උබලට ගොඩ යන්න මා වැඩක් ගෙනාව..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලට ගොඩ යන්න මා වැඩක් ගෙනාව..

    උබලට ගොඩ යන්න මා වැඩක් ගෙනාව..
    හරි.......
    පහු ගිය දේවල් ගන්වතුරයි නායෙ යෑමයි එක්ක අමතක කරමුකෝ..
    මේකැයි සීන් එක..

    1000 ට 1500ක් දෙනව..
    ඒ කියන්නෙ උබල එකෙක් මගෙ ලග 1000 ක් දැම්මම දවස් 7 කින් මම 1500ක් දෙනව.බිස්නස් එක එච්චරයි..

    ඌකී..

    බලමු කී දෙනෙක් ඉන්නවද කියල දාහ පන්සීය කරගන්න..
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    උබ දවස් හතකට පස්සේ හොයාගන්න නැති වුනොත් මොකද කරන්නේ..?
    එහෙම නැත්නම් තෝ මලොත් සල්ලි වලට මොකද වෙන්නේ...!
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    if Rs 100,000.00 given, will you give Rs 150,000.00 within 7 days ?
    what is the assurance of lending Rs 100,000.00 and returning Rs 150,000.00?

    උබල මට මුදල් ඩෙනකොටම පොලිසියෙ ලියනව ඩවස් 7 කින් පොරොන්දු උන මුදල දෙනව කියල..ඒ කියන්නෙ උබ ලක්සයක් දෙනකොට මම ලියනව එක්ලක්ස පනස් දාහක් 7 වෙනි දවසෙ පොලිසියෙදි ගෙවනව කියල..ඕකි..දන් පෑදිලිද බිස්නස් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහත්තයො උබ මීට කලින් බඩු විකුනල සාධාරනව කරන්ඩ ආපු බිස්නස් වලට අපි සප් කරා, ත්‍රිවිල් විකුන්නව කියල දාපු ඒව හිටන් මතකයි අපි සපොට් කරා....:yes:

    ඒත් මේකට නම් සපෝට් කරන්ඩ බැ...අනුන්ගෙ සල්ලි අරගෙන මාරු වෙන තැනට වැටෙන් නැතුව,කරුනාකරල උබ කලින් කරපු සාධාරන බිස්නස් එක කරපන් කියල යෝජනා කරනව...නැත්තන් උබට වෙන්නෙත් අර zoomloine කියන අහිකුන්ඨික පල් හොරාට උන දේමයි...
     
    Last edited:

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    උබල මට මුදල් ඩෙනකොටම පොලිසියෙ ලියනව ඩවස් 7 කින් පොරොන්දු උන මුදල දෙනව කියල..ඒ කියන්නෙ උබ ලක්සයක් දෙනකොට මම ලියනව එක්ලක්ස පනස් දාහක් 7 වෙනි දවසෙ පොලිසියෙදි ගෙවනව කියල..ඕකි..දන් පෑදිලිද බිස්නස් එක

    PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama malberry wemi;2236[SIZE=3 said:
    7683][/SIZE]උබල මට මුදල් ඩෙනකොටම පොලිසියෙ ලියනව ඩවස් 7 කින් පොරොන්දු උන මුදල දෙනව කියල..ඒ කියන්නෙ උබ ලක්සයක් දෙනකොට මම ලියනව එක්ලක්ස පනස් දාහක් 7 වෙනි දවසෙ පොලිසියෙදි ගෙවනව කියල..ඕකි..දන් පෑදිලිද බිස්නස් එක
    අම්ම ගහයි.... මේකෙත් පොලිසියේ කොනක් තියෙනවා..... මල්බිරියත් ළිදේ වැටෙන්න යන්නේ :eek::eek:කොහෙද යකෝ මෙච්චරකල් ගිහිං හිටියේ??
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අම්ම ගහයි.... මේකෙත් පොලිසියේ කොනක් තියෙනවා..... මල්බිරියත් ළිදේ වැටෙන්න යන්නේ :eek::eek:කොහෙද යකෝ මෙච්චරකල් ගිහිං හිටියේ??

    මම කිහිලිකරු ලන්කාවට ගෙන්නනව චීනෙන්..
    බයිසිකල් ගානටම කිහිලි කරුත් යනව.
    එක සෙට් එකක් මට වෙන්නෙ 350 යි,
    විකුනන්නෙ 800 හූල් සේල් හරිය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල මට මුදල් ඩෙනකොටම පොලිසියෙ ලියනව ඩවස් 7 කින් පොරොන්දු උන මුදල දෙනව කියල..ඒ කියන්නෙ උබ ලක්සයක් දෙනකොට මම ලියනව එක්ලක්ස පනස් දාහක් 7 වෙනි දවසෙ පොලිසියෙදි ගෙවනව කියල..ඕකි..දන් පෑදිලිද බිස්නස් එක

    උබ ඔක පොලිසියෙ ලියන්ඩ ගිය ගමන් පොලිසියෙන් උබට හිර කූඩුවෙ මුල්ලක් ලියල දෙනව....ඊට පස්සෙ කෙලින්ම හිරේ දානව...ඒක නිසා ඔය ජාතියෙ බිස්නස් නිතියෙන් තහනම් කියන දේ මුලින් අවබෝධ කරගනින්...:yes::yes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම වෙනස්.......
    හුගක් උන් පොලිසි යන්නෙ බිස්නස් අවසානෙ...
    මම බිස්නස් එක පටන් ගන්නෙම පොලිසියෙ ඇන්ට්‍රියකින් මුදල් ගෙවන්න පොරොන්දු වෙලා..
    මා ඒමයි හරිය....
     
    • Like
    Reactions: D T

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිහිලිකරු ලන්කාවට ගෙන්නනව චීනෙන්..
    බයිසිකල් ගානටම කිහිලි කරුත් යනව.
    එක සෙට් එකක් මට වෙන්නෙ 350 යි,
    විකුනන්නෙ 800 හූල් සේල් හරිය..

    ඔහොම තේරෙන අටමගලක් දාපන්...... එකපාරට 1000 1500 කරනවා කියන්නේ නැතිව. උබ ඔහොම සීන් එකක ඉන්නවා කියල කාලෙක ඉදලා කියල තිබුන මතකයි. උබව මේකේ උන් ටිකක් දන්නවත් එක්ක නිසා කැමති උන් සෙට්වෙයි :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම වෙනස්.......
    හුගක් උන් පොලිසි යන්නෙ බිස්නස් අවසානෙ...
    මම බිස්නස් එක පටන් ගන්නෙම පොලිසියෙ ඇන්ට්‍රියකින් මුදල් ගෙවන්න පොරොන්දු වෙලා..
    මා ඒමයි හරිය....

    ඔහොම සල්ලි ගෙවනව කියල පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්ඩ බැ...ඒක මුලින් තේරුම් ගනින්...උබ හිතන විදිහ නෙමේ මූල්ය කටයුතු ගැන නිතියෙ තියෙන්නෙ...:no::no:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    [/SIZE]
    ඔහොම තේරෙන අටමගලක් දාපන්...... එකපාරට 1000 1500 කරනවා කියන්නේ නැතිව. උබ ඔහොම සීන් එකක ඉන්නවා කියල කාලෙක ඉදලා කියල තිබුන මතකයි. උබව මේකේ උන් ටිකක් දන්නවත් එක්ක නිසා කැමති උන් සෙට්වෙයි :)

    ආන්න ඒම අදාසක් දියන්..
    මම කෝම කූම හරි ලක්ස 500 එකතු වෙනකම් ඉන්නව..
    එතකොට ලක්ස 750 ක් ගෙවන්න වෙනකුටම මම චීනෙක් වෙනව.
    "මාබ්‍රි චූ චූ" කියල නමත් වෙනස් කරගන්නව...
    ඒමයි ආස..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මූ මේ ආතල් එකක් දෙන්නෙ බං..
    උබලා කුලප්පු වෙන්න එපා