ආසම ආහාර වේල

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    ඉස්සර අපේ ආතා ඉන්න කාලේ ඇලට නාන්න ගියාම සතියකට සැරයක් විතර අල කොල ටිකක් අරන් එන්නේ.

    කන බොන මිනිස්සු කියන්නේ එහෙම මිනිස්සුන්ට තමයි
    එහෙම නැතිව කුකුල් මස් ගිලින එවුන්ට නෙමයි
    දැන් මේ අල කොළ කනවා කියලා දන්නේ නැති කිදෙනක් මෙතන ඉන්නවද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    කාලය මැව් වෙනස තමයි

    මේවා ඉතින් පොෂ් කෑම නෙමෙයි නේ...හිඟන්නුන්ගේ කෑම කියලා එකෙක් කියලා තිබ්බේ :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    කාලය මැව් වෙනස තමයි

    මේවා ඉතින් පොෂ් කෑම නෙමෙයි නේ...හිඟන්නුන්ගේ කෑම කියලා එකෙක් කියලා තිබ්බේ :D

    හිගන්නු තමයි බං මැක් වලින් කන්නේ
    US වල MacDonald කන්නෙම හිගන්නු feed homeless කියල වෙනම තියෙනවා
    මේ කෑම කන්න පින් කරන්න ඕනේ
    අපෙන් පස්සේ පරම්පරාව ඉතින් කුකුල් මසුයි බතුයි තමයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    lena-hathu-1.jpg

    ලේන හතු කාලා තියෙන්නේ කවුද?​

    lkPPNP7.jpg

    දැන් කුඹුරු වැඩත් ඉවරයි නේ..මේ කාලෙට තමයි පිදුරු හතු හැදෙන්නේ කුඹුරුවල...අන්න නියම කෑම...

    %E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2B%E0%B7%84%E0%B6%AD%E0%B7%94%2B%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%2B%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%2B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA..JPG

    BE4eSKi.jpg

    පිදුරු හතු බැදුම තමයි පංකාදු...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1JbyluX.jpg

    තිබ්බටු මැල්ලුම හාල්මැස්සන් දාලා හදනවා ඒකත් මරු

    මාලුව හදනවා නම් කොස් ඇට ටිකක් දාගත්තම හරි​
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    lena-hathu-1.jpg

    ලේන හතු කාලා තියෙන්නේ කවුද?​

    lkPPNP7.jpg

    දැන් කුඹුරු වැඩත් ඉවරයි නේ..මේ කාලෙට තමයි පිදුරු හතු හැදෙන්නේ කුඹුරුවල...අන්න නියම කෑම...

    %E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2B%E0%B7%84%E0%B6%AD%E0%B7%94%2B%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%2B%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%2B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA..JPG

    BE4eSKi.jpg

    පිදුරු හතු බැදුම තමයි පංකාදු...

    piduru hathu baduma nam maru, biththarayak dala badinna ona....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    හිගන්නු තමයි බං මැක් වලින් කන්නේ
    US වල MacDonald කන්නෙම හිගන්නු feed homeless කියල වෙනම තියෙනවා
    මේ කෑම කන්න පින් කරන්න ඕනේ
    අපෙන් පස්සේ පරම්පරාව ඉතින් කුකුල් මසුයි බතුයි තමයි

    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    download%2B%252827%2529.jpg

    කතුරු මුරුංගා මල් කිරි හොද්දත් නියමයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ubala kala thiyenawada "Alanka" kiyala jathiyak?:confused: ewa penumen nikan kaju puhulam podima podi kale wage. :yes: uyalagaththama bonchi rasamai. mama dawas kipayak pole thibila gaththe, dura palathaka idan genapuwa kiwwa, e seeyagenma thama uyana widiyath ahagaththe. :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ubala kala thiyenawada "Alanka" kiyala jathiyak?:confused: ewa penumen nikan kaju puhulam podima podi kale wage. :yes: uyalagaththama bonchi rasamai. mama dawas kipayak pole thibila gaththe, dura palathaka idan genapuwa kiwwa, e seeyagenma thama uyana widiyath ahagaththe. :D

    කාලා තියෙනවා,අපේ වත්තේ තියෙනවා.මට නම් ඒ රස එච්චර ප්‍රිය නෑ
     
    :D:D:D
    gedara thiyenawanam kalama epa welada danna ;) mamanam dakketh ahambena, mata nama ahuna gaman hinath giya :P:rofl: nikan alakamanda wage :lol::lol: mama jiwithetama kala thiyenne 2n3n parai, ekanisa awulak naa, bonchi wagene. :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කන බොන මිනිස්සු කියන්නේ එහෙම මිනිස්සුන්ට තමයි
    එහෙම නැතිව කුකුල් මස් ගිලින එවුන්ට නෙමයි
    දැන් මේ අල කොළ කනවා කියලා දන්නේ නැති කිදෙනක් මෙතන ඉන්නවද ?

    aniwa bro
    මේ කෑම තමයි සුපිරිම
    ගෙවත්තේ හැදෙන කිසිම විසබීජයක් නැති දේවල්
    මිනිස්සු කටට රහට කියල දැන් කන්නේ වහ

    ලේන හතු කාලා තියෙන්නේ කවුද?​

    දැන් කුඹුරු වැඩත් ඉවරයි නේ..මේ කාලෙට තමයි පිදුරු හතු හැදෙන්නේ කුඹුරුවල...අන්න නියම කෑම...
    පිදුරු හතු බැදුම තමයි පංකාදු...

    :cool::cool::yes::yes: කාල තියෙනවා
    අම්මා අපි පොඩි කාලේ හදනවා
    ගොඩක්ම තෙල් දාලා

    කිව්වට විස්වාස කරහන් දැන් කාලේ ඔය මිනිස්සු හදල විකුණන හතු වලට වඩා රහයි :yes::yes:

    ඇයි හුස්තෝ මෙහෙම හිත් පාරන්නේ..ටහිඩි වෙන්න කෙල පාරක් කටට අවා බඩගින්නක් එක්ක කියහන්කෝ
    :D:D:sorry::sorry:
    ලංකාවේ කොහේ ගියත් කන්න කඩේකට ගියාම මෙහෙම එළවලු ත් එක්ක කන් තියෙන තැනකින් කාහන්
    දුර පළාත්වල යද්දී ඉතින් තැන් තියෙනවා
    කොළඹ නම් නැතිම තරම් :sorry::sorry:

    Ubala kala thiyenawada "Alanka" kiyala jathiyak?:confused: ewa penumen nikan kaju puhulam podima podi kale wage. :yes: uyalagaththama bonchi rasamai. mama dawas kipayak pole thibila gaththe, dura palathaka idan genapuwa kiwwa, e seeyagenma thama uyana widiyath ahagaththe. :D

    අපේ ගෙදර ත් තියෙනව දැන්නම් මැරිලද මන්ද වැල :sorry::sorry:

    තෙල් දාලා කනවා
    උයල කනවා
    බෝංචි වලට වඩා ගුණයි බන්
    ගෙදර හදන හින්දා එක ක්රුස්මිනාශයක් වල්නාශයක් නැහැ :cool::cool:

    එලවලු ගන්නකොට මචන් යමන් පොලේ
    ගිහින් ඔය වයසක උදවිය ඉන්නේ බඩු විකුන්නා ඇවිල්ල
    වැඩිය ලස්සන නැති එළවළු තියන්
    එහෙම අයගෙන් ගනින් ගොඩක් වෙලවට ඒගොල්ලෝ වත්තේ පිටියේ හැදෙන දේවල් අරන් එන්නේ

    පොලෙත් ඉන්නව හැබැයි තෙල් නාවපු එළවලු විකුණන මිනිස්සු
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :D:D:D
    gedara thiyenawanam kalama epa welada danna ;) mamanam dakketh ahambena, mata nama ahuna gaman hinath giya :P:rofl: nikan alakamanda wage :lol::lol: mama jiwithetama kala thiyenne 2n3n parai, ekanisa awulak naa, bonchi wagene. :yes::yes:

