පට්ට_ඇනිමෙශන්_සයිට්_එකක්

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    පට්ට_ඇනිමෙශන්_සයිට්_එකක්

    කස්ටියට පට්ට Website එකක් දෙන්නද? සමහරු නම් මේ ගැන දන්නවා ඇති. මේක දාන්නේ මේ ගැන නොදන්න ඈවලුන්ට හොදේ...ඒ වගේම 3D Animation වලට ආසා අයට You Tube Channel කරන අයටත් වටී පුතී:)


    After Effects, Cinema 4D වගේ Software's ගැන දන්නේ නැති අයට 3D Animation වැඩ දාන්න කියාපු සයිට් එකක්. මේකට ලොකු ලොකු දැනීමක් ඕනේ නෑ. Computer ගැන මූලික දැනීමයි Internet තිබ්බා නම් හොදටම ඇති.
    :yes:



    වැඩි විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා. පොඩ්ඩක් බලන්න වෙබ් සයිට් එකට යන්න කලින්..
    :)





    මෙන්න සයිට් එක

    https://panzoid.com

    Panzoid
    :love:



    ඔන්න අපි ගියා එහෙනම්.. ජය වේවා ;)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    ඒක නං පට්ට :love: +15

    ටිකක් ස්ලෝ හැබැයි ලෝඩ් වෙන්න, ඒත් ලොකු අවුලක් නෑ

    එහෙමටම කියලා අව්ලක් නෑ. ගොඩ කට්ටියක් මේ සයිට් එක පාවිච්චි කරනවා. ඒ නිසා වෙන්න ඇති මචන්.. උඹට රෙප් දෙන්න බැරිලු


    You must spread some Reputation around before giving it to LazyLizard again.