roller doors තියෙන අය පොඩ්ඩක් එන්න
මචන් මම roller door එකක් ගහන්න කියලා බැලුවේ ..තාම තාප්පේ යි . roller door ප්‍රේම් එකයි ගැහුවේ නැ ..
මම හැදුවේ තාප්පේ යි . roller door ප්‍රේම් එකයි හදලා තියන්න .roller door එක පස්සේ දාන්න .මාස දෙකකින් වගේ ..ඔක්කොටම සල්ලි නැ ඒකයි ..
දැන් මචන් මේ roller door ප්‍රේම් එක අපිට කැමති සයිස් එකෙන් හදන්න පුලුවන්ද ?
අපි මොන සයිස් එකෙන් හැදුවත් ඒ සයිස් එකට roller doors ගන්න පුලුවන්ද ?