ලංකාවේ නං වෙනසක් නෑ ගල් අඟුරුයි ඩීසලුයි නෙ පුච්චන්නේ. දුම් බටේ තියෙන තැන විතරයි වෙනස් බලන් ගියාම
TFS+17
Solar system wadiyen ona wenawa. lankawe ona tharam hiru eliya thiyenawane
ගෘහස්ත සෝලාර් පැනල් වලට තවතවත් සහන දීල මුලින් ඒව වැඩිකරන්න ඕන විදුලි මෝටර් රථ ජනප්‍රිය කරන්න කලින්. ඒ විතරක් නෙමෙයි හම්බන්තොට හරියෙ තියෙන සමහර සුලං බලාගාර අක්‍රීය මට්ටමේ තියෙන්නේ, යුද්දෙන් පස්සෙ ලංකාවෙ තව තැන් හොයාගන්න පුලුවන් වෙන්න ඕන තව සුලං බලාගාර මං හිතන්‍නෙ. හැබැයි අමතක කරන්න එපා ප්‍රභවය අතින් පරිසර හිතකාමී වුනාට මේ ක්‍රම දෙක අකාර්යක්ෂමයි, ඒත් දීර්ඝකාලීනව රටට හොඳයිSolar system wadiyen ona wenawa. lankawe ona tharam hiru eliya thiyenawane