මහ කකුළු දඩයම

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
දෙකායි!

හුයන්නක්ද මේ,
කියවන්න කම්මැලි මිනිහෝ
අනුන්ගේ වැරදි හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද උඹට කරන්න?

:lol::lol:පව් බන් බලන් ගියාම උ දන්නා දෙයක් නැ .දන්නා එකම ඩේ අනුන්ගේ දෙයක් අල්ලන් බයින්න :baffled:

awit wena de balanna machan.hamuduruwo namak datmayak kata karaddi ballek udu buranawa .balla pannanna pannanna enawanam mona karannada.u yanakan wadak karaganna bane


Skylark

--
* කමෙන්ටුවල උඩ ඇති අයිකොන් ක්ලික් කර ඒවා ගත් තැන් වලට යා හැක.
 
Last edited:

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    T"hread පොස්ට් කර පැයකින් මෙම දැනුවත් කිරීම කරමි .එදා බුදුරදුන්ට කෙනෙහිලි කල දෙවදත්වයන් සේම මෙකලද දෙවදත්වයන් සිටි .එවන්නත් බුදු දහම කෙසේවත් ප්‍රචාරය වීමට ඉඩ නොතබයි .මෙම කිරියේ skylark එවැනි අයෙකි ".

    dan uba kawadda niwan dakinna balaporuttu wenne? mm dnna kaleka idanma uba karanne eka ekawa wiwechanya kaan eka tami
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තුනායි!

    onna adath awa redda ussagena..:no::no:

    T"hread පොස්ට් කර පැයකින් මෙම දැනුවත් කිරීම කරමි .එදා බුදුරදුන්ට කෙනෙහිලි කල දෙවදත්වයන් සේම මෙකලද දෙවදත්වයන් සිටි .එවන්නත් බුදු දහම කෙසේවත් ප්‍රචාරය වීමට ඉඩ නොතබයි .මෙම කිරියේ skylark එවැනි අයෙකි ".

    dan uba kawadda niwan dakinna balaporuttu wenne? mm dnna kaleka idanma uba karanne eka ekawa wiwechanya kaan eka tami

    සක්කාය දිට්ඨිය උපරීමයි

    Skylark
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    T"hread පොස්ට් කර පැයකින් මෙම දැනුවත් කිරීම කරමි .එදා බුදුරදුන්ට කෙනෙහිලි කල දෙවදත්වයන් සේම මෙකලද දෙවදත්වයන් සිටි .එවන්නත් බුදු දහම කෙසේවත් ප්‍රචාරය වීමට ඉඩ නොතබයි .මෙම කිරියේ skylark එවැනි අයෙකි ".

    dan uba kawadda niwan dakinna balaporuttu wenne? mm dnna kaleka idanma uba karanne eka ekawa wiwechanya kaan eka tami

    පන දාගෙන මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි නැතුව තව එකක් දාලා මේ අනාතයා
    :lol::lol::lol::lol:

    machanla skylark jintaka wage ekama namin awit dana post dana kenage ekama thread ekatawat reply karanna epa.comment quote karannat epa.eya waradi kiyala oyalata hitenawanam sadda nathuwa inna.taniyama eya ona deyak kara gattaden :)
     
    • Like
    Reactions: Kasippu Sira

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ශ්ශ්ශ්ශ්ශ්ශ්...... සද්ද නැතුව ඉන්න කියලා සද්දෙ දාන එකෙකුත් ඉන්නවා. ලොකුම ලොකු එකෙක්!

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හතරායි!

    තමන් සෝවාන් මගඵල ලාභියෙකු බව පවසමින් බොහෝ ස්වාමීන්වහන්සේලාව අපහාසට සහ උපහාසයට ලක්කරමින් එලකිරි ආගමික අංශය තුල උමතු මෙන්ම ලාමක ආකාරයට හැසිරෙන Skylark හෙවත් කමල් වික්‍රමනායක නම් පුද්ගලයා ගැන සම්පූර්න විස්තරයක් Skylark අනතුර හා නිරුවත නම් මෙම ත්‍රෙඩ් එකෙන් ඔබට කියවිය හැකියි.


    බොහෝ දෙනා හට යහපතක් වන අයුරින් එම ත්‍රෙඩ් එක පලකළ mmaxx මිතුරා හට අපගේ සුවිශේෂ ස්තුතිය පලකර සිටිමු.

    ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනව කියන්නෙ මේවට තමයි.ස්කයිලාක් එයාගෙ වෙබ්සයිට් එකේ තමන්ම ප්‍රශ්න අහගෙන තමන්ම උත්තර දෙනව වගේ ජින්තකත් එයාගෙම ෆේක් එකවුන්ට් වලින් දාපු පෝස්ට් වලට එයාම රිප්ලයි දාගෙන සිඟිති ආතල් එකක් ගන්නව..

