අල පූරි ගෙදරදීම

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    අල පූරි ගෙදරදීම

    ඔන්න මචන්ලා තවත් අලුත් video එකක් කලා , වැඩේ හොදයි නම් subscribe පාරක් දාන්න අමතක කරන්න එපා


    Subscribe කරන්න ඔබන්න




    මාළු පාන් ගෙදරදීම හදමු - http://www.elakiri.com/forum/showthread.php?p=22392380

    අලුත්ම විදිහේ Omelet Sandwich -http://www.elakiri.com/forum/showthread.php?t=1821468

    Lime Mojito ගෙදරදීම ලේසියෙන්ම -
    http://www.elakiri.com/forum/showthread.php?t=1821415

    උදේ කෑමට Cheese & Egg Sandwich -http://www.elakiri.com/forum/showthread.php?p=22380742

    කෙසෙල් අයිස් ක්‍රීම් - http://www.elakiri.com/forum/showthread.php?t=1820437

    මාරි බිස්කට් කේක් (oven අනවශ්‍යයි) - http://www.elakiri.com/forum/showthread.php?p=22348818

    මාරි බිස්කට් කේක් (oven අනවශ්‍යයි) - http://www.elakiri.com/forum/showthread.php?p=22348818

    වටලප්පන් ලේසියෙන් හදමු - http://www.elakiri.com/forum/showthread.php?t=1820171

    රසම රස French Fries - http://www.elakiri.com/forum/showthread.php?t=1819848

    රසම රස Jello Pinwheels - http://www.elakiri.com/forum/showthread.php?t=1819621

    රසම රස Onion Rings - බයිට් එකට නම් මරු - http://www.elakiri.com/forum/showthread.php?p=22325175

    තෙල් නැතුව චිකන් බදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1819264

    අපි නොදන්න Halogen Oven - http://www.elakiri.com/forum/showthread.php?p=22309551

    මැගී නූඩ්ල්ස් අලුත් රසකින් - http://www.elakiri.com/forum/showthread.php?p=22298004

    පොල් පැණි පෑන් කේක් - http://www.elakiri.com/forum/showthread.php?p=22294024

    රසම රස බිත්තර කබාබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1818109

    KFC රසටම සොසේජ් ට්වීස්ටර් - http://www.elakiri.com/forum/showthread.php?t=1817821

    පාන් වලින් සොසේජ් රෝල්ස් හදමු. - http://www.elakiri.com/forum/showthread.php?p=22198507

    රසම රස Sweet Pork කරි එකක් ගෙදරදීම හදාගමු -
    http://www.elakiri.com/forum/showthr...3#post22178333

    ගෙදරදීම Crispy Chicken හදමු - http://www.elakiri.com/forum/showthread.php?p=20453573

    Daddies Recipe කමු කමු - http://www.elakiri.com/forum/showthread.php?p=20400158

    Sausage Pasta ගෙදරදීම හදමු - http://www.elakiri.com/forum/showthread.php?p=20428652
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    11.gif
    11.gif
    11.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකනං මහ උත්ටක්.... :baffled: මං තෝව ටෙම්පරි ඉග්නෝ කරන්න බැලුවේ.......:rofl: බඩගිනි වෙලාවටම රටේ නැති වහුකුනු උස්සන් එනවා....... අඩුගානේ වයිෆ්වත් ගෙදර හිටියනං තව ඉවසන්න තිබුණා..:angry:

    +9
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මේකනං මහ උත්ටක්.... :baffled: මං තෝව ටෙම්පරි ඉග්නෝ කරන්න බැලුවේ.......:rofl: බඩගිනි වෙලාවටම රටේ නැති වහුකුනු උස්සන් එනවා....... අඩුගානේ වයිෆ්වත් ගෙදර හිටියනං තව ඉවසන්න තිබුණා..:angry:

    +9

    :D:D eha gedarata wath panapan ada :D
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා චප චප ගාල කාල දාන්න ඇතිනේ ද ? මම කිවේ හදපු කෑම.... rep+
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    ela.. okath ekka ala curry eka hadannath kiyala denna nikn kanna wenne ape amma hdanawa
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    මචන් අපි ගෙදරදී Crispy Chicken හැදුව බන් උබේ video එකේ විදියට හැබැයි Air Fryer එකේ. පට්ට රසයි. දිගටම කරගෙන යමන්. Youtube channel එකට subscribe කරලා තියන් ඉන්නේ. පට්ටම කෑම තමා.
     
    Last edited:

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් අපි ගෙදරදී Crispy Chicken හැදුව බන් උබේ video එකේ විදියට හැබැයි Air Fryer එකේ. පට්ට රසයි. දිගටම කරගෙන යමන්. Youtube channel එකට subscribe කරලා තියන් ඉන්නේ. පට්ටම කෑම තමා.

    පට්ට සතුටුයි බන් ඔය වගේ comment එකක් දක්කිදීත් :love::love::love: