Nokia 6 කොහොමද Phone එක ? battery life එක කොහොමද ?
truthhunter Active member Aug 19, 2008 605 115 43 Dec 20, 2017 #1 Nokia 6 කොහොමද Phone එක ? battery life එක කොහොමද ?
Eazy-E Member Jul 7, 2011 233 15 0 62 ~Paradise~ Dec 20, 2017 #2 මගේ ෆෝන් එකේ වෙලාවට මැදට ටිකක් පහලට වෙන්න ටච් කරද්දි ස්ක්රීන් එකේ පහලම තියෙන ඇප් අයිකන් ටච් වෙලා ඕපන් වෙනවා. හැම වෙලාවෙම නැහැ. කොහොමද ඒ වගේ ඉෂූ එකක දි වොරන්ටි ක්ලේම් කරන්නේ ?
මගේ ෆෝන් එකේ වෙලාවට මැදට ටිකක් පහලට වෙන්න ටච් කරද්දි ස්ක්රීන් එකේ පහලම තියෙන ඇප් අයිකන් ටච් වෙලා ඕපන් වෙනවා. හැම වෙලාවෙම නැහැ. කොහොමද ඒ වගේ ඉෂූ එකක දි වොරන්ටි ක්ලේම් කරන්නේ ?
truthhunter Active member Aug 19, 2008 605 115 43 Dec 20, 2017 #3 Eazy-E said: මගේ ෆෝන් එකේ වෙලාවට මැදට ටිකක් පහලට වෙන්න ටච් කරද්දි ස්ක්රීන් එකේ පහලම තියෙන ඇප් අයිකන් ටච් වෙලා ඕපන් වෙනවා. හැම වෙලාවෙම නැහැ. කොහොමද ඒ වගේ ඉෂූ එකක දි වොරන්ටි ක්ලේම් කරන්නේ ? Click to expand... nokia 6 ekakda ?
Eazy-E said: මගේ ෆෝන් එකේ වෙලාවට මැදට ටිකක් පහලට වෙන්න ටච් කරද්දි ස්ක්රීන් එකේ පහලම තියෙන ඇප් අයිකන් ටච් වෙලා ඕපන් වෙනවා. හැම වෙලාවෙම නැහැ. කොහොමද ඒ වගේ ඉෂූ එකක දි වොරන්ටි ක්ලේම් කරන්නේ ? Click to expand... nokia 6 ekakda ?
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Dec 20, 2017 #5 2.5hr yanawa full charge wenna
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Dec 20, 2017 #6 nokia care ekata deepan un cheak karala kayawi...