නුවරඑළිය with GoPro HERO6 Black

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    NuwaraEliya_with_GoPro_HERO6_Black

    සුභ දවසක් කට්ටියටම...

    ලංකාවට ගිය වෙලාවේ නුවරඑළියේ ගියා. පොඩි video එකක් කරා. මහා ජරා දවසක යන්න වුනේ.හොදටම වැස්ස, මී දුම, පස් කඩන් වැටිලා පාරට. යන්න වුනේ නෑ වාහනෙන් එලියට.පෙන්නේ නෑ මුකුත්.....වැස්ස අස්සේ video කරපු ටිකක් මන් දැන්නම් මෙතන. video එක බලද්දී නම් අඩු පාඩු ගොඩක් තියෙනවා.උබලත් පේන දේවල් මට කියපන් ඊලග එකේදී ඒ අඩු පාඩු හඩා ගන්න.

    https://www.youtube.com/watch?v=hXSxsDoib5k&t=32s

    video එක දාන්න try කර දා ගන්න බෑ මචං දන්නා එකෙක් ඉන්නවනම් දාපන්කෝ ...:(:(:(:(

    තැනක් යු වේවා...

    video එක කරේ GoPro HERO6 Black camera එකෙන්....
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඒ කිව්වේ බං.. විඩියෝ එකේ ගැස්සෙන එක අඩු කරන්න පුලුවන් බං ඇඩොබි ප්‍රිමිය එකේ ස්ටේබලයිස එකෙන්
    මේ ලඟ දි අප්ඩේට් එකක් ආවා ගූගල් ෆොටෝ බැකප් ඇප් එකෙනුත් දැන් පුලුවන්..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1)වීඩියෝ එක ඔච්චර ගස්සන්න එපා.. ඒ ලඟ පාර ඔස්මෝ වගේ ස්ටේබලයිසර් එකක් යූස් කරපන්.කැමරා එක මූව් කරද්දි බබා වගේ ගනින්.

    2)විඩීයෝ එකේ කලස් හදපන්.. කළු සුදු සහ වර්ණ

    3)අනවශ්‍ය ශොට්ස් දාන්න එපා.. අවශ්‍යම ටික දාපන්.. වැල් වටාරම් ගස් කොලන් නොදා...

    4)කැමරා ෆ්‍රේම් එකට ලස්සන ශොට්ස් ගන්න හොඳ ඈන්ගල් එහෙකින් ශොට්ස් ගනින්... හිතින් හිතපන් ෆ්‍රේම් එක පිරෙන්න ලස්සන රෑපයක් හසු කරගන්නේ කොහොමද කියලා...

    5)ඕඩියෝ එක්ක රූප සසඳද්දි හරියට කරපන්.. ඕඩියො එකට මැච් වෙන්න ඒ රිදම් එකට ගැලපෙන්න වේගය අඩු වැඩි කරපන්. අර දිය ඇල්ලේ උඹට වේගය අඩු කරන්න තිබ්බා...
     
    OSMO
    meka patta :yes:

    30K withara wei:rolleyes:
     
    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඒ කිව්වේ බං.. විඩියෝ එකේ ගැස්සෙන එක අඩු කරන්න පුලුවන් බං ඇඩොබි ප්‍රිමිය එකේ ස්ටේබලයිස එකෙන්
    මේ ලඟ දි අප්ඩේට් එකක් ආවා ගූගල් ෆොටෝ බැකප් ඇප් එකෙනුත් දැන් පුලුවන්..

    ela machan.. uba kiuwata passe man e gana heuwa.. man try karala balannam.. thanx again..
     
    • Like
    Reactions: waca

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    1)වීඩියෝ එක ඔච්චර ගස්සන්න එපා.. ඒ ලඟ පාර ඔස්මෝ වගේ ස්ටේබලයිසර් එකක් යූස් කරපන්.කැමරා එක මූව් කරද්දි බබා වගේ ගනින්.

    2)විඩීයෝ එකේ කලස් හදපන්.. කළු සුදු සහ වර්ණ

    3)අනවශ්‍ය ශොට්ස් දාන්න එපා.. අවශ්‍යම ටික දාපන්.. වැල් වටාරම් ගස් කොලන් නොදා...

    4)කැමරා ෆ්‍රේම් එකට ලස්සන ශොට්ස් ගන්න හොඳ ඈන්ගල් එහෙකින් ශොට්ස් ගනින්... හිතින් හිතපන් ෆ්‍රේම් එක පිරෙන්න ලස්සන රෑපයක් හසු කරගන්නේ කොහොමද කියලා...

    5)ඕඩියෝ එක්ක රූප සසඳද්දි හරියට කරපන්.. ඕඩියො එකට මැච් වෙන්න ඒ රිදම් එකට ගැලපෙන්න වේගය අඩු වැඩි කරපන්. අර දිය ඇල්ලේ උඹට වේගය අඩු කරන්න තිබ්බා...

    Ammata ow neda machan... first video eka ban karapu haha... tika tika waradi hada ganna oone.. thanx machan. uba kiyapu tika sahena watinawa ban.....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    bmp Nuwaraeliya kiyala town ekai Ambewelai yanna epa thawa ona tharam thiyanawa Bakers ehema Hatton road eke.. anika ara mulinma thiyana kada thiyana hariyema thiyanawa "Appachchi" kiyala ekak roti nai miris da mnada ekka thiyenne rasai
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    bmp Nuwaraeliya kiyala town ekai Ambewelai yanna epa thawa ona tharam thiyanawa Bakers ehema Hatton road eke.. anika ara mulinma thiyana kada thiyana hariyema thiyanawa "Appachchi" kiyala ekak roti nai miris da mnada ekka thiyenne rasai

    Hithapu eka thanakawath yanna bari unaban... mokada seen eka patta wassa ambewela yannath bari una magatha gihin harila awa.. pas kadan watila hama thanama.... mukuth penne na mee duma ban...