ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Molen chande deepallaa..
Reply
 
Thread Tools
(#101)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 16,876
Join Date: Oct 2007
Location: Forest
11-23-2014, 06:07 PM

Quote:
Originally Posted by raman2 View Post
mathreepalage dinala widayake ahosi wela Ranil agamathi unama hambayo tikaii LTTE karayontaa raja magul...

hambayo parliment eke depathata pana panaa loku amathi kan aran unta ona wada okoooma kara gani.. LTTE un wenama rajje ganiii

wirudda paksee dinnath balawath anduwakk hadanna bahaa dan yana widiyataa... MR paradunama anduwa asthawara unama hambayonta demaluntaa raja magulll...

MR taa mama kamathi naa.. eth wena deee kiweeee...
kawru dinnath widayake nathi unoth andu pakse bale nathi unoth sinhala apita paaduiii....


umbalaa molen chandeee deepallaa...
ඇරගත්තනං හෝදන් වරෙන්
Reply With Quote
(#102)
Old
Bekam's Avatar
Bekam Bekam is offline
Senior Member
Bekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura about
 
Posts: 3,138
Join Date: Jun 2010
Location: 3D World
11-23-2014, 06:20 PM

Quote:
Originally Posted by DJvodka View Post

උබ නම් රියල් නූගත් ගමේ බයියෙක් තමයි උබ බිංදුවක් වත් ඉගෙන ගෙන නෑ කියල හොදට පේනව.
උබට තේරෙන සිංහලෙන් මං ඒකයි කලින් කිව්වෙ රටේ එකීයත්ව ගැන බලපාන තීන්දු තීරන හොර රහසේ
ගන්න බෑ. එහෙම අරං තියෙනව නම් ඕන කෙනෙක්ට උසාවියේ නඩු දාලා එවා හෙලි කරගන්න පුලුවන්.
කොටින්ම ඊට පස්සෙ බලේට ආපු මරාට ඔය ගැන රටටම එලි කරන්න තිබුන. අඩුම ගානේ උබ රට පාලනය වන
ව්‍යවස්තාව දැකලවත් තියෙනවද?

හම්බයොන්ට කඩේ යන්නෙ මරානෙ ඕයි. අපේ ගෙවල් ගාව පන්සල් 2ක් තිබුන ගම් දෙකකට අහුවෙන. කිසිම පන්සලකින්
විශේෂ අවස්ථාවකදී හැර ලඋඩ් ස්පීකස් පාවිච්චි කරේ නෑ. දැන් අවුරුදද්කට කලින් ඉදන් හැමදාම හවසට අල්ලා
ගගා කෑගහනව කනක් ඇහිලා ඉන්න නෑ. ඔය වගේ හතු පිපෙනව වගේ පල්ලි දාන්න ලයිශන් දුන්නෙ රනිල්ද?
මුස්ලිම් ඡන්ද වැඩියෙන්ම හම්බෙන මුස්ලිම් කොංග්‍රෙස් ඉන්නෙ කාගෙ රෙද්ද අස්සෙද? උබලගෙ බොරු
ජාත්‍යාය ආලෙත් නිකං විමලෙගෙ අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රන වගේ තමයි


Sira Katawa..

උබලගෙ බොරු
ජාත්‍යාය ආලෙත් නිකං විමලෙගෙ අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රන වගේ තමයි


Reply With Quote
(#103)
Old
owlX's Avatar
owlX owlX is offline
Senior Member
owlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of light
 
Posts: 1,240
Join Date: Jul 2014
Location: #!/usr/bin
11-23-2014, 06:23 PM

දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.
දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.
මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.
මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.
මෙවර මැතිවරණයේදී,
ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,
ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.
Reply With Quote
(#104)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,831
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
11-23-2014, 06:55 PM

මු දැන් රනිල ප්‍රබාකරන්ටත් වඩා කොටියා
Reply With Quote
(#105)
Old
FALL3N's Avatar
FALL3N FALL3N is offline
Senior Member
FALL3N has a spectacular aura aboutFALL3N has a spectacular aura about
 
Posts: 412
Join Date: Feb 2008
Location: Dark Side of Earth
04-14-2017, 07:15 AM

Ahahahahahahahahah munta kiyapu kata mokatada. Eaten bagayakma meeharak iddi thawa monaa karannada
Reply With Quote
(#106)
Old
emawot emawot is offline
Senior Member
emawot has a spectacular aura aboutemawot has a spectacular aura about
 
Posts: 142
Join Date: Dec 2014
wink 04-14-2017, 11:48 AM

bump
Reply With Quote
(#107)
Old
InFaReD's Avatar
InFaReD InFaReD is offline
Senior Member
InFaReD will become famous soon enough
 
Posts: 789
Join Date: Oct 2008
Location: Athana methana kavi kiya kiya wata raume kerakila
Send a message via MSN to InFaReD
12-08-2017, 08:37 AM

Quote:
Originally Posted by maxboysl View Post
මු දැන් රනිල ප්‍රබාකරන්ටත් වඩා කොටියා
mata mathakai uba e dawaswala munta redi nathiwa kade giya hati
Reply With Quote
(#108)
Old
InFaReD's Avatar
InFaReD InFaReD is offline
Senior Member
InFaReD will become famous soon enough
 
Posts: 789
Join Date: Oct 2008
Location: Athana methana kavi kiya kiya wata raume kerakila
Send a message via MSN to InFaReD
12-08-2017, 08:44 AM

Quote:
Originally Posted by පැටියා View Post
උඹල වගේ මී හරක් මොකක් හරි දෙයක් බාගෙට අහගෙන පුක උඩදාගෙන බෙරිහං දෙනවා.
මෛත්‍රීපාලලා විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා වගේම මේ මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා කිවුවා ඇහුනෙ නැද්ද? සමානුපාතික පයන්න අයින් කරලා 78ට කලින් තිබ්බ ඡන්ද ක්‍රමය වගේ එකක් ගේන්න යන්නෙ. ඔය ගේන්න යන මැතිවරණ ක්‍රමය යටතේ ඇංචො පැංචොන්ට නෝ චාන්ස් (සුලු පක්ෂ වලටත් නෝ චාන්ස්). උතුරු නැගෙනහිරින් දෙමල එවුං ටිකකුයි නැගෙනහිරින් මුස්ලිම් එවුං ටිකකුයි එයි උං තීරණාත්මක සාධක වෙන්නෙ නෑ. දැං තියන සමානුපාතික පයන්න නිසයි චන්ද 1000ක් ගත්තත් මන්ත්‍රීකං හම්බවෙන්නෙ.
muu dan pennawath naha neda patiyata mokada une
Reply With Quote
Reply

Bookmarks

Tags
# raman2 = spamcheck #, තවත් ගොට්ටෙක් detected, erozan ta gu yanna arala, itn reporter thread, pala ponnayo yanna

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03451 seconds with 10 queries