මේකේ වීරයෝ උන ටෝයියන්ට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    කෝ බන් අර මේ ආණ්ඩුවේ වැරදි තිබුනොත් මුලින්ම එලියට බහින්නේ අපි කියපු අ ය :lol: දැන් බැදුම් කරෙන් කෝටි 10000
    විතර හොරකලා කියලා සාක්කිත් තියෙද්දී මමනම් දැක්කේ නැහැ පාරේ බෝඩ් අල්ලන් ඉන්නවා කෙසේ වෙතත් මේකේ වීරයෝ උන
    උන් අඩුම ගැනේ ත්‍රෙඩ් එකක්වත් දානවා:sorry: නම් වලිනුත් කියන්න පුළුවන්:lol:{මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘ ත්‍රෙඩ් එකේ හංස සෙට් එකේ දෙනෙක්ට ආරාධනා පත්‍ර යැවුවා } :lol::lol: කට්ටියව:yes:

    ඉ ලගට කියයි රිදිලා අපි පලි ගන්නවෝ කියලා ;)
    මෙහෙම අපි කිවුවා කියලා තරහා ගන්නවා නෙමේ ඔං නිහඩතාවය නැති කරන්න හදන්නේ මේ පාලකයෝ වැරදි කළා කියලා උබලා උන්ට බලය දුන්නේ වැරදි කරන්න නෙමේ කියලා අපි දන්නවා එත් උබලා තේරුම් ගත්තේ නැහැ ඔය එකතු උන ඔක්කොම නරි සෙට් එකක් කියලා එතනයි උබලට වැරදුනේ:(:nerd:
    මහින්දගේ ආණ්ඩුවේ ගොඩක් වැරදි තිබුන ඒ හුත්ත හරියට හිටියනම් මේ රටට අද මෙහෙම වෙන්නෙත් නැහැ:yes::shocked: එත් දැනට ලංකාවේ ඉන්න නායකයන්ගෙන් ටිකක් හරි හොද මහින්ද කියලා තේරුම් ගනිල්ලා:confused:;) අපි උබලට කිවුවා අඩුම හානියක් ඇති එකාව පත් කර ගන්න කියලා:rolleyes: උබලා අපිට බයියෝ කියලා හිනා උනා:lol: එත් ගිනි ටෝයියන්ට වඩා බයියෝ යථාර්තය දන හිටියේ කියලා උබලා පිලි ගන්න අකමැති උනත් යහපාලනය විසින් උබලගේ කට වල් වහලා :growl:
    නිහඩ කරවලා හිතේ දුකකුත් ඉතුරු කරලා පුකේ පලුවකුත් නැති කරලා:lol: :(

    ‘යහපාලන’ රජය වෙනුවෙන් අධ්‍යාපන සහ සවුක්‍ය අැමතිවරැනුත් ‘යහපාලන’ විපක්‍ෂය වෙනුවෙන් අමිර්තලින්ගමුත් ‘ඒකාබද්ද’ විපක්‍ෂය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂත් පුද්ගලික අධ්‍යාපනයට විරැද්ධ නැති බව මේ වෙනකොට ප්‍රකාෂ කොරල තියනවා.:shocked: මහින්ද කියන්නේ සයිටමය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගත යුතුය යන්නය්. එක හරි . ‘යහපාලන’ රජය වෙෙද්‍ය සභාවේ අනුමැතිය ගන්න නෙවිල්ට උදව් කල යුතුය්.:yes:
    අද සයිටමේට විරැද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් සහ ජවිපෙය්. අන්තරේ හැමදාම කියන්නෙ අධ්‍යාපනය නොමිලේ දිය යුතුය්, පාස් උනහම රක්‍ෂාවලුත් දිය යුතුය් කියලය්. කොරන්න පුලුවන් නම් හොඳය්.:) නමුත් අද යන ලෝක රටාව අනුව එහෙම කොරන්න බැහැ.:eek::(
    අනික උබලට (සයිටම් විරෝදී සිසුන් ) නිකමට හිතෙන්නේ නැද්ද රටේ අනිත් හැම පැත්තෙන්ම වෙන විනාශය තරුණ පරපුරගෙන් සගවන්න නැත්නම් ඒ ගැන කතා කරන එකෙන් වලක් වන්න සයිටම් ප්‍රශ්නය මේ ආණ්ඩුව ඇදන් යනවා කියලා රටේ කතා කරන්න පුළුවන් උගත් ලංකාවෙන්ම ඉහලම ප්‍රතිපල ගත්ත උන් මහා පාරේ:( සයිටම් සයිටම් ගාගෙන අනිත් පැත්තෙන් මුන් අරින්න පුළුවන් හැමදේටම අරිනවා:(:shocked:
    අද රෙදි නැතුව යහපාලකයන්ට කඩේ .
    2015 ජනවාරි 8 වනදා සිරිසේන ජනපති කොරන්න වෙන වෙන මත සහ බලාපොරොත්තු තිබ්බ එජාප, ටීඒන්ඒ්, ජවිපෙ, චන්ද්‍රිකාල, බාහුල, සෝපිතල, ස්වාමින් වහන්සේ දේවසිරිල සහ මෙකී නොකී අය ගනනාවක් එකට එකතු උනා. සිරිසේන: තමා ‘සරලය්’ කිව්වා. ‘පොලොන්නරැවෙ ඉදන් රට පාලනය කොරනව’ කිවිවා, ‘හෙලිකොප්ටර්වල යන්නෙ නැහැ’ කිව්වා, ‘අැමරිකාවෙ බකින්හැම් මාලිගෙන් ගෙනාපු රත්තන් අස්පයො, ලැම්බොගිනි, හෙලිකොප්ටර් සහ හොරැ අල්ලන්න’ පොරොන්දු උනා. රනිල්: ‘පෝට් සිටිය වහනව’ කිව්ව, ‘ලිච්චවී’ ක්‍රමයට මහින්ද වගේ දහ ගුනයක් රට සංවර්ධනය කොරනව කිව්වා. සම්බන්දන්: උතුරයි නැගනහිරය් එකතු කොරල දෙමලුන්ට ස්වයං පාලනයක් පොරොන්දු උනා. අනුර හොරැ අල්ලනව අැප කැප උනා. චන්ද්‍රිකා මිස්ටර් ප්‍රභාකරන්ට සාධාරනෙ කොරන්න වගෙන් ගොඩෙන් පොරොන්දු උනා. බාහු දෙමලුන්ට ඉර හඳ දෙන කතා කිව්වා. සෝපිත: ස්වාමින් වහන්සේ ‘ජනාධිපති ක්‍රමය වසරක් අැතුලත අහෝසි කරනව’ කිව්වා. දේවසිරි: ‘%6 ක් අධ්‍යාපනයට වෙන් කොරනව’ කිව්වා.:(
    රාජපක්ෂ රජයට රෙජීමයක් කියපු සිරිසේන ජනාධිපති වෙලා බහුතර අගමැති කෙනෙක් සිටියදීම සුලුතර විපක්‍ෂ නායක (රනිල්) අගමැති කොලා.:(:eek::lol: ඊලඟට තමන්ට විරැද්ධව චන්දෙ ඉල්ලපු ශ්‍රිලනිප යෙ බලය ඩැහැ ගත්ත:(. ඊලඟට ව්‍යවස්ථාවට අනුව පත් කල අග්‍රවිනිශ්චකාරයව තුන්ඩුවකින් ගෙදර යැවුව. :(පාර්ලිමේන්තුවෙ නඩු අහල තුනෙන් දෙකක දේශාභියෝගයකින් ගෙදර යැවුව අග්‍රවිනිශ්චකාරිය අාපහු පුටුවෙ වාඩි කොරල ‘යහපාලන’ සෙල්ලම කොරන්න අත්තිවාරම දැම්මා. :lol:ලෝකෙම යලු නිසා කවුරැවත් කටක් අැරියෙ නැහැ.:rolleyes:
    ඊලඟට යහපාලන දින 100 වැඩ කිඩ පටන් ගත්ත. :lol:අය-වැය කියවල ජනතාවට සහන දුන්න:lol: රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කොලා.:lol: දින 50 ක් ගියේ නැහැ, අගමැතිගෙ ගෝලයා සහ බෑන සහ මුදල් අැමති බැදුම්කර මගඩියෙන් හීන් සැරේ මහ බැංකුව කොල්ල කෑව.:(:( මහ බැංකුව හිස් වෙනකොට වැරැද්ද මහින්දගෙ ණය කිව්වා:lol:. කොප් වාර්තාවෙන් කොල්ල කල්ලිය බේර ගන්න ජනපති පාර්ලිමේන්තුව විසිරෙව්වා. :growl::growl:මහින්ද සිරිසේනට රැවටිලා අගමැති වෙන්න එජනිස යෙන් චන්ද ඉල්ලුවා.:lol: සිරිසේන චන්දෙන් පැරදිච්ච උන් මහින්ද දිනවපු ලිස්ට් එකෙන් මංත්‍රිල කොලා.:(:nerd::growl: ඒජාප-ශ්‍රිලනිප මංත්‍රි රොත්තක් අැමතිල කොරන්න සිරිසේන-රනිල් බොරැ ජාතික අාණ්ඩුවක් හැදුව. ඒ කියන්නෙ, හංසයට කඩේ ගිය කස්ටියත් හන්සයට විරැද්ධ වෙච්ච කස්ටියකුත් අගමැති කමය්, විපක්ෂ නායක කමය්, විපක්‍ෂ සංවිධායක කමය් බෙදා ගත්ත.:lol: නමුත් සිරිසේනගෙ එජනිස මංත්‍රි බහුතරය මහින්දගෙ නායත්වයෙන් ඒකාබද්ද විපක්‍ෂය ලෙස ඒක රාෂි උනා.:yes: නමුත් ඒකාබද්ධ විපක්‍ෂෙ මංත්‍රිලට සිරිසේනගෙ එජනිස යෙන් අයින් වෙන්න බැහැ කියල කතානායක තීන්දු කොලා.:lol:
    බලාගෙන යනකොට ලංකාවෙ ජනාධිපති සිරිසේනත් එංගලන්තෙ ඒලිසබෙත් රැජින වගේමය්. අාණ්ඩුවත් ජනාධිපතිගෙ ඒකාබද්ධ විපක්‍ෂයත් ජනාධිපතිගෙ නිල විපක්‍ෂයත් ජනාධිපතිගෙ. අපිත් ජනාධිපතිගෙද දන්නෙ නැහැ.:rofl:
    21463257_1814833985514132_7737376404189509470_n.jpg
    මේ වෙනකොට ‘යහපාලනයට’ අවුරැදු දෙකකට වැඩිය්. යහපාලනය විහිලුක්ද? සාර්ථක පාලන තන්ත්‍රයක්ද? අර කලින් කියපු කස්ටිය දුන්න පොරොන්දු ඉටු කොරල තියනවද යන්න ගැන මහජන මතය දැන ගන්න විදිහක් නැහැ. පලාත් පාලන මැතිවරණය පේන තෙක් මානයක නැහැ. ඒකෙත් වැරැද්ද මහින්දගෙලු. යහපාලන කැඳහැලිය මහින්ද පන්නල රටට ගෙනාව ප්‍රජාතන්ත්‍රවාදය නියමය් නේද​


    21371231_1063685297105251_1547920427668485667_n.jpg


    21034222_1971341346436198_6643515640216129642_n.jpg
    ගිය ආණ්ඩුවේ හොරු හිටියා උන්වත් හිරේ දාන්න ඕන එක ඇත්ත නැත්නම් උන් ගසා කැපුවා අය කර ගන්න ඕන එක හරි :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටොයියො එකෙක් හොයා ගන්ඩත් නැ මචන් දැන්....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සැගවුන ටෝයියන්ටයි මේ ආරාධනා

    රනිල් අනිත් පැත්තට ගියත් මු නම් යන්නේ නැහැ කියලා හිතපු එකෙකුත් අමසියා මෙහෙම කියනවනම් අනිත් ටෝයියන්ට නොතේරෙන්න විදියක් නැහැනේ
    :lol::lol::lol:
    me anduva ammata hukagenama yanne me vage tax gahanna giyoth.:D

    තමන් ගැනම විතරක් හිතන්න එපා බන්. දැන් අධිකරණයෙන් කලින්ට වඩා යුක්තිය ඉටුවෙනව නේද? බයක් නැතුව ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන් නේද? බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන් නේද? මේ ආණ්ඩුවට අපි අවුරුදු 10 ම දීල බලමු. බයියො වගේ තමන් ගැනම විතරක් හිතන්න එපා.

    pakak hamba vei. me vidihe tax gahanna giyoth masayak vath inna baha ponnayo

    Tax nohaga rata hadanna puluwanda ban? Balapan wena ratawala tax gahana widiya.

    oya vidihata tax ganna anduvak onada ban. ona pakekta puluvan ehemanam rata karanna.karanna barinam gedara pala.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
    සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
    රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
    බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
    ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා

    :)


    ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
    අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
    ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ

    :)


    2015-08-29_06-30-52.jpg
     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    උඹ කියන කථාව ඇත්ත කියල අපි දන්නවා
    ඒත් ගන්න පඩියට සංවර්ධන නිවුස් දාල ජීවත් වෙන අපි කියල ම‍ොනව කරන්නද?

    කියල හිතන අයත් ම‍ේක දැන් බලල තමන්ටම කියාගන්නව ඇති
     
    • Like
    Reactions: gayankuwait

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    දැකපු හිරිකිතම ආණ්ඩුව, එලි පිටම කොල්ල කෑමක් එහෙන් පිටින්ම කරන්නේ අවරුදු ගානක් වේලි වේලි හිටපු උන්ගෙන් ඊට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්නත් බැහැ
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,321
    1,050
    113
    නොදනි(Unknown)
    මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
    සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
    රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
    බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
    ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා

    :)


    ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
    අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
    ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ

    :)




    2015-08-29_06-30-52.jpg

    oka thama thitha athha eth kiyen kidenaatda oka therenne :(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය ටොයියො එකෙක් හොයා ගන්ඩත් නැ මචන් දැන්....

    මම දුන්නේ හිටන්ට තමයි. ජීවිතේ කරපු ලොකුම ගොන්කම්වලින් එකක්.

    "ආයේ ආයේ නොම ඉවසන්..." :sorry: :sorry: :sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    oka thama thitha athha eth kiyen kidenaatda oka therenne :(

    ඕක තමයි ඇත්ත කියලා නිකන් බලන් ඉමුද ඉන්න හැම නායකයාම ඔහොමනම් අඩුම වැරදි තියෙන එකටවත් දීලා ජිවත් වෙන්න වෙනවනේ ලංකාවේ වේසිගෙ පුතාලා හැදෙන්නේ නැහැනේ :(

    මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ ජේවීපී එකට චන්දෙ නොදුන්නට දොස් පක්ෂයක් විදියට ජේවීපී අසාර්ථකයි රටේ ජනතාව තමන් වෙත දින ගන්න බැරිනම් කොහොමද බන් ආණ්ඩුවක් කරන්නේ කයිවාරුවට එහා ගිය දෙයක් තියේද :nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැකපු හිරිකිතම ආණ්ඩුව, එලි පිටම කොල්ල කෑමක් එහෙන් පිටින්ම කරන්නේ අවරුදු ගානක් වේලි වේලි හිටපු උන්ගෙන් ඊට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්නත් බැහැ

    කියලා වැඩක් නැහැ බන් ලනකවටනම් ජිවිතේට හැදෙන්න බහ
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ බන් අර වේසිගේ පුතා සදුන් බුවා & හුත්තිගේ පුතා මොන්සොන් කියල බඩු දෙක