“කුