niyama sri lankikayek geyi radical ponsiyek geyi athara wenasa

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    eYhes1l.jpg

    28168494_571881853179976_1327272071445556642_n.jpg
     
    • Like
    Reactions: vinuga
    Feb 12, 2018
    117
    9
    0
    අලුත්ම බයිට් එක චිත්‍රාල් සෝමපාල. කමෝන් බෝයිස් මූව ආපහු ජාත්‍යන්තරයට ඇරලා දාමු.:rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අලුත්ම බයිට් එක චිත්‍රාල් සෝමපාල. කමෝන් බෝයිස් මූව ආපහු ජාත්‍යන්තරයට ඇරලා දාමු.:rofl:

    වැරදි දෙයක් කිව්ව අයියා.අපි අපේ අදහස කිව්ව..දැන්,ආතල් එකේ නදී ගංගා අහන ගමන්,ඉන්නෙ..

    මංමුලා නොවේ කිසිදා..ජවය මා සතුවේ..දිරිය ගන්නෙමී...ගලා යන දහසක් නදී..බලා සිටි මා එනතුරා ..නිරතුරුව අභිමානයෙන්:rofl::P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැරදි දෙයක් කිව්ව අයියා.අපි අපේ අදහස කිව්ව..දැන්,ආතල් එකේ නදී ගංගා අහන ගමන්,ඉන්නෙ..

    මංමුලා නොවේ කිසිදා..ජවය මා සතුවේ..දිරිය ගන්නෙමී...ගලා යන දහසක් නදී..බලා සිටි මා එනතුරා ..නිරතුරුව අභිමානයෙන්:rofl::P

    :rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :lol:ammo eka.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    චිත්‍රාල් නම් මොකෙක්ද කියන්න මම දන්නේ නැ, ජෙප්පෝ එක්ක ඉන්නවනම් මට තේරුම් ගන්න ඕනත් නැ.. එඉත් උද ඉන්න මනුස්සයා ගැන නම් කියන්න තියෙන්නේ. මනුස්සයා ලංකාව ගැන ඔහොම නෙමෙයි, බැනලා හරි පොස්ට් එකක් දැම්මට මිනිහට පව් නැ.. එච්චර කුහක වැඩ මිනිහට ලංකාවේදී උනේ.
     
    E monada ban?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    E monada ban?
    මිනිහා ඉන්ටනැෂනල් රේස් දිනනකොට ස්පොන්සර් කරන්න එකෙක් හිටියේ නැ බන් ලංකාවේ. ඌ පව්, එත් රට ඇත හැරියේ නැ.. මිනිහට අනිත් රටවලින් එන්න කිව්වා ස්පොන්සර් කරලා උන්ගේ රටවලට දුවන්න. මිනිහා ගියේ නැ.. ජපන් එකෙක් තමා මුල ඉදන් මිනිහට උදව් කලේ. ඔය ලම්බෝ එක ගෙනකොටත් ඕකට ටැක්ස් ගහන්න බලන් හිටිය උන් හිටිය කාලකන්නි රටක් මේක. සැහෙන්න ටෝක් කරලා මහින්දට කියලා වාහනේ ගෙන්න ගත්තේ, නැත්තම් මිනිහා ඕක විකුනන්න හිටියේ පිටදීම.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මිනිහා ඉන්ටනැෂනල් රේස් දිනනකොට ස්පොන්සර් කරන්න එකෙක් හිටියේ නැ බන් ලංකාවේ. ඌ පව්, එත් රට ඇත හැරියේ නැ.. මිනිහට අනිත් රටවලින් එන්න කිව්වා ස්පොන්සර් කරලා උන්ගේ රටවලට දුවන්න. මිනිහා ගියේ නැ.. ජපන් එකෙක් තමා මුල ඉදන් මිනිහට උදව් කලේ. ඔය ලම්බෝ එක ගෙනකොටත් ඕකට ටැක්ස් ගහන්න බලන් හිටිය උන් හිටිය කාලකන්නි රටක් මේක. සැහෙන්න ටෝක් කරලා මහින්දට කියලා වාහනේ ගෙන්න ගත්තේ, නැත්තම් මිනිහා ඕක විකුනන්න හිටියේ පිටදීම.

    අඩෝ මාර පොරක්නේ බන්.එහෙම තියෙද්දිත් මේ මනුස්සයා ලංකාවේ ඉපදීම සතුටක්ලු.ශික්.බලපන් උගේ තියෙන නිහතමානී කම.:(
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,509
    11,266
    113
    හඳට කිට්ටුව
    මිනිහා ඉන්ටනැෂනල් රේස් දිනනකොට ස්පොන්සර් කරන්න එකෙක් හිටියේ නැ බන් ලංකාවේ. ඌ පව්, එත් රට ඇත හැරියේ නැ.. මිනිහට අනිත් රටවලින් එන්න කිව්වා ස්පොන්සර් කරලා උන්ගේ රටවලට දුවන්න. මිනිහා ගියේ නැ.. ජපන් එකෙක් තමා මුල ඉදන් මිනිහට උදව් කලේ. ඔය ලම්බෝ එක ගෙනකොටත් ඕකට ටැක්ස් ගහන්න බලන් හිටිය උන් හිටිය කාලකන්නි රටක් මේක. සැහෙන්න ටෝක් කරලා මහින්දට කියලා වාහනේ ගෙන්න ගත්තේ, නැත්තම් මිනිහා ඕක විකුනන්න හිටියේ පිටදීම.

    :love::love:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    These Celebrities or musicians or other famous people who are not directly relating to politics should not express their political views in publically that will ruin their respect in opposite political fans which is not good just leave these ugly politics only in politics.

    but letting down your own country in any manner or anyway is not acceptable at all
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28

    me ponnayanwa lankawata gennala uda daana pakayanwa issella pannanna one. wedihariyak me pora talk denne me polawe paya gahala inna eun nemei. pitarata indan meken hamba keran yanna ena pakayo. :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    me ponnayanwa lanakawata gennala uda daana pakayanwa issella pannanna one. wedihariyak me pora talk denne me polawe paya gahala inna eun nemei. pitarata indan meken hamba keran yanna ena pakayo. :angry::angry::angry:

    අර youth with talent එකේ ඉන්නේ ඕකා..ඌ ආපු දවසේ ඉදන් ඒකට මහ මූසලයි.බලන්න හිතෙන්නෙත් නැහැ..:rofl:
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    අර youth with talent එකේ ඉන්නේ ඕකා..ඌ ආපු දවසේ ඉදන් ඒකට මහ මූසලයි.බලන්න හිතෙන්නෙත් නැහැ..:rofl:

    kiyala wedak nehe. ape karumeta ipadichcha moosalayo. lol:rolleyes: