දෙවාල වල කරන දේවල් ඇත්ත ඕයි!

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    දෙවාල වල කරන දේවල් ඇත්ත ඕයි!

    දෙවාල වල කරන දේවල් ඇත්ත ඕයි!අද තමා පලවෙනි වතාවට විශ්වාශ කරේ!හැබැයි හොද දෙවලෙක්ට පලයන්...හොරු ගාවට යන්න එපා!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    mama thama iskole yanawa oii mona ganuda mata!!:rolleyes:

    ඉස්කෝලේ යන පොඩි එකෙක්ද දේවාල ගැන කියන්න එන්නේ

    මොකක්ද දේවාලේ බ්‍රෑන්ඩ් එක ? කටරගම, විෂ්ණු, සමන්, කාලි, දැඩිමුණ්ඩ
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    උබලට ඉතින් ඔක්කම ජෝක්!ඕන පුකක් ගහගනින් වයසක කුකුලෝ!:rolleyes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උබලට ඉතින් ඔක්කම ජෝක්!ඕන පුකක් ගහගනින් වයසක කුකුලෝ!:rolleyes:


    ඔය සිද්දිය කියන්නකෝ චුටි පුතේ
    මොකද ඔයාට වුනේ දේවාලෙට ගියාම ?
    සිද්දිය පැහැදිලිව කියන්න රත්තරන් පුතේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    උබලට ඉතින් ඔක්කම ජෝක්!ඕන පුකක් ගහගනින් වයසක කුකුලෝ!:rolleyes:

    අපි නං උඹේ වයස කාලේ දේවල වලට යන්නේ නෑ ගියත් ගිය තැන කාල එන්නේ එක්කෝ දෙවියෝ එලෝනවා අපි කරන කැරි වැඩ නිසා

    ඒකට දැන් සිංහලු හරි වෙනස්
    පොඩි කොල්ලෝ හිටං දේවාල ගානේ යනවා
    සිංහලු ධාර්මික වෙලා
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කාලිට සෙට් වෙන්නේ ශිව වගේ උන් ලු බං
    දැක්කනේ උගේ එකේ සයිස්

    :cool:
    එකෙන් කාලා යක්ශනියක් වෙන එකත් මාර් කික් එක.

    අපි නං උඹේ වයස කාලේ දේවල වලට යන්නේ නෑ ගියත් ගිය තැන කාල එන්නේ එක්කෝ දෙවියෝ එලෝනවා අපි කරන කැරි වැඩ නිසා

    ඒකට දැන් සිංහලු හරි වෙනස්
    පොඩි කොල්ලෝ හිටං දේවාල ගානේ යනවා
    සිංහලු ධාර්මික වෙලා

    සින්හලු එන්න එන්නම ගොන් වෙනවා බන්. දෙයියො පස්සේ වැද වැටෙනවා. දෙයියන්ට වඩා කැරියො කපුවලා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කෝ කියපංකෝ ඉතින් අපිටත් දැනුවත් වෙන්න අගේ නොකර?

    දැනට නං හිතන් ඉන්නේ දෙයියන්ට දොරක් වත් ඇරගන්න බෑ කියලා කපුවා නැතුව.

    මතකනේ කතරගම ලොක්කා ඇඩ්‍රස් නැතුව හිටපු හැටි ඇතුලට වෙලා.
    ඒකත් පට්ට හාස්කම තමා.