bawuwonta![]()
iya bn puso.. penna baha okunwa
bawwo thmai loweth![]()
බව්වන්ට යකෝ ඊයා පූසෝ මොක්කුද ගොං හුත්තලා


හරි, උබට ඕක පැහැදිලි මදිනම් මෙහෙම පැහැදිලි කරන්නම්කෝ..
බළල කියන්නෙ වැදගත් පවුලක් තියන උසස් සතෙක්. බලපං කැලේ රජා විදිහට සැලකෙන සින්හයත් බළලෙක්. එතොකොට කොටිය, දිවිය, ඔය කැලෑ බළල්ලු උනත් decent විදිහට ජීවත් වෙන එක එකාට යටත් වෙන්නෙ නැති ආත්ම ගෞරවයක් තියන සත්තු.
නිකන් බලපන් එකම බළල් පව්ලෙ සතෙකුට වත් බල්ලොන්ට වගේ දංවැල් දාන්න දෙනවද්? අඩු ගානෙ ගෙදර පූසවත් කරේ දන්වැල් දාන්න දෙන්නෙ නෑනෙ. සිංහයො, කොටි ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑනෙ.
අපේ රටේ ජාතික කොඩියෙත් ඉන්නෙ බළලෙක් නෙ බං. LTTE එකත් තෝරගත්තෙ බළල් පව්ලෙ කොටියනෙ.
කවුරුවත් බල්ලො අරන් තියනවද බං flag එකට?
අනික බලපං උන්ගෙ හැදියාව, බල්ලො වහේ හැම තැනම බැල්ලියෙක් දැක්කහම පාරවල් ගානෙ, අරෙහෙ මෙහෙ වැඩේ කරන්නෙ නෑනෙ. කරත් මහ රෑක වගේ කැලයක් අස්සට වෙලා, තමයි වැඩේ කරන්නෙ. අනික උන්ට බල්ලොන්ගෙ වගේ
ඇතුලෙ හිරවෙලා විලිලැජ්ජාවට පත් වෙන්නෙත් නෑනෙ.
තව ඕනෙ තරම් කියන්න පුලුවන්.. ඒත් ඔය ඇති.
තේරුම් ගනින්.. බල්ල කියන්නෙ පහත් සතෙක්...
![]()
පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.
බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...
පුලුවන්නම් පූසන්ව දිනවලා පෙන්නනකෝමම ආයේ එළකිරි එන්නේ නෑ සත්තමයි.
![]()

පුලුවන්නම් පූසන්ව දිනවලා පෙන්නනකෝමම ආයේ එළකිරි එන්නේ නෑ සත්තමයි.
![]()
වැඩියෙන් ගුණ පළාද fast food ද ? බහුතරය කැමති මොකේටද ? බැල්ලියො කොහෙද ඔච්චර හරියක් හිතන්නෙ 