කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න
උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.
----------------------------------------------------------------------------------
මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.
කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.
මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.
සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.
කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

Bump 