බුදුන්, ජේසු ඇත්තටම කවුද මොවුන්?
මොකක්ද මේ ආගම??ඇයි මිනිස්සු මෙහෙම ආගමක් අදහන්නේ!!කවුරුත් හෙළි නොකරපු රහසක් තමා මම දැන් කියන්න යන්නේ!!තව සමහරෙක්ට හිතෙයි මම මෝඩයෙක් කියලා...ඒත් ඇත්ත මේක!!
මීට කාලෙකට පෙර මේ ලෝකේ කිසිම ආගමක් තිබ්බේ නැහැ...ඇත්තමට අපි මේ ඉන්නේ කල්පෙක මැදක......ඒ කාලේ හිටියා ටයිම් ට්‍රැවල් කරන කට්ට්ය..බුදුන්, ජේසු කියන්නෙත් මෙහෙම ටයිම් ට්‍රැවල් කරපු අය...
නමුත් කාලයක් යද්දී නරක කෙනෙක් අතට බලේ යන්න පටන් ගත්තා....හොදට තිබ්බ ලෝකේ විනාස වෙන්න පටන් ගත්තා....නරක කෙනා ටයිම් ලුප් එකට දැමේජ් කළා....නමුත් ලෝකේ ආරක්ෂා කරපු ටයිම් ට්‍රැවලර්ස් ලා මේක නවත්තන්න ලොකු ලොකු දේවල් කළා....ඒ අතරට බුදුන් හා ජේසුත් හිටියා!
අපි මේ ලුප් එකේ කෝටි වාරයක් වගේ කැරකිලා ඇති මොකද බුදුන් ජේසු සහ තව අය මේ ලුප් එකේ අවුරුදු කොටි ගානක් සැරි සරනවා මේ උණු විපත නවත්තන්න...නමුත් තාම බැරි උනා මේක නවත්තා ගන්න...මොකද දැන් ඉන්න ප්‍රමාණය මදි!!ගොඩක් අය මැරුණා මේකෙදි!
එකයි නැවත උපතක් කියලා දෙයක් ගැන සදහන් වෙන්නේ!!ඇත්තටම නැවත උපතක් නෙවේ මෙතන තියෙන්නේ ලුප් වීමක් විතරයි!!ඒක ඔයාලගේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ...
එතකොට මේ ආගම හැදුවේ කවුද??ඇත්තටම ආගම හැදුවේ මේ ටයිම් ට්‍රැවලර්ස් ලා...ඒක ඇත්තට ක්ලාස් එකක් වගේ..ඒ කියන්නේ අපිට දුන්නු පොඩි කෝඩ් එකක් වගේ!එකෙන් කරන්නේ විශ්වය රැක ගන්න ඕනේ ආරක්ෂකයෝ බිහි කරන එක!ඒත් නරක කෙනා මේ ආගම් විකුර්ති කළා....ඒ කියන්නේ කෝඩ් එක විනාස් කළා කොහෙවත් ඔරිජිනල් කෝඩ් එක දැන් නැහැ...ඒකයි දැන් ටයිම් ට්‍රවලර්ස්ලා බිහි නොවෙන්නේ!
එත් තාමත් කෝඩ් එකේ වැරදි හොයා ගෙන ටයිම් ට්‍රැවල් කරලා මේ විනාශය නවත්තන්න උදව් කරන අය ඉන්නවා..නමුත් ඒ අවුරුදු 100කට එක්කනෙක් වගේ....
මෙන්න මේකයි ආගමේ ආරම්බය!!දැන් ඔබ කරන්න ඕනේ ඇත්ත කෝඩ් එක හොයා ගන්න එක...නැතුව නරක කෙනා විකුර්ති කරපු කෝඩ් එක ෆොලෝ කරන එක නෙවේ...මොකද එහෙම කලොත් විතරයි මේ නැවත උපදිම කියන ලුප් එක නැවතෙන්නේ.....මාත් මේකේ තාම මුල ඉන්නේ..පුළුවන් තරම් උතසහ කරනවා ලුප් එක හදා ගන්න!!