මම බොන්නේ non fat milk. ඒවා එන්නේ අර පෙට්ටි වල. ලික්විඩ් මිලක් එක බොන්නේ.මේක කිව්වේ නැත්නම් උබ හිත නරක් කරන් පාරේ යන මනුස්සයෙක්වත් හපා කෑවොත් මට නිවනක් වෙන්නේ නෑ
නන් ෆැට්

උබට කැමති එක කරපන් බන් අනුන් කැමති ඒවා කරන්නැතුව

බලගෙන යද්දි ඔක්කොමල ඉන්නෙ මේසන් බාස් ල නෙ මේකෙ
මන් විතරද කීබෝඩ් රිලවෙකුට ඉන්නෙ

අනුන්කැමති ඒව කරනවා කීවෙ නෑනෙ. කරන එක දැනගෙන ඉන්න එපැයි ඉස්සරහට මොනක තියෙනවාද කියල![]()

සංවාද මණ්ඩපේ වෙලාවකට පැණි මණ්ඩපේ, වෙලාවකට වලි මණ්ඩපේ, වෙලාවකට කොන්තරාත් මණ්ඩපේ

මෙහෙම එකක්වත් දැක්කොත් මට අහගන්න වෙන්නේවැඩි දෙයක් නැත්තේ මොකෝ මනුස්සයෝ අරූ පුප එළියේ දාගෙන ඩැනී ගේ බඩ උඩ නැගල හිටියේඕවා ගෙදර කවුරුහරි දැක්කොත් ඒ ටිකත් ඇති. මම නං නිකන් කිස් කරන එකක්වත් නොපෙනෙන තැනට පරිස්සන් වෙනවා

අයියා මොනවා කරන එක්කෙනෙක්ද ??
බලගෙන යද්දි ඔක්කොමල ඉන්නෙ මේසන් බාස් ල නෙ මේකෙ
මන් විතරද කීබෝඩ් රිලවෙකුට ඉන්නෙ

වැඩි දෙයක් නැත්තේ මොකෝ මනුස්සයෝ අරූ පුප එළියේ දාගෙන ඩැනී ගේ බඩ උඩ නැගල හිටියේඕවා ගෙදර කවුරුහරි දැක්කොත් ඒ ටිකත් ඇති. මම නං නිකන් කිස් කරන එකක්වත් නොපෙනෙන තැනට පරිස්සන් වෙනවා

ඉස්කයිප් රිලවෙක්![]()

ජොබක් ලැබුන ගමන් කරන්න ඕන ..මුලින් ලක්ෂ 3ක් ගෙවන්න ඔනනේ බන්Msc ekak karanna adahasak nadda?