SINHALA MOVIES

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ බන්
    මගේ 50% විතරයි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ
    කවුරුහරි එකෙක් සීඩ් කරපංකෝ මම ඊට පස්සේ සීඩ් කරන්නම්

    mageth ehemai ban.
    uttak wela thiyenne
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mageth ehemai ban.
    uttak wela thiyenne

    ඔව් බන්
    දැන් ගොඩක් කල් නැවතිලා
    එකෙක් සීඩ් කෙරුවනම් මම සීඩ් කරනවා ඊට පස්සේ අන්ලිමිටඩ්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    :dull: :dull: :dull:
    ධර්මයුද්ධය හා හා පුරාකියලා ඩවුන්ලෝඩ් කරන්න ගත්තා
    අන්තිම ඩේටා ටිකෙන් අන්තිම හරියට වෙනකම් ඩවුන්ලෝඩ් වෙලා නැවතුනා
    අපරාදේ මගේ ඩේටා ටික දැන් ඉතින් කඩෙන්වත් ගන්නවා
    ටොරන්ට් අප්කරානම් වටිනවා ආයේ ෆිල්ම් දානවනම්...
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    :dull: :dull: :dull:
    ධර්මයුද්ධය හා හා පුරාකියලා ඩවුන්ලෝඩ් කරන්න ගත්තා
    අන්තිම ඩේටා ටිකෙන් අන්තිම හරියට වෙනකම් ඩවුන්ලෝඩ් වෙලා නැවතුනා
    අපරාදේ මගේ ඩේටා ටික දැන් ඉතින් කඩෙන්වත් ගන්නවා
    ටොරන්ට් අප්කරානම් වටිනවා ආයේ ෆිල්ම් දානවනම්...

    maharagama innawa nam mama dennam
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    7ad8faa1956755cb1de2cd80ca824560.jpg

    Link - #F!9kVxDQ7A
    Decrypt key - !SA0nIr4Rq3kcGYaqu8-RjA

    * Download, Decrypt, Reupload and share
    * Feedback regarding quality would be greatly appreciated. Enjoy!

    seems its removed :/ is it possible to re upload this?

    thanks
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,701
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මොකද්ද හොදම එක , කවුරු හරි 4ම බලපු කෙනෙක් ඉන්නවද ?? :P:P
    (මම නම් මලයාලම් එක ඇරෙන්න අනිත් 03 බලලා තියෙනවා )

    ධර්මයුද්ධය,
    Drishyam (Malayalam),
    Papanasam(Tamil), or
    Drishram (Hindi) ??
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,277
    24,703
    113
    මොකද්ද හොදම එක , කවුරු හරි 4ම බලපු කෙනෙක් ඉන්නවද ?? :P:P
    (මම නම් මලයාලම් එක ඇරෙන්න අනිත් 03 බලලා තියෙනවා )

    ධර්මයුද්ධය,
    Drishyam (Malayalam),
    Papanasam(Tamil), or
    Drishram (Hindi) ??

    malayalam eka :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මොකද්ද හොදම එක , කවුරු හරි 4ම බලපු කෙනෙක් ඉන්නවද ?? :P:P
    (මම නම් මලයාලම් එක ඇරෙන්න අනිත් 03 බලලා තියෙනවා )

    ධර්මයුද්ධය,
    Drishyam (Malayalam),
    Papanasam(Tamil), or
    Drishram (Hindi) ??

    ටැමිල් එක හොදයි කියලා හිතෙනවා.. ඒක තමයි මුලින්ම බැලූවෙ :D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,231
    15,965
    113
    Colombo
    මොකද්ද හොදම එක , කවුරු හරි 4ම බලපු කෙනෙක් ඉන්නවද ?? :P:P
    (මම නම් මලයාලම් එක ඇරෙන්න අනිත් 03 බලලා තියෙනවා )

    ධර්මයුද්ධය,
    Drishyam (Malayalam),
    Papanasam(Tamil), or
    Drishram (Hindi) ??

    Malayalam eka patta ban
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද්ද හොදම එක , කවුරු හරි 4ම බලපු කෙනෙක් ඉන්නවද ?? :P:P
    (මම නම් මලයාලම් එක ඇරෙන්න අනිත් 03 බලලා තියෙනවා )

    ධර්මයුද්ධය,
    Drishyam (Malayalam),
    Papanasam(Tamil), or
    Drishram (Hindi) ??

    drishyam witarai balala tyenne. anikwa hoya ganna nene
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,601
    1
    10,847
    113
    මොකද්ද හොදම එක , කවුරු හරි 4ම බලපු කෙනෙක් ඉන්නවද ?? :P:P
    (මම නම් මලයාලම් එක ඇරෙන්න අනිත් 03 බලලා තියෙනවා )

    ධර්මයුද්ධය,
    Drishyam (Malayalam),
    Papanasam(Tamil), or
    Drishram (Hindi) ??

    Drishyam(Malayalam) බලහන්.ඒක පට්ට.මුල්ම එක.:cool: