~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න අද මම ඔබ වෙත නැවුම් වූ අත්දැකීමක් ලබා දීමට සූදානම් වෙනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ සෑම සියලු දෙනාටම එක්වී පිළිතුරු ලබා දීමට පුලුවන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය

    ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද?

    එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය

    ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද?

    එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.

    ගායකයෙක් ද ගායිකාවක් ද ගිතය ගායනා කරන්නෙ