වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගහන හැටි දැක්කාම.

    භික්ෂූවක් විදිහට සිවුරක් පොරවාගෙන "මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..." යැයි කියමින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගැසීම පිලිකුල් සහගතයි.

    සිල්වත් භික්ෂූන් වහන්සේලා මාතෘකා වන පරිදි පවසන මෙබඳු මූසල කතා අපිටත් අහන්න හම්බුනානේ... තුක් විතරක්.

    Skylark

    අැයි බන් මේවා අපිට කියන්නෙ. ඔච්චර කහනව නම් ගිහින් එ් පාර්ශව වලට කියපන්කෝ.