මලික් සමරවික‍්‍රම

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේහ්.. කැරිපාලයා හැර අගමැති කරන්න වෙන සොන්නයෙක් ඇත්තෙම නැද්ද ?
    උ පොනිල්ටත් අන්ත එකෙක්
    මං නං කියන්නේ මහින්දට දෙන එක හොඳයි

    Mahinda will not take it. He's a man of honor.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේහ්.. කැරිපාලයා හැර අගමැති කරන්න වෙන සොන්නයෙක් ඇත්තෙම නැද්ද ?
    උ පොනිල්ටත් අන්ත එකෙක්
    මං නං කියන්නේ මහින්දට දෙන එක හොඳයි

    :rofl::rofl: bayawennepa ban. u podi nindak dagena indiy.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේහ්.. කැරිපාලයා හැර අගමැති කරන්න වෙන සොන්නයෙක් ඇත්තෙම නැද්ද ?
    උ පොනිල්ටත් අන්ත එකෙක්
    මං නං කියන්නේ මහින්දට දෙන එක හොඳයි

    අඩුමාසෙ අගමැතිකම් මහින්ද ගන්නෙ නැ...ඒක තේරුමක් නැති වැඩක්..අනික අපිට නිවට සිරාව සත පහකට විස්වාස නැ...ඕකගෙ යටතෙ අපිට කැදත් එපා...

    රට අස්තාවර වීම වැලැක්විමට,මහ මැතිවරනය දක්වා පමනක් , අපි සහයෝගය දෙනව කිසිම තනතුරක් නොගෙන, ඒ වගේම විපක්ශයේ ඉන්න ගමන්..:yes::yes:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267

    එතකොට ජනමතේට පයින් ගැහුවා වෙන්නේ නැද්ද :eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    අපි කිවෙ කව්ද උබත් සහය දෙනවද ,:rofl::rofl::rofl::rofl::rofl: එලකිරියෙ ත්‍රෙඩ් දාලද සහය දෙන්නෙ . පට්ට ජෝක් බන් උබ දෙන්නෙ .එල එල ඈ :P:P:P. උබ හිතාගෙන ඉන්නෙ උබ කවුරු කියලද බන් :D:D:D:D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපි කිවෙ කව්ද උබත් සහය දෙනවද ,:rofl::rofl::rofl::rofl::rofl: එලකිරියෙ ත්‍රෙඩ් දාලද සහය දෙන්නෙ . පට්ට ජෝක් බන් උබ දෙන්නෙ .එල එල ඈ :P:P:P. උබ හිතාගෙන ඉන්නෙ උබ කවුරු කියලද බන් :D:D:D:D

    2014 di chanda laksha 5k mahindata harawapu ekek.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ජනමතේට පයින් ගැහුවා වෙන්නේ නැද්ද :eek:

    ජනමතයට පයින් ගැහුව වෙන්නෙ සිරා යටතෙ තනතුරු බාරගත්තොත් ... ජනමතය වෙන්නෙ මහ බැකු හොරුන්ට දඩුවම් දීපල්ල කියන එක...එතකොට ඒකට අගමැති රනිල අයින් කරන්ඩ ඔනෙ...එහෙම අයින් කරන්ඩ කොන්දේසි සහිතව වෙනත් පිරිසකට සහය දුන්න කියල ජනමතයට පිටින් යාමක් වෙන්නෙ නැ....රට අරාජිකවීම වැලැක්කුව කියල ජනතාව තරහ වෙන්නෙ නැ..

    අපි කිවෙ කව්ද උබත් සහය දෙනවද ,:rofl::rofl::rofl::rofl::rofl: එලකිරියෙ ත්‍රෙඩ් දාලද සහය දෙන්නෙ . පට්ට ජෝක් බන් උබ දෙන්නෙ .එල එල ඈ :P:P:P. උබ හිතාගෙන ඉන්නෙ උබ කවුරු කියලද බන් :D:D:D:D

    ලද බොලද මරි මෝඩ කතා.... :confused::confused:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් බවයි ආරංචිය. ජනපතිත් කැමති වෙලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    ජනමතයට පයින් ගැහුව වෙන්නෙ සිරා යටතෙ තනතුරු බාරගත්තොත් ...

    http://sinhala.srilankamirror.com/news/news-in-brief/9938-nimal-siripala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද මන්ත්‍රීවරු 07 දෙනෙකු එක්ව ඇතැයි වාර්තා වේ.

    එජාපයෙන් එක්ව ඇති මන්ත්‍රීවරු ගණන 07ක් බව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ඒකාබද්ධයටත් ඇමතිකම් !

    එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) පිහිටුවීමට නියමිත ආණ්ඩුවේ ඇමතිකම් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

    ඒ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුවේදීය.

    ඒ අනුව ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද අමාත්‍ය ධූර කිහිපයක් ගනු ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.

    එජාපය කැබිනට් එක හදයි !

    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරු වන කබීර් හෂීම්, මලික් සමරවික්‍රම හා සාගල රත්නායක යන පිරිස අඟහරුවාද සිදුකරනු ඇතැයි පැවසෙන කැබිනට් සංශෝධය සඳහා එජාප සිරිකොත මූලස්ථානයේ අලුත් කැබිනට් මණ්ඩලය සකස්කරමින් සිටින බවද එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    z_p04-Tamil-01.jpg

    Anura Priyadharshana Yapa

    image_1457984252-5fb543d0aa.jpg

    Mahinda Amaraweera

    මේ දෙන්නා ගෙන් එක්කෙනෙක්ට ලැබෙයි කියලා මන් හිතුවෙ

    එත් රනිල් ඔක දලා යන්නෙ නැ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් කියන්නේ මහින්දලා ශ්‍රි.ල.නි.ප. ට තනි ආණ්ඩුවක් බිහිකරන්න සපෝට් කරනවනම් ඊට පස්සේ කරන්න පුලුවන් දෙයක් තියෙනවා... ආණ්ඩුව හදලා අගමති දිවිරුම් දුන්නට පස්සේ ජනාධිපතිට ආණ්ඩුව විසිරුවන්න හැකිවෙන්න අදාළ පනතක් පරද්දලා අවස්තාව දෙන්න තියෙන්නේ ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    මම නම් කියන්නේ මහින්දලා ශ්‍රි.ල.නි.ප. ට තනි ආණ්ඩුවක් බිහිකරන්න සපෝට් කරනවනම් ඊට පස්සේ කරන්න පුලුවන් දෙයක් තියෙනවා... ආණ්ඩුව හදලා අගමති දිවිරුම් දුන්නට පස්සේ ජනාධිපතිට ආණ්ඩුව විසිරුවන්න හැකිවෙන්න අදාළ පනතක් පරද්දලා අවස්තාව දෙන්න තියෙන්නේ ...

    2/3 නැතුව බෑ නේද?
     
    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    අඩුමාසෙ අගමැතිකම් මහින්ද ගන්නෙ නැ...ඒක තේරුමක් නැති වැඩක්..අනික අපිට නිවට සිරාව සත පහකට විස්වාස නැ...ඕකගෙ යටතෙ අපිට කැදත් එපා...

    රට අස්තාවර වීම වැලැක්විමට,මහ මැතිවරනය දක්වා පමනක් , අපි සහයෝගය දෙනව කිසිම තනතුරක් නොගෙන, ඒ වගේම විපක්ශයේ ඉන්න ගමන්..:yes::yes:

    අපි කිවෙ කව්ද උබත් සහය දෙනවද ,:rofl::rofl::rofl::rofl::rofl: එලකිරියෙ ත්‍රෙඩ් දාලද සහය දෙන්නෙ . පට්ට ජෝක් බන් උබ දෙන්නෙ .එල එල ඈ :P:P:P. උබ හිතාගෙන ඉන්නෙ උබ කවුරු කියලද බන් :D:D:D:D

    paw ban uu lidee patulatama adala damma uba, paw bn Erozan හෙවත් විධග්ධ පුක් ශෝධක :rofl::rofl::rofl::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    අපි කිවෙ කව්ද උබත් සහය දෙනවද ,:rofl::rofl::rofl::rofl::rofl: එලකිරියෙ ත්‍රෙඩ් දාලද සහය දෙන්නෙ . පට්ට ජෝක් බන් උබ දෙන්නෙ .එල එල ඈ :P:P:P. උබ හිතාගෙන ඉන්නෙ උබ කවුරු කියලද බන් :D:D:D:D

    :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2/3 නැතුව බෑ නේද?

    2/3 k ඕනයි කියලා තියෙන්නේ ආණ්ඩුවක් විසිරුවන්න.. මම කියන්නේ ආණ්ඩුවක් විසුරුවන්න පනතක් ගැන නෙවෙයි. යූ.එන්.පී. අය ඒකට සහය නොදී එයාලත් ආණ්ඩුවක් හදන්න බලයි. මම කිව්වේ ව්‍යවස්තාවේ තියෙනවයි කියන මුදල් පනතක් පරාද්වීම තුළ ආණ්ඩුව විසිරවීමේ හැකියාවක් ගැන..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අඩුමාසෙ අගමැතිකම් මහින්ද ගන්නෙ නැ...ඒක තේරුමක් නැති වැඩක්..අනික අපිට නිවට සිරාව සත පහකට විස්වාස නැ...ඕකගෙ යටතෙ අපිට කැදත් එපා...

    රට අස්තාවර වීම වැලැක්විමට,මහ මැතිවරනය දක්වා පමනක් , අපි සහයෝගය දෙනව කිසිම තනතුරක් නොගෙන, ඒ වගේම විපක්ශයේ ඉන්න ගමන්..:yes::yes:

    අලුත් ආන්ඩුවකට විපක්ශයේ ඉද තනතුරු නොගෙන සහය දීමට බලාසිටි ඉරසොහොන් මහතා වෙත විනාඩියයි තප්පර 20ක නිශ්ශබ්ද තාවයක් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් බවයි ආරංචිය. ජනපතිත් කැමති වෙලා.
    mona boruda dan ranil meeting ekak tiyanawa :rolleyes: agamathikamen as wenne nlu :rolleyes: