- PayPal සල්ලි ඉන්වෙස්ට් කරලා ලාභ ගමුද? -

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    what a liar :lol::lol::lol:

    ඉන්වෙස්ට් කරන සෙට් එකට විතරයි ලින්ක් එක යවන්නේ
    අනික මමත් ලාභයක් තියා ගෙන් කරන්න හදන වැඩක් නෙ :P
    කොහොමත් සයිට් එකේ පේපල් වලින් ගෙවන්න බැහැ, බිට්කොයින් වලින් විතරයි පුළුවන් :D
    කිසිම Investing සයිට් එකකට PayPal වලින් ගෙවන්න බැහැ


    ඔන්ලයින් සල්ලි ඉන්වෙස්ට් කරලා කිසිම වැඩක් නොකර නිකම්ම ඉන්න තිබ්බා නම් කොහොමද?
    කිසිම කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනත් නැහැ.... අර ප්‍රොජෙක්ට් කරන්න මේ ටාර්ගට් කවර් කරන්න කිසිම ප්‍රෙෂර් එකකින් ඉන්න ඕනත් නැහැ.
    තමන්ට පොලිය අරන් සැනසිල්ලේ ඉන්නයි තියෙන්නෙ.
    ඔන්ලයින් ඉන්වෙස්ට් සයිට් 99%ක්ම පේපල් වලින් සල්ලි බාර ගන්නෙ නැහැ,

    හේතුව තමා පොලිය නොගෙවා හිටියොත් අපි රීෆන්ඩ් ගන්න බව එයාලා හොඳටම දන්න නිසා.
    හැබැයි 1% සයිට් වල පේපල් බාර ගන්නවා. මම අද කියන්න යන්නේ පේපල් වලින් ඉන්වෙස්ට් කරලා කරන්න පුළුවන් කොම්පැනි ගැන.

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රෝසි ආච්චි;22232600 said:
    උබ මේවට ටොප් සයිට් කියන්නේ ඇයි කියලනම් දන්නේ නෑ, හැබැයි මේවා සත පහකට විශ්වාස කරන්න බෑ :no: scam-adviser / scamvoid එකෙත් සයිට් Threat Listed කරලා තියෙන්නෙ.

    vVflylM.png


    RyrCTvU.png
    http://www.sqmonitor.com

    ඕක තමා මචන් බෙස්ට් සයිට් මොනිටර් එක
    මම රිස්ක් මැනේජ් කරනවට අකමැති අයට මෙහෙම සයිට් වල කෙලින්ම සල්ලි දාන්න පුළුවන්
     

    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    СОULD BE :lol::lol::lol:
    So you live in NZ and you don't know what
    СОULD mean? Ok :lol:

    පොන්නයෝ!! මේකේ ඉන්නෙ ටිකක් උගත් බුද්ධියක් තියන මිනිස්සු ටිකක්. මම පලවෙනි වෙඩිල්ල විතරයි උත්තෝ පත්තු කලේ තොගේ පොන්න හොරකම එලි කරන්න මේ සයිට් ටිකේ. මේකේ උන් english කියවලා උබේ url ටික පීරලා උබට ඕන කරන report ටික අරන් දේවි. අනේ උබ අගේ පොන්නයෙක්..:lol::lol::lol:
     

    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    http://www.sqmonitor.com

    ඕක තමා මචන් බෙස්ට් සයිට් මොනිටර් එක
    මම රිස්ක් මැනේජ් කරනවට අකමැති අයට මෙහෙම සයිට් වල කෙලින්ම සල්ලි දාන්න පුළුවන්

    මේ පොන්නයා මේකත් සාදාරනීකරනය කරන හැටි බලපල්ලා. ගූ නානවා දැකලා නෑනේ. මෙන්න බලාගනිල්ලා zoomline හෙවත් tharushiku ගූ නාන හැටි.:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පොන්නයා මේකත් සාදාරනීකරනය කරන හැටි බලපල්ලා. ගූ නානවා දැකලා නෑනේ. මෙන්න බලාගනිල්ලා zoomline හෙවත් tharushiku ගූ නාන හැටි.:lol::lol::lol:

    :yes::yes: කිසිම හිරිගිතයක් නැති මනුස්සයෙක් නොවන තිරිසනෙක් කියන එක නම් බොහොම පැහැදිලියි....
    :dull::dull:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ පොන්නයා මේකත් සාදාරනීකරනය කරන හැටි බලපල්ලා. ගූ නානවා දැකලා නෑනේ. මෙන්න බලාගනිල්ලා zoomline හෙවත් tharushiku ගූ නාන හැටි.:lol::lol::lol:

    this is the end of zoomline, scam ekak uma karanna gihn balu wela den mu anunge scam ;promote karanawa :lol::lol:
     

    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    රෝසි ආච්චි;22232600 said:
    උබ මේවට ටොප් සයිට් කියන්නේ ඇයි කියලනම් දන්නේ නෑ, හැබැයි මේවා සත පහකට විශ්වාස කරන්න බෑ :no: scam-adviser / scamvoid එකෙත් සයිට් Threat Listed කරලා තියෙන්නෙ.

    vVflylM.png


    RyrCTvU.png

    මේ ඉන්නේ මම කියපු විචාරශීලී මිනිස්සු. බලාගනින් zoomline පොන්නයෝ. උබ ගූ ගාගත්තාට මොලේ තියන එවුන් මේක තේරුම් අරගනීවි.

    මම උබට දෙයක් කියන්නද.? උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපන්. අනේ මචන්ලා!! මට උබලාගෙන් paypal $1 ගානේ දානවද මගේ account එකට කියලා.

    හුත්තෝ ඒක ඊට වඩා නම්බුයි! මෙහෙම ගූ වැඩ හොර වැඩ කරලා සල්ලි හොයන්න යනවට වඩා.
    අනේ පොන්නයෝ උබ ගූ නාන තරමක්...:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    this is the end of zoomline, scam ekak uma karanna gihn balu wela den mu anunge scam ;promote karanawa :lol::lol:

    :yes::yes: හොරා කන්ඩ ගියාම මෙහෙම පිස්සු හැදෙනව මචන්....zoomline කියන්නෙ සතෙක් සර්පයෙක්ටත් අන්ත එකෙක්....
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රෝසි ආච්චි;22232620 said:
    meke https wath nane ban :eek:
    https නැත්තේ ඒක ඔය සයිට් ගැන ලියන ඩිරෙක්ටරියක් වගේ සයිට් එකක් නිසා ;)
    අපිට කැමති එකක් තෝරගෙන ඉන්වෙස්ට් කරන්න තියෙන්නෙ
    ලාභෙත් තමන්ට පාඩුත් තමන්ට
     

    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    උබ අපිව විතරක් නෙවෙයි. උබේ මේ හොර වංචා පිරුනු සයිට් වලට හෙට උදේ ඉදන් scam කියලා net එකෙන් හොයලා දාන හැම එකාවම ignore list දාන්න ලෑස්ති වෙලා ඉදහන් පොන්නයා.:lol::lol:

    නැත්නම් උබ වසලා හමාරයි මේ forum එකේ. අනේ පොන්නයෝ! ලැජ්ජා නැද්ද බන් මෙහෙම ගූ නාන්න. tharushiku නොහොත් bitcoin, paypal හිගන්නා නොහොත් zoomline පොන්නයාගේ නිරුවත අවසානයේ එලියට දාන්නේ අපි නෙවෙයි පොන්නයෝ. මේ forum එකේ ඉන්න බුද්ධියක් තියන මිනිස්සු හෙට උදේ ඉදන්. බලන් හිටහන්! උබේ නැති වෙච්ච rep ටිකවත් උබට ලැබේවිද කියලා. අනේ පොන්නයෝ උබ අගේ අනාතයෙක්..:lol::lol: