Machine එකක් set up කරගන්න
මචන්,
මට machine එකක් ගන්න ඕනේ මේ තියෙන specifications එක්ක.
RAM >= 16GB
HDD >= 1TB
CPU >= Core i7
RAM එක 16GB හෝ ඊට වැඩි වෙන එක තමයි ලොකුම අවශ්‍යතාවය. මේ වගේ machine එකක් assemble කරගන්න කීයක් වගේ යයිද? කොහෙන්ද ගන්න හොඳ places කියලා පොඩ්ඩක් advice එකක් දීපංකො.