    TPhoto_00002.jpg

    උඹ ඔය කියන්නේ මේවා ගැන වෙන්න ඇති..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    :cool::cool::yes::yes: කාල තියෙනවා
    අම්මා අපි පොඩි කාලේ හදනවා
    ගොඩක්ම තෙල් දාලා

    කිව්වට විස්වාස කරහන් දැන් කාලේ ඔය මිනිස්සු හදල විකුණන හතු වලට වඩා රහයි :yes::yes:

    පිදුරු හතු නම් තෙල් දා ගත්තම තමයි පට්ට..:yes:
     
    20180216

    Member
    Feb 16, 2018
    34
    8
    0
    හිගන්නු තමයි බං මැක් වලින් කන්නේ
    US වල MacDonald කන්නෙම හිගන්නු feed homeless කියල වෙනම තියෙනවා
    මේ කෑම කන්න පින් කරන්න ඕනේ
    අපෙන් පස්සේ පරම්පරාව ඉතින් කුකුල් මසුයි බතුයි තමයි

    amarikava patta padiri higana ratak.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    අපේ ගෙදර ත් තියෙනව දැන්නම් මැරිලද මන්ද වැල :sorry::sorry:

    තෙල් දාලා කනවා
    උයල කනවා
    බෝංචි වලට වඩා ගුණයි බන්
    ගෙදර හදන හින්දා එක ක්රුස්මිනාශයක් වල්නාශයක් නැහැ :cool::cool:

    එලවලු ගන්නකොට මචන් යමන් පොලේ
    ගිහින් ඔය වයසක උදවිය ඉන්නේ බඩු විකුන්නා ඇවිල්ල
    වැඩිය ලස්සන නැති එළවළු තියන්
    එහෙම අයගෙන් ගනින් ගොඩක් වෙලවට ඒගොල්ලෝ වත්තේ පිටියේ හැදෙන දේවල් අරන් එන්නේ

    පොලෙත් ඉන්නව හැබැයි තෙල් නාවපු එළවලු විකුණන මිනිස්සු
    :yes::yes::yes: Sirawatama bn.:yes: anith eke e minissu hoda deyak wikunana kota api aduwata kewal karala kunukolleta illannath hoda naa, ehema unama egollontath hithenawa wadi labeta hodata lassanata hadunu wisa gahapu elawalu genna,:(:( ewa dakkama minissu kewal nokara wadiyen dila geniyanne.:angry: owage elawalu enne polata witharai, ewath ithin bohoma tikai genne. :(
    View attachment 71305

    උඹ ඔය කියන්නේ මේවා ගැන වෙන්න ඇති..
    ow ow, me thiyenne baande.:D:D:yes: oka thama mama kiwweth. :rofl::P
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පිදුරු හතු නම් තෙල් දා ගත්තම තමයි පට්ට..:yes:
    :cool::cool::yes::yes:

    :yes::yes::yes: Sirawatama bn.:yes: anith eke e minissu hoda deyak wikunana kota api aduwata kewal karala kunukolleta illannath hoda naa, ehema unama egollontath hithenawa wadi labeta hodata lassanata hadunu wisa gahapu elawalu genna,:(:( ewa dakkama minissu kewal nokara wadiyen dila geniyanne.:angry: owage elawalu enne polata witharai, ewath ithin bohoma tikai genne. :(

    ow ow, me thiyenne baande.:D:D:yes: oka thama mama kiwweth. :rofl::P

    ow machan
    man dakala thiyenwa samahra salli thiyena ewun polata awilla oywage wayasaka minissungen lokukama pennannath ekka mewa hari naa arawa hari naa kiya kiya kewal karnwaa
    eth un foodcity walin ehema kisi bargain ekak nathuwa gannwaa