කෙල්ල..

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං.. මට කෙල්ලෙක් නැහැ තාම. ඒ නිසා කෙල්ලො ගැන වැඩි යමක් මට කියන්න බැහැ. නමුත් උඹ කියන විදිහට හොඳ උගත් කමක්, දැනුමක්, සල්ලි තියෙන කෙල්ලෙක් එයාගෙ තත්වය එක්ක කවදාවත් උඹේ තත්වය සංසන්දනය කරන් නැත්තං උඹ ඉන්න තත්වය පහත් කරල කවදාවත් කතා කරන් නැත්තං මට හිතෙන්නෙ එහෙම කෙල්ලො හරිම අඩුයි. ඒ වගේම ඒ කෙල්ල උඹට අනිවා අවංකව ආදරෙයි කියල මට හිතෙන්නෙ. උඹ එක්ක ඉන්න කැමති නිසයි රට යන්න එයත් එක්ක යන්න එන්න කියන්නෙ. සල්ලි තිබුණත් පොඩියට වෙඩිම ගන්න කිව්වෙ උඹේ ආර්ථික තත්වයට හානියක් නොවෙන්න හිතල වෙන්න පුළුවන්. මේවා මට හිතුන දේවල්. එහෙම කෙල්ලෙක් මං හිතන්නෙ හරිම විරලයි හොයාගන්න.

    හැබැයි මට එක දෙයක් කියන්න පුලුවන්. ප්‍රායෝගිකව ඉස්සරහට පොඩි පොඩි උස් පහත් වීම් තියෙන්න පුළුවන් මචං. නමුත් ඒවා කාටත් තියෙනව. උඹට පුළුවන් දැන් ඉඳන් උනත් මහන්සි වෙලා උඹේ අධ්‍යාපන මට්ටමට අලුත් දෙයක් එකතු කරගන්න මහන්සි වෙන්න. Degree ම ඕනෙ නැහැ. සාර්ථක වෙන්න තව ක්‍රම තියෙනව. ඒ විදිහට ට්‍රයි කරන්න උඹේ පැත්තෙන් හොඳ තැනකට එන්න. එතකොට උඹට මේ දැනෙන ප්‍රශ්නය ටික ටික අඩුවෙයි.

    උඹට ලොකු වාසනාවක් ලැබිල තියෙනව උඹ ඉන්න තත්වය මත උඹත් එක්ක ඉන්න එහෙම කෙල්ලෙක් ඉන්නව කියන එක. මටත් degree නැහැ. නමුත් මම තාම අප්සෙට් එකේ ඉන්නෙ මට degree එකක් වත් නැතුව කෙල්ලෙක් කැමති වෙයිද හැමදාම තනිවෙලා ඉන්න වෙයිද කියන එක. ඒ නිසා උඹට ඉන්න කෙල්ලව නැති කරගන්න එපා මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන.
    Image already addedImage already addedImage already added
     
    Last edited:
    • Like
    Reactions: Hustler

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මචං.. මට කෙල්ලෙක් නැහැ තාම. ඒ නිසා කෙල්ලො ගැන වැඩි යමක් මට කියන්න බැහැ. නමුත් උඹ කියන විදිහට හොඳ උගත් කමක්, දැනුමක්, සල්ලි තියෙන කෙල්ලෙක් එයාගෙ තත්වය එක්ක කවදාවත් උඹේ තත්වය සංසන්දනය කරන් නැත්තං උඹ ඉන්න තත්වය පහත් කරල කවදාවත් කතා කරන් නැත්තං මට හිතෙන්නෙ එහෙම කෙල්ලො හරිම අඩුයි. ඒ වගේම ඒ කෙල්ල උඹට අනිවා අවංකව ආදරෙයි කියල මට හිතෙන්නෙ. උඹ එක්ක ඉන්න කැමති නිසයි රට යන්න එයත් එක්ක යන්න එන්න කියන්නෙ. සල්ලි තිබුණත් පොඩියට වෙඩිම ගන්න කිව්වෙ උඹේ ආර්ථික තත්වයට හානියක් නොවෙන්න හිතල වෙන්න පුළුවන්. මේවා මට හිතුන දේවල්. එහෙම කෙල්ලෙක් මං හිතන්නෙ හරිම විරලයි හොයාගන්න.

    හැබැයි මට එක දෙයක් කියන්න පුලුවන්. ප්‍රායෝගිකව ඉස්සරහට පොඩි පොඩි උස් පහත් වීම් තියෙන්න පුළුවන් මචං. නමුත් ඒවා කාටත් තියෙනව. උඹට පුළුවන් දැන් ඉඳන් උනත් මහන්සි වෙලා උඹේ අධ්‍යාපන මට්ටමට අලුත් දෙයක් එකතු කරගන්න මහන්සි වෙන්න. Degree ම ඕනෙ නැහැ. සාර්ථක වෙන්න තව ක්‍රම තියෙනව. ඒ විදිහට ට්‍රයි කරන්න උඹේ පැත්තෙන් හොඳ තැනකට එන්න. එතකොට උඹට මේ දැනෙන ප්‍රශ්නය ටික ටික අඩුවෙයි.
    Image already addedImage already added

    Thank you මචං advice එකට. :yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    mage kellath ohomai palenna salli A/L bio karala pass honda job ekak karanawa dan...
    mata salli na A/L maths karala fail :P job ekak karanne na gedara indan online jobs karanne. habai kella matath kawadawath job ekak karanna kiyalath kiyala na. kellage ammath kamathi habai mata :rofl:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මගේ කෙල්ලගේ ගෙදරින් බර බරේ දැම්මා ඩිග්‍රී එකක් නෑ කියලා. ලොකු තාත්තා සද්දේ දැම්මා වාහනයක් ගෙයක් නෑ කියලා අනිත් නෑදෑයෝ එක එක කියලා තිබ්බා මම අට පාස් නැති මෝඩයෙක් කියලා(A/L -B2 C1 Commerce:P ). කෙල්ලගේ ගෙදරට කෝල් කරලා කිව්වා ඩිග්‍රී කොලේ රෝල් කරලා පුකේ ගහගන්න කියලා. අවුරුද්දකට අඩු කාලෙකින් මං දියුණු වෙලා පෙන්නුවා. දැං අර සද්ද මොකුත් නෑ. හෙන සැලෙන්ඩර්. මං තාම ඒ කෙල්ල එක්ක ඉන්නේ මොන ප්‍රශ්නේ ආවත් ඒකි මාව අතාරින්නේ නැතුව අම්මලාගෙන් බැනුම් අහන් හිටපු නිසා:love:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    දැන් නොකිව්වට රට ගියාම කියයි යස අගේට
    ඩිග්‍රිය කරන තැන කොල්ලෝ දැක්කම ඒකිට උඹගේ වැරදි පේන්න ගනියි :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    dan prashna nathi unata issarahata prashna enna puluwan. kellage yaluwo ehema oluwata eka eka ewa danna gani. kellata masters thiyenawa nam ubath salli deela hari naameta wage mona hari degree ekak karapan. ada thiyena love eka heta na ban.
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    anunge kello gena tiya mage kellawath mata terum ganna bari una..eth ube kathawa dakkama mage kathawata samana nisa deyak kiyannam..

    mage kellath mata wada ugath,salli tiyena ubata wagema kellage gedarin mata kemathi ne..

    mage love eka awurudu 11+

    antimata eki ofz yanna aran awurudai giye kella wenas wenna gaththa..:angry:

    samahara wita mata wada ugath,salli tiyena hoda ekek set wenna athi..

    dan mawa daala gihin 2years..:(

    kellata cancer ekak hadila salli serama nathi wela dan unta..:sorry:

    mata kiyanna tiyenne mechcharai..

    මචන් සල්ලි කියන්නේ යකඩ නම් කෙල්ලෝ කියන්නේ කාන්දම්
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    badinne nathuwa rata yanna balapan.ehema visa labunoth hodai..hodata hitiyoth banda..ekita epa unoth mona karannada.uba wena area ekakata gihin wena kallak karan paduwe idapan/
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.

    බලපානවා...
    ඒකි හැමතිස්සෙම තීරණ ගන්නවා, උබට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන් දෙයක් බලාගෙන් ඉන්න..
    :confused::confused::confused:
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.

    Kellawa sure nam wedding aran Ausi yanna.Degree1k karagnnath puluwan.Ausi highest minimum wage aka nisa lankawedi ati wenna puluwan edu.Qualification gap1prashna danen na.:yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,212
    113
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.

    දැන් උඹටම පේනවනේ ලංකාවේ හනමිටි කාරයෝ හිතන පතන විදිය. ඒ හින්දා කෙල්ලම කියනවානම් බැඳලා ඕස්ට්‍රේලියාවට යමු කියලා ඉතිං පලයං. එහේ නෑ මේ විදියට ගොත්‍රික විදයට හිතන උන්.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    630
    479
    63
    Colombo
    හැමෝම බලන් ඉන්නේ මෙහෙම chance එකක් හම්බුවෙන කම්. උබ එකට පයින් ගහන්න හදනවා . ගෙවල්වල සද්ද නම් පොඩි කාලයයි.
    උබේ කෙල්ල එක්ක ඉන්න ඕනි නම් , ඒකිගේ මට්ටමට එන්න වැඩ කරපන් . උබලගෙ life එක දෙන්න එක්ක plan කරපන් .
    AUSSIE settle වෙනවා නම් කොහොමත් ප්‍රශ්න නැ .
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.

    මචන් උගත් කියන එකයි බුද්ධිමත් කියන එකයි දෙකක්. උගත් කියන්නෙ පොත ගිරවා දාලා විභාග පාස් කරල ගන්න කොළ කෑල්ලට. බුද්ධිමත් කියල කියන්නෙ තැනට සුදුසු විදිහට ඇනේ ගහල ජීවත් වෙන එකට. උඹට ජීවිතේ ගොඩ දාගන්න නම් උගත් කම නෙවේ බුද්ධිමත් කම තමා තියෙන්න ඕනෙ.

    දැන් උඹේ සිටුවේෂන් එක ගැන කතා කරමු. කෙල්ල උඹව බැදල රට යන්න කැමති නම්, මේ වෙනකන් ඒකිට උඹේ තත්ත්වය ප්‍රශ්නයක් නැත්නම් බැදල රට පලයන්. හැබැයි ගිහින් නිකන් ඉන්න නම් එපා ජීවිතේ ගොඩ දා ගනින්. ලංකාව වගේ නෙවේ බන් දියුනු රටවල් ජොබ් එකෙන් මිනිස්සු මනින්නෙ නෑ. පාර හොදන එකත් වාහනේක එන්නෙ.

    මම නිවාඩුවට ඔසී ගිහින් හිටිය කසින් අයියලගෙ දිහා. ඌට ගහක් කපන්න ඕනෙ වෙලා කොල් එකක් දීලා ගස් කපන එකා ආවෙ ඩබල් කැබ් එකකින් ෆෝඩ්.
    අනික් සීන් එක ඒ අයියත් උඹට වගේ තමා ඌ නෝමල් ජොබක් කලේ අක්කට කොළඹ කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩි්ග්‍රි එකක් තිබ්බා අක්ක අයියව බැදල මාස්ටර් එකක් කරන්න ගියා දෙන්නම. දැන් හොදට ඉන්නවා කිසි අවුලක් නෑ

    කෙල්ල කොල්ලට වඩා උගත් වෙලා ප්‍රශ්න එන්නෙ කොල්ල හැමදාම එකම තැන ඉන්න කොට. ඒ හින්දා උඹෙ වගකීම තමා උඹ දියුණු වෙන එක. ඒකට ඩිග්‍රියක් ඔනෙ නෑ. අනික ඔසී වගේ රටක නම් ඩිග්‍රි කරන උන් ඔෆිස් වල වැඩ නොකර ඔය ගස් කපන ඒවා, පලම්බින් වලින් ජීවිතේ ගොඩ දාගන්නව ලෙසටම

    මට පොරක් හම්බුනා, මෙකෙ ඉන්න ඔසී උන් දන්නව ඇති සෑම් කියල. පොර ඔසිී ගිහින් ක්ලීනින් සර්විස් එකක වැඩ කලේ. දැන් මෙල්බර්න් වල තියෙන ලොකුම ක්ලීනින් සර්විස් එකේ අයිති කාරයා. ලංකාවෙ හොටෙල් තියනවා. පොර මම දකිද්දි ලංකාවෙ, බි එම් 520 කින් බැස්සෙ. ඌ අපිත් එක්ක කිවුවා මුල් දවස් වල මැච් එකක් ඉවර වෙලා පොර තනියම මෙල්බර්න් ස්ටේඩියම් එක සුද්ද කරා කියල.

    ජීවිතේ ගොඩ එන්න කට්ටක් කන්න වෙනවා හැබැයි ඒ වගේ රටවල් වල මිනිස්සුට දියුනු වෙන්න තියන ඉඩ වැඩී. මම උඹට පොඩි ප්ලෑනක් කියන්නම්

    උඹට රට යන්න මාස 6ක් වගේ තියනවනම් ලංකාවෙ ටෙක් කෝස් එකක් කරපන්, පලම්බින්, ඒසී රෙපයාර් වගේ. ඕවාට මාර ඉල්ලුම. වෙන එකක් තියා ලංකාවෙ පයිප්පයක් හදා ගන්න එකෙක් හොයන්න ගියාම කොච්චර අමාරුද දැන් ?

    ඊට පස්සෙ උඹ ගිහින් කෙල්ල අවුරුදු 2ක් මාස්ටර් එක කරනකන් පොඩියට උඹ ඉගෙන ගත්ත දෙයින් පටන් අරන් සෙටල් වෙයන්. ගෙයක් වාහනයක් ගනින් සල්ලිත් ඉතුරු කරගනින් (ඇයි කියල පස්සෙ කියන්නම්). අවුරුදු දෙකකට පස්සෙ කෙල්ල මාස්ටර් ඉවර කරල ජෝබක් සෙට් උනාම උඹ ඩිග්‍රිය කරපන් (උඹට ඕනෙ නම් විතරක් අර ඉතුරු කරපු ඒවයින්) ඒ කරද්දි හැම ගෝතයම කරන අයි ටී ෆිල්ඩ් නැතුව උඹ කර කර හිටපු ෆීල්ඩ් එකෙන් හරි වෙන ඉල්ලුමක් තියෙන හොටෙල් මැනේජ්මන්ට් ටුවරිසම් වගේ පැත්තක් කරපන්. කෙල්ල හම්බ කරන නිසා බරකුත් නෑ උඹට තියෙන්නෙ ඉගෙන ගන්න විතරයි

    ජය වේවා!!

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    Ela
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110

    :sorry: