ශ්‍රීලංකාවේ රාජ්‍ය ධූරාවලිය මෙහෙමයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශ්‍රීලංකාවේ රාජ්‍ය ධූරාවලිය මෙහෙමයි

    1. ජනාධිපති
    2. අගමැති
    3. කතානායක
    4. අග විනිසුරුවරයා
    5. විපක්ශ නායක/කැබිනට් ඇමති/ෆීල්ඩ් මාශල්
    6. පලාත් ආණ්ඩුකාරවරු
    7. පලාත් මහ ඇමතිවරු /රාජ්‍ය ඇමතිවරු
    8. නියොජ්‍ය කතානායක/නියෝජ්‍ය ඇමති/ආණ්ඩුපක්ශ ප්‍රධාන සන්විධායක
    9. තානාපති වරුන් /මහකොමසාරිස් වරුන්/එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නියෝජිතයින්
    10. ව්‍යවස්තාදායක සභාවේ සාමාජිකයින්
    11. ඇටෝනි ජෙනරල්
    12. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
    13. අභියාචනාධිකරණ විනිසුරු
    14. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
    15. සියලුම පලාත්සභා සාමාජිකයන්
    16. ජනාධිපති ලේකම්
    17. අගමැති ලේකම්
    18. කැබිනට් ඇමතිවරුන්ගේ ලේකම්
    19. විගනකාධිපති
    20. මහබැන්කු අධිපති
    21. අමාත්‍යන්ශ ලේකම්වරු
    22. ජනාධිපති උපදේශක වරු /භාන්ඩාගාර ලේකම්
    23. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති/සියලුම උප කුලපති වරයන්
    24. රාජ්‍ය ඇමති වරුන්ගේ ලේකම් /ජනාධිපති අතිරේක ලේකම්
    25. මාණ්ඩලික ප්‍රධානී /ත්‍රිවිද හමුදාපති වරුන්/ පොලිස්පති
    26. සොලිසිටර් ජෙනරල් /මහ අධිකරණ විනිසුරුවන්
    27. වෙනත් රටවල් නියෝජනය කරන තානාපතිවරුන්
    28. අගමැති අතිරේක ලේකම්/කොමිශන්සභා සාමාජිකයින්
    29. එක්සත් ජාතීන්ගේ සන්විදානයේ විවිද ඒජන්සි නියෝජිතයන්
    30. නගරාධිපති වරු/ප්‍රාදේශීය සභා සභාපතිවරු/ නගර ස්භා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්

    හොදනම් රෙපක් ;)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    rep dennam. kulapathi koo
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    1.අගමැති
    2.කතානායක
    3.අග විනිසුරුවරයා
    4.විපක්ශ නායක/කැබිනට් ඇමති/ෆීල්ඩ් මාශල්
    5.පලාත් ආණ්ඩුකාරවරු
    6.පලාත් මහ ඇමතිවරු /රාජ්‍ය ඇමතිවරු
    7.නියොජ්‍ය කතානායක/නියෝජ්‍ය ඇමති/ආණ්ඩුපක්ශ ප්‍රධාන සන්විධායක
    8.තානාපති වරුන් /මහකොමසාරිස් වරුන්/එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නියෝජිතයින්
    9.ව්‍යවස්තාදායක සභාවේ සාමාජිකයින්
    10.ඇටෝනි ජෙනරල්
    11.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
    12.අභියාචනාධිකරණ විනිසුරු
    13.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
    14.සියලුම පලාත්සභා සාමාජිකයන්
    15.ජනාධිපති ලේකම්
    16.අගමැති ලේකම්
    17.කැබිනට් ඇමතිවරුන්ගේ ලේකම්
    18.විගනකාධිපති
    19.මහබැන්කු අධිපති
    20.අමාත්‍යන්ශ ලේකම්වරු
    21.ජනාධිපති උපදේශක වරු /භාන්ඩාගාර ලේකම්
    22.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති/සියලුම උප කුලපති වරයන්
    23.රාජ්‍ය ඇමති වරුන්ගේ ලේකම් /ජනාධිපති අතිරේක ලේකම්
    24.මාණ්ඩලික ප්‍රධානී /ත්‍රිවිද හමුදාපති වරුන්/ පොලිස්පති
    25.සොලිසිටර් ජෙනරල් /මහ අධිකරණ විනිසුරුවන්
    26.වෙනත් රටවල් නියෝජනය කරන තානාපතිවරුන්
    27.අගමැති අතිරේක ලේකම්/කොමිශන්සභා සාමාජිකයින්
    28.එක්සත් ජාතීන්ගේ සන්විදානයේ විවිද ඒජන්සි නියෝජිතයන්
    29.නගරාධිපති වරු/ප්‍රාදේශීය සභා සභාපතිවරු/ නගර ස්භා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්
    30.ජනාධිපති
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    The President
    The Prime Minister
    The Speaker of the Parliament
    The Chief Justice
    Former Presidents
    Cabinet Ministers
    The Leader of the Opposition in the Parliament of Sri Lanka.
    Governor of the Province (within their respective province)

    Non-Cabinet Ministers
    Chief Minister (within their respective province)

    Deputy Speaker of the Parliament
    Deputy Ministers
    Chief Government Whip

    Ambassadors and High Commissioners according to date of presentation of Letters of Credence or of assumption of duty, and Foreign Ministers and Envoys.

