ගාල්ලෙ සීන් එක

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
vajira abeywardena maru baduwa chande kal danna gamak da dan naha

sinhalu ilaga chandedi muwa hodata mathka thiya ganing
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0

hamoma chande kal danna kiyanawa.
e kohomada ban chande kal yanne oka nisa :oo::eek:

meeta wada barapathala deyak thiyanwada dan naha
mata hithen widiya gal nama yojana hari denna sudusu watharanayk nha kiyala eka thiyanna me dura diunayak dila chande apl thiyanna yanawada dan nha
rate thiyana porashna amathaka karanna ghapu gamek unp amathiyk ne waliya adala thiyenna :dull:
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
වෙලාවට ඡන්දෙ තියනවා කියපු ශ්‍රී.ල.නි.පේ දවසින් දවස ඡන්දය කල්දාන්න ගහපු ගැටේ මෙන්න. කැෆේ සංවිධානය සියල්ල හෙලිකරයි.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බොහෝ දෙනා උනන්දුවෙන් සිටින මොහොතක සීමා නිර්ණය පිළිබද සමාලෝචන කමිටුවේ වාර්තාව ප්‍ර‍තික්ෂේප කරන ලෙස පවසමින් ඡන්දදායකයින් 6 දෙනෙකු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් යොමුකර තිබුනා.

ඉතාමත් ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුයැයි ප්‍රකාශ කරන අවස්තාවක මෙවැනි දෙයක් සිදුකිරීම මැතිවරණය කල්දැමීමේ තවත් උපක්‍රමයක් බවට කැෆේ සංවිධානයද ප්‍රකාශ කළා. එම ප්‍රකාශය මෙතනින්.

කෙසේ නමුත් මෙහි වැදගත්ම කරුණ වන්නේ මෙම පෙත්සම ඉදිරිපත් කල අය ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ එක් කණ්ඩායමක් සමීපව ඇසුරු කරන මහනුවර, හාලිඇළ, ඇඹිලිපිටිය, දෙණියාය ප්‍රදේශවල පදිංචිකරුවන් වීමයි. මේ පිළිබඳව මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වලද දැඩිව කතාබහට ලක්වෙනවා.

එසේම මෙම නඩුවේ වගඋත්තරකරුවන් බවට පත් කොට ඇති පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරයා මෙම නඩුව පිළිබදව 2017 නොවැ. 15 දින දහවල් දක්වා නීතිපතිවරයාට දැනුම්දීමක් සිදු කර නොතිබීමද පුදුම සහගත කරුණක්.
http://www.nethgossip.lk/article/28374