ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙ
ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙහෙමයි....
822061320V
මුල් අංක දෙකෙන් පුද්ගලයාගේ උපන් වර්ෂය කිය වේ....
ඊළග අංක තුනෙන් උපන් දිනය සඳහා ඇති දින ගණන් විද්‍යමාන වේ...
001 සිට 366 දක්වා ඇත්නම් ඔහු පුරුෂයෙකි...
නමුදු කාන්තාවන්ට දින ගණන බැලීමට දින ගණනට 500 ක් එකතු කරනු ලැබේ... එනම් 501 සිට 866 දක්වාය... ඇයගේ උපන් දිනය බැලීමට නම් පළමුව 500 ක් අඩු කොට දින ගණන් කළ යුතුය....
827061320V
මේ අනුව ජාතික හැදුනුම්පතෙන් වයස මෙන්ම ස්ති‍්‍ර පුරෂ භාවයද සොයා ගත හැකිය.....

Last edited:

ow ne.