    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

    ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ

    මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පහායි!

    වැඩක් නැත්නම් ෆේක් එකක් හදන ඇවිත් ආතල් එකක් දීපන් මිනිහෝ!!මේ මොන ජරාවක්ද?එකෙක්වත් කියවන්නෙත් නැහැ!

    යකෝ තොගේ ත්‍රෙඩ් දැක්කම ඔලුව පුපුරන්න වගේ බන්!!මල ජරාව

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හයායි!

    ඇයි මේ වගේ තමන්ගේම වචනයෙන් කාරනා පැහැදිලිව මෙන්න මෙතන මේක වැරදියි කියල පෙන්නලා දෙන්න බැරි කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මම :oo: නිකන් එකම දේ හැමතැනම පොස්ට් කරන්න ගත්තම කියන දේ ඇත්ත උනත් කියවන මනුස්සය ඒක තේරුන් ගන්න උත්සහ ගන්නේ නෑනේ :baffled: නිකන් අපරාදේ මහන්සිය.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හතායි!

    දන්න කෙනෙක් කියනවද මීට වඩා හොද උදාහරණයක්

    තථාගතයන් වහන්සේ විසින් සියලු සත්වයන්ට මෛත්‍රිය කරැණාව දැක්විය යුත්තේ මේ ආකාරයට බව දේශණා කරලා තියෙනවා

    "මාතා යථා නියංපුත්තං - ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ
    ඒවම්පි සබ්බ භූතේසු - මානසං භාවයේ අපරිමාණං"


    "මවක යම් සේ තමාගෙන් ඇති වූ එකම පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් වුවත් රක්නේ ද එපරිද්දෙන්ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත වැඩිය යුතුය".

    ඉතින් දන්න කෙනෙක් කියන්න වසර දෙදහස් පන්සියයකට පෙර දේශණා කර ඇති මෙම උදාහරණයට වඩා ගැලපෙන උදාහරණයක් දැන්වත් තියෙනවද? ශ්‍රී සද්ධර්මය අකාලිකයි නේද?
    හංසයො දියෙන් කිරි වෙන් කරලා බොනවලු. බල්ලො කලවම් කරපුව බීලා උඩු බුරලනවලු.
    ගොඩක් පින්.
    ඉස්සර කාලෙ මහා පන්සල් විහාර හදල ශාසනය ඉදිරියටත් අාරක්ෂා කරන්න කටයුතු කරල නැත්නම් අපිටත් පල්ලි වල හුකාබාර් කියන්න තමයි වෙන්නේ. හැබැයි අපේ ඉරණම පටිච්ච සමුප්පන්නව සිදුවෙනව කියලා බෞද්ධයො දන්නව. කොන්ක්‍රීට් බ්ල්ඩින් කියන්නෙ බුදු දහම නෙවෙයි. එහෙත් පන්සල් ඉදිවෙන එක ගොඩක් අයට වාසනාවක්.
    මීහරක්ට නිගා කරන්න එපා
    තොගෙ අකවුන්ට් තුනෙන් කරන්න‍ෙ සංඝයාවහන්‍ස‍ේලාට අපහාස කර කර තමන්ගේ බ්ල‍ොග් එකට විසිට් හිගාකකා පව් පුරවගන්න එකනෙ. ත්‍රෙඩ් එකේ අහල තියෙන දෙයට උත්තරයක් දීපන්කො ඔච්චර කහනව නම්. ඒවා බෑ. නෙද්දකින් මුසලයා.
    මුට ඔච්චර පුක කහනව නම් පොන්ස් කෙනෙක් වගේ කැලෑ පත්තර නොගහ හාමුදුරුවන්ට ගිහින් කියන්න එපැයි. නෙද්දකින් මෙහෙම නපුන්සකයො.
    පොන්නයො ඔහොම්මයි. කවදාවත් තමන්ගෙ හැගීම කෙලින්ම අවශ්‍ය කෙනාට කියන්නෙ නැහැ. වටේ එවුන්ට හැංගි හැංගි කියනව මිසක්.
    කිරියේ හොදම පොන්නයාට හිමි සම්මානය
    මුගෙ වැඩේ තමයි ඔකගෙ අකවුන්ට් තුනකින් මාරැවෙන් මාරැවට අැවිත් පොන්න පෝස්ට් දාන එක. කෙලින්ම එ් ස්වාමින් වහන්සේලට කතා කරන්න කොන්ද පන නැහැ.
    මුගෙ පොන්න මතවාද බන්. බේරෙන්න, ලැජ්ජාවට කියන කතා මේවා
    මානසික වෙෙද්‍ය්‍ය වරයෙක් හමුවෙලා සාකච්චා කලොත් නරකද
    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක්
    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක් හෙවත් මොන්ගල් වික්‍රමනායක
    පොන්න ලාක් කුජිත වු මොහොතක්.
    ජාතකයේ වරදක්
    නෙද්දකින් පොන්න ගති

    Skylark
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදු දහමේ කකුළුවෝ දඩයම් කරන්නත් කියා දීලා තියනවද :baffled::baffled:මෙතුවක් කාලෙකෙට දඩයම් කරන්න කියලා දුන්න දෙෂනාවක්නම් මට ඇහුනේ නැ :rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    "skylark :මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්රෙඩ් එකක් දැම්මා:
    පොහොය දින මහ කකුළු දේශනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1814658"


    skylark miniho udema pm dala ahuwa neda bandara wela farm ekata enne kohomada kiyala.dan train eke ena gamanda me mata madagahanne.awulak na heta idan goma adiddi mada gahanna wela nati wei :P .koikatat man me assayanta talana kaset lasti karana gaman :lol: pinata kala anunta mada gahana un wadata gattay hariyata wada karan nane :lol: bandarawela station eken bahala anusha rathnayaka kiyanne kauda kiyala ahagena para hoyan waren.salli nattan tuk tuk ekata man dennam.habai ube padiyen kapanawa :P
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නවයායි!


    ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක්, දමිත්, විශ්වගුරු වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම... :(


    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්‌සතිවග්ගයේ දුතිය මහානාම සූත්‍රයෙන් [ http://thripitaka.org/view/sp/sp17/654 ] උපුටා ගත් කොටස් කිහිපයක්:

    -- උපුටා ගැනීම --

    ... මහානාමයෙනි, තෙපි මේ බුද්ධානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍ර‍ම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.

    ... මහානාමයෙනි, තෙපි මේ ධර්‍මානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍ර‍ම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.

    ... මහානාමයෙනි, තෙපි මේ සඞ්ඝානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍ර‍ම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.

    ... මහානාමයෙනි, තෙපි මේ ශීලානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍ර‍ම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.

    ... මහානාමයෙනි, තෙපි මේ ත්‍යාගානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍ර‍ම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.

    ... මහානාමයෙනි, තෙපි මේ දේවතානුස්මෘතිය යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍ර‍සම්බාධශයනයෙහි වසනුයේත් වඩවයි.

    -- උපුටා ගැනීම අවසන් --


    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දහයායි!

    හරියට හරි මචං.නිවැරදිව ධර්මමාර්ගයේ යන කෙනෙක් කවදාවත් මේ ආකාරයට හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට පරිභව කරන්නේ නැහැ. මේ ආකාරයට මාන්නයෙන් හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට අනමන්‍යව හැසිරෙන්නේ නෑ. අනුකම්පාකරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    එකොළහායි!

    SkyLark දාන comment එකක් උඩ නිකං quote ඔබල බලන්න කොහොමද format කරල තියෙන්නෙ කියල :confused: මේ මනුස්සය font size එක 3 කරන්න ලියපු දේ select කරල හය හත් වතාවක් size ගිහිං 3 තෝර තෝර ඔබල :confused: එලකිරි එකේ අයට පේන්න අමුතු විදිහට හැසිරෙනවනං මෙහෙම කරන්න හේතුවක් නෑ :no: කොහොමත් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් නම් නෙමේ :no: මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව :sorry: මට ආසයි මූව ඇත්තටම හම්බවෙලා ටිකක් වෙලා කතා කරල බලන්න :confused:

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නව වෙනි මහ කකුළුවා නැවත සිහිකිරීම:


    ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක්, දමිත්, විශ්වගුරු වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම... :(


    බුද්ධාගම දර්ශනයක් විදියට ජීවිතයට ගලපගෙන තියෙනවා...
    ඒ අතින්ම බුදු දහමෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...
    මම බුද්ධාගම දකින්නේ ගෑණියෙක් විදියට... ඔය ගොඩක් එවුන් කතා කරන්නේ ඒ ගැණිට විකාර අන්දවල බොරු සෝබන විදියට පොෂ් කරල... මම ඒ ගෑණිගේ ඇදුම් ගලවල සැබෑ රූපේත් එක්ක සංවාසයේ යෙදෙනවා... ගෑණිට ඇදුම් අන්දවල පොෂ් කරල ඒක බලල ස්වයං වින්දනයක් ලබනවට වඩා ඒක ප‍්‍රායෝගිකයි කියල හිතනවා.... :yes:

    අතිරේක සිහිකිරීම:



    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark