සිරසෙන් රනිල්ට විස්වාසබංගයක්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිරසෙන් රනිල්ට විස්වාසබංගයක්

    සිරසෙන් රනිල්ට විස්වාසබංගයක්

    දැන් වේලාව ප.ව.7.02 යි. සිරස මාධ්යවේදින් 5දෙනෙක් විශේෂ මාධ්ය ප්‍රකාශයක්.
    අද චෙක් ජන රජයේ ඇගමැතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙලාලු මේ රනිල්ට හා සමාන සිද්ධියකට. ඒනිසා සිරසෙන් නොකිය කියනව රනිල්ට වහාම ඉල්ලා අස්වෙන්න.භාරකාර අගමැති සජිත් ද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,805
    113
    කවුරු හොරා කෑවත් විරුද්ධ වෙන්න කොන්දක් තියෙන්න ඕන. පාරම්පරික යූඑන්පී කාරයින්ට කියන්නෙ, වටින් ගොඩින් සුදු හුණු ගාන්න හදනවට වඩා, පුළුවන් නම් ඔප්පු කරපල්ලා උබලට කොන්දක් තියෙනව කියලා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar404712_63.gif
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සිරස UNP එකත් එක්ක අවුලක් නැහැ සජිත්ව පුම්බනවා.රනිල් අයින් උනානම් අයිත ලස්සනට කඩේ යයි UNP එකට. කිලි මහාරාජාගේ රනිල් ගෙයි පෞද්ගලික තරහකට ඔය ගේම දෙන්නේ
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සිරසෙන් අද රනිල්ට මල්ටි බැරල් , බැලස්ටික් මිසයිල වලින් කෙලින්න පටන් අරන්.:lol:
    මොකක්ද දැන් නෑ උන්ගෙ මිශන් එක??
    සජිත්ව අගමැති කරවන්නද යන්නෙ ඉක්මනටම?
    ඌනම් මෙලෝ රහක් නැ..ප්‍රේමදාස්ගෙ නම විකුනන එකක්, කැරෝකෙ,ක්ලබ්,බඩු පොට් වලින් සල්ලි අරන් බඩු බෙදල දෙන එකයි කරන්නේ. පොරගෙ දේශපාලන පරිචය අනික් උන් එක්ක බලනකොට සෘණ:angry:
    යු.එන්.පි එකේ උඩට ගයන්ත වගේ පොරක් එනවනම් හොදයි
    :)
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හයියෝ රනිල්...

    රනිල්ව බේර ගන්න වෙන චැනෙල් එකක් නැද්දෝ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,759
    113
    සිරසෙන් අද රනිල්ට මල්ටි බැරල් , බැලස්ටික් මිසයිල වලින් කෙලින්න පටන් අරන්.:lol:
    මොකක්ද දැන් නෑ උන්ගෙ මිශන් එක??
    සජිත්ව අගමැති කරවන්නද යන්නෙ ඉක්මනටම?
    ඌනම් මෙලෝ රහක් නැ..ප්‍රේමදාස්ගෙ නම විකුනන එකක්, කැරෝකෙ,ක්ලබ්,බඩු පොට් වලින් සල්ලි අරන් බඩු බෙදල දෙන එකයි කරන්නේ. පොරගෙ දේශපාලන පරිචය අනික් උන් එක්ක බලනකොට සෘණ:angry:
    යු.එන්.පි එකේ උඩට ගයන්ත වගේ පොරක් එනවනම් හොදයි
    :)

    කෙසෙල් ගෙඩි 3ක් නමත් එක්කම පැක් කරලා දුන්න ගයන්ත යුන්පී එකේ නායකයා කරලා, කෙසෙල් ගෙඩිය ගැනේ දුන්න සුජීව උප නායකයා කරමු.:rofl::rofl::rofl:

    2020දී රට කෙහෙලෙන් ස්ව්‍යම්පොෂිත කරමු. :P:P:P
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    කෙසෙල් ගෙඩි 3ක් නමත් එක්කම පැක් කරලා දුන්න ගයන්ත යුන්පී එකේ නායකයා කරලා, කෙසෙල් ගෙඩිය ගැනේ දුන්න සුජීව උප නායකයා කරමු.:rofl::rofl::rofl:

    2020දී රට කෙහෙලෙන් ස්ව්‍යම්පොෂිත කරමු. :P:P:P

    ගයන්ත එහෙම කරා කියල කියන්න බෑ මෑන්ට කින්ඩියට කවුද කරපු එකක් කියල අන්තිමට පෙනුනෙ.අනික ගයන්තගෙ අනික් උන්ට සාපෙක්ශව කේස් නෑනෙ,,පොර සීනියක් එකෙක් උනත් ගානට ඉන්නවා
    සුජී නම් ඊයෙ පෙරේද ඇවිල්ලත් පිස්සු කෙලින එකෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර රටක් රාජ්ජයක් වගේ උන්න මහින්දට හොරා හොරා කියල එලෝල කර ගත්ත පව පොනිලට පල දීල...දැන් නම් හොදටම සැප ඇති මුලු රටක් පිලිකුල්කරන මහ බැකුව හොරාකාපු පල් හොරෙක් වෙලා අද තූ ....