නිරපේක්ෂ්ත්වයේ මග

Superuser

Member
Aug 30, 2015
723
73
0
"පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදී, ආලෝකෝ උදපාදී, ඥානං උදපාදී, විජ්ජා උදපාදී කියා. "

මෙතන මේ යටින් ඉරක් ගහල තියෙන එකෙන් කියන්නේ "පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල දහම් ඇසක්, ආලෝකයක්, නුවණක්, විද්‍යාවක් පහල වුනා" කියායි.

"පුබ්බෙ අනනුස්සුතෙසු" කියන එකේ තේරුම "පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල" කියන එක බොරුවක්.

පෙර බුදුරජාණන් වහන්සේලා අනන්ත සංඛ්‍යාවක් මේ ධර්මය අවබෝධ කළා. පසේබුදුවරු සහ මහරහතන් වහන්සේලා අනන්ත සංඛ්‍යාවක්ද එසේ කළා.

බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ දැක්වෙන ආකාරයට "පුබ්බෙ අනනුස්සුතෙසු" කියන්නේ "පෙර නොඇසූ විරූ" අර්ථයෙනුයි. මහා බෝසතාණන් වහන්සේවත් උන්වහන්සේ වැඩසිටිය සමාජයවත් මේ දහම අසා තිබුනේ නැහැ. මහා බෝසතාණන් වහන්සේ හට පෙර නොතිබුණු නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළවුණ නිසා තමයි දම්සක්පැවතුම් සූත්‍රයේ එහෙම දේශනා කරලා තියෙන්නේ.
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඔවා මෙයාලට කියන්න එපා මචන්. මුන්ට ඕන මල් තියල නොදන්න ගාථා කියල ලෝකෙ මොකක් හරි අල්ලන් හිත සනසගන්න.

    මොලේ තියෙන ඕන කෙනෙක්ට මේ බන ඇහුවම තේරෙනව ධර්මය මොකක්ද මුලාව මොකක්ද කියල.

    මුන් දැන් ගලේ පහරල මාන්නය නිසා බන අහන්නත් බැරුව පර‍ණ මත ඔලුවෙ තියන් ඉන්නව.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මට මේ ධර්මය මුල ඉදන් ඉගෙන ගන්න ඕන. පුලුවන් කෙනෙක් අවශ්‍ය පොත් කියන්න මේ සදහා?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට මේ ධර්මය මුල ඉදන් ඉගෙන ගන්න ඕන. පුලුවන් කෙනෙක් අවශ්‍ය පොත් කියන්න මේ සදහා?

    මුල සෝවාන් මාර්ගය..

    Nirapekshathwaye Maga - නිරපේක ...
    www.nirapekshathwayemaga.com

    කිසිම දෙයක් කියන පලියට පොතේ තියෙන පලියට විශ්වාස නොකර තමන්ට අවබෝද කරගන්නට ත්‍රිපිඨක කරුනු පමනක් සදහන් කර පැහැදිලි කරන විවෘත ධර්ම සාකච්චාවක්
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔවා මෙයාලට කියන්න එපා මචන්. මුන්ට ඕන මල් තියල නොදන්න ගාථා කියල ලෝකෙ මොකක් හරි අල්ලන් හිත සනසගන්න.

    මොලේ තියෙන ඕන කෙනෙක්ට මේ බන ඇහුවම තේරෙනව ධර්මය මොකක්ද මුලාව මොකක්ද කියල.

    මුන් දැන් ගලේ පහරල මාන්නය නිසා බන අහන්නත් බැරුව පර‍ණ මත ඔලුවෙ තියන් ඉන්නව.

    කතා කරලා නම් වැඩක් නෑ තමයි.

    මේ අය මල් පූජා කරන අයද, ෂෘෘඩිංගර්ගෙ පූසාගෙන් බුදු දහම අහගන්න මොඩන් බෞද්ධයොද දන්නෙ නෑ
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    සීසන් 8 අහලා 9&10 අහපන්කො. පුදුම විදිහට කරුනු පැහැදිලි වෙනව. අපරාදෙ නිකන් ගෙවපු කාලෙ.

    හැබැයි කිරියෙ ඉන්නව ස්කයිලාක් කියල පදපරම ගොබලෙක්. ඌට ප්‍රශ්නෙ අනිච්ච කියන එකේ ච යන්න. මුන් දන්නෙ නැහැ පාලි භාෂාවට අකුරු නැහැ කියලවත්.

    ත්‍රිපිඨකයෙ පොත් 57 ක් තියෙනව කියලා අහගත්තෙත් අභය ස්වාමින්වහන්සෙගෙන්.
    :lol:
    anna kathawa
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හැබැයි කිරියෙ ඉන්නව ස්කයිලාක් කියල පදපරම ගොබලෙක්. ඌට ප්‍රශ්නෙ අනිච්ච කියන එකේ ච යන්න. මුන් දන්නෙ නැහැ පාලි භාෂාවට අකුරු නැහැ කියලවත්.

    ස්කයිලාක් එක්ක අපායගාමී වෙනගමන් අනිත් අයට හරි පාර කියල දෙන පින්වත් එක්ස් මුස්ලිම් අහ්මඩ් කියල කෙනෙකුත් හිටියා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ස්කයිලාක් එක්ක අපායගාමී වෙනගමන් අනිත් අයට හරි පාර කියල දෙන පින්වත් එක්ස් මුස්ලිම් අහ්මඩ් කියල කෙනෙකුත් හිටියා.

    තේරෙන විදිහ වෙනස් එක එක අයගෙ
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මුල සෝවාන් මාර්ගය..

    Nirapekshathwaye Maga - නිරපේක ...
    www.nirapekshathwayemaga.com

    කිසිම දෙයක් කියන පලියට පොතේ තියෙන පලියට විශ්වාස නොකර තමන්ට අවබෝද කරගන්නට ත්‍රිපිඨක කරුනු පමනක් සදහන් කර පැහැදිලි කරන විවෘත ධර්ම සාකච්චාවක්

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    1466989605.png

    Skylark