    Members of the Constitutional Council

    Judges of the Supreme Court of Sri Lanka
    Judges of the Court of Appeal of Sri Lanka

    Members of the Parliament of Sri Lanka. There is no established order of precedence over members of parliament in general, although each party has its internal ranking.

    Provincial Council Chairmen, Ministers and Leader of the Opposition
    Secretary to the President
    Secretary to the Prime Minister
    Secretary to the Cabinet of Ministers
    Secretaries of Ministries.
    Attorney General
    The Chief of Defence Staff
    Commanders of the Armed Forces, Police, the Solicitor-General and Heads of Government Departments
    Commander of the Sri Lanka Army
    Commander of the Sri Lanka Navy
    Commander of the Sri Lanka Air Force
    Inspector General of Police
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    machan me respect eka anuwa piliwala neda?

    ඔය මම උඩින් දාලා තියෙන්නේ රෙස්පෙක්ට් එක අනුව. පළාත් අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ නම් ආණ්ඩුකාරය අනිත් පළාත් වලට වඩා වඩා උඩින්. දකුණේ නම් ඉවෙන්ට් එක එතකොට දකුණේ ආණ්ඩුකාරයා බස්නාහිරට වඩා ඉස්සරහින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    ඔය මම උඩින් දාලා තියෙන්නේ රෙස්පෙක්ට් එක අනුව. පළාත් අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ නම් ආණ්ඩුකාරය අනිත් පළාත් වලට වඩා වඩා උඩින්. දකුණේ නම් ඉවෙන්ට් එක එතකොට දකුණේ ආණ්ඩුකාරයා බස්නාහිරට වඩා ඉස්සරහින්.

    ela
    You must spread some Reputation around before giving it to Janadipathi again.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නෑ මචන් . වෙන රටවල් වලින් ඇවිත් ලන්කාවෙ ඉන්න උන් තමා 27 ඉන්නෙ

    ඒ අය තමා උඩට එන්න ඕනා.අපේ රටෙන් පිටටගිය ගිය උන් වැඩක් නැ. අපේ රටට සන්නස් මගින් ජනාදිපති ඉස්සරහා දිවුරුම් දුන්නු දිනේ පිළිවෙල අනුව රෑන්ක් එක එන්නේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ අය තමා උඩට එන්න ඕනා.අපේ රටෙන් පිටටගිය ගිය උන් වැඩක් නැ. අපේ රටට සන්නස් මගින් ජනාදිපති ඉස්සරහා දිවුරුම් දුන්නු දිනේ පිළිවෙල අනුව රෑන්ක් එක එන්නේ.

    මගුලක් කතා කරනව :angry::angry::angry:

    තෝ නම් හඅපේ ජනාදිපතිම තමා . මේ අවුරුද්දට අවුට් කරපු ලිස්ට් එක ඔය දැම්මෙ .නැතුව මන් හිතල නෙමෙයි .උබ කොහොමද එහෙම නෙමෙයි කියන්නෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මගුලක් කතා කරනව :angry::angry::angry:

    තෝ නම් හඅපේ ජනාදිපතිම තමා . මේ අවුරුද්දට අවුට් කරපු ලිස්ට් එක ඔය දැම්මෙ .නැතුව මන් හිතල නෙමෙයි .උබ කොහොමද එහෙම නෙමෙයි කියන්නෙ
    අම්මට උකන ලිස්ට් එකක් ඒක. කෝ එතකොට හිටපු ජනදිපතිවරු. :angry::angry::angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අම්මට උකන ලිස්ට් එකක් ඒක. කෝ එතකොට හිටපු ජනදිපතිවරු. :angry::angry::angry::angry:

    අපිට කියන්නෙ අපිද අවුට් කරේ :angry::angry::angry: .අස්සන් කරනකොට කනා වගේ ගහන්නෙ නැතුව කියවන්න එපෑ . අනික හිටපු ජනාදිපති වැටෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එකටනෙ :P:P:P
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිට කියන්නෙ අපිද අවුට් කරේ .අස්සන් කරනකොට කනා වගේ ගහන්නෙ නැතුව කියවන්න එපෑ . අනික හිටපු ජනාදිපති වැටෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එකටනෙ :P:P:P
    එතකොට උබලගේ ආච්චිද චන්ද්‍රිකා :P:P