සඳ දෙවිදු

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
කාලෙන් කාලේට කවුරු හරි කෙනෙක් බුකිය කලබනවා. චාමර, වාරියපොල නංගි, ගංගා මැණියොන්ගෙන් පස්සේ අලුත් බුකී තරුවක් මේ දවස්වල බුකිය කලඹනවා. එ් තමයි සඳ දෙවිඳු.



බුකියේ කතා වෙන විදියට නම් ඔහු සෝවාන් වුණ කෙනෙක් විදියට තමයි පෙනී ඉන්නෙ. එ් වුනත් බුකිය පුරා Share වෙන ෆොටෝ වල නම් තියෙන්නෙ ඔහු ගෙදරක කෑමක ගිය අවස්ථාවක්. සුපිරි කෑම මේසයක් වගේම අතුරුපස ගන්නා ගමන් සඳ දෙවිඳු ගහපු සෙල්ෆී ඡායාරූපයකුත් තියෙනවා. අනගාරික ජීවිතයක් ගත කරනවා කියලා පෙන්වන මොහු අදින අැදුම් ඉතාම මිල අධින එ්වා කියලයි සදහන් වෙන්නෙ. ඔහු ගැන ෆේස්බුක් එකේ තරූණයෙක් අපූරු සටහනක් තබලා තිබබා. මේ තියෙන්නෙ එ් සටහන.



SUNINDU.png




1-6.jpg



2-6.jpg


3-6.jpg



4-5.jpg
 

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    minissunta podi fun ekakuth thiyenna epai bun...oya wage dewal dala poddak katata hinawak dena ekama koitharam deyak da...??:lol::lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    මූ නේද ගිය වෙසක් හරි පොසොන් දවසෙ
    හරි කැලනිය පන්සලෙ පිස්සු නැටුවෙ
    පන්සලෙ මිනිස්සුයි හාමුදුරුවොයි එකතු වෙලා එලියට දැම්මෙ


    :oo:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොන්සි look එකක් නේද තියෙන්නේ:lol:.ඕකව යවන්න ඕන සිරිකොතට.:lol:

    මොකාද බන් මේ මල් පොන්නයා..
    රනිලා හම්බුනානම් මූට ඇමතිකමකුත් ගන්න තිබ්බා..
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    බුදුදහම ගාවගෙන කරන මේවා විහිලු නෙමෙයි බන්..මෙහෙම එවුන් දැක්කම මිනිස්සුමයි ෆෝම් කරලා ගන්නේ.ගනන් ගන්නේ නැතුව හිටියනම් ඉවරයි..මේක facebook අරෙහෙ මෙහෙ share කරාම මුන් නිකම්ම උඩ යනවා.joke එකට හරි මේවා share කරන එවුනුත් නිකම් අහක යන පවු පුරවගන්නවා..
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ හිගන හුත්තල බුද්දාගමම තමයි ගාවගන්නෙ උන්ගෙ වේස වැඩ වලට.තනි පොන්සියෙක්.මුන්ව රවට්ටගෙන වේල ශේප් කරන් මගෙ හිතේ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,891
    1
    12,196
    113
    අදාළ නෑ නේ
    මොලේ හොද නැති එවුන් ඉන්නකල් මේ වගේ හොර දෙයියන්ට හොදට කාල ඇදල ඉන්න පුළුවන් :rolleyes::rolleyes::rolleyes:

    මූ නේද ගිය වෙසක් හරි පොසොන් දවසෙ
    හරි කැලනිය පන්සලෙ පිස්සු නැටුවෙ
    පන්සලෙ මිනිස්සුයි හාමුදුරුවොයි එකතු වෙලා එලියට දැම්මෙ


    :oo:

    මොකක්ද බන් ඒ සීන් එක?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,942
    13,471
    113
    පෘථිවිය
    Pattai halo lankawa....

    Ekek, sindu kiya kiya, bauddayanwa dele dagannawa.... ara church dial ekak inne nama mataka ne...

    Tawa langadi dekka muslim aya mahana wenawa......

    Wena dewal wala rahas denaganna, athule indan game ekak denna lesi krama mewa...

    Dan tawa seppada wijjawak.... May okkoma enne buddagamata kelinna ne...
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මූ නේද ගිය වෙසක් හරි පොසොන් දවසෙ
    හරි කැලනිය පන්සලෙ පිස්සු නැටුවෙ
    පන්සලෙ මිනිස්සුයි හාමුදුරුවොයි එකතු වෙලා එලියට දැම්මෙ


    :oo:

    na machan e natapu eka christian ekek piliyandala. uta topiya set una:yes: mu nam mal ponnayek wage. oka ussala puke parak ariyanam hari oya mole amarua hoda wenna.:lol:


    p.s. - ඔය දෙවනි පිංතූරේ ඉන්න හුත්තිගෙ පුතාගේ තාත්තා පොලේ හිඟාකන්ඩ සිද්ද වෙන්න පයින් ගහලා ගෙදරින් එලෙව්වා. අන්තිමේ ඒ අසරණ මනුස්සයා පොලේ මැරිලා හිටියා. ඔය ගොං කැරියා අර මනුස්සයාව මරාගෙන ඉවරවෙලා ලෝකෙට පේන ෆේස්බුක් දැම්මා. Miss you Thathi කියලා. ඔන්න ඔහොමයි ඔය වේසිගෙ පුතාලගෙයි ඔය රෙදි පොරවන් ඉන්න පොන්නයොන්ගෙයි තත්වේ. තමුන්නැහැලා කොරපු වැරදි ලෝකෙට වැහුවට හෘද සාක්ෂියට වහන්න බෑ. තමුන් කරපු කැරි වැඩ වද දෙනවා:yes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යොවුන් සිතට දහම් සිසිල > පිටිදූවේ සංඝායනා.. > මීවනපලානේ සංදේශනා.. > කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ සීඩී බණ > මහරහතුන් වැඩි මග ඔස්සේ.. > අම්මා කවි බණ.. > සමන්තබද්‍රයානන් සිරිසදහම් ආශ්‍රමය..> සද දෙවිදුගෙන් තවත් අලුත් ආරක බණක් ඇගෙයිද?:confused:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    මොලේ හොද නැති එවුන් ඉන්නකල් මේ වගේ හොර දෙයියන්ට හොදට කාල ඇදල ඉන්න පුළුවන් :rolleyes::rolleyes::rolleyes:



    මොකක්ද බන් ඒ සීන් එක?

    ඉලග බුදු වරයා මම්යි කියලා
    මොකක්ද සිද්දියක් උනා ටිවි එකෙ news වලටත් පෙන්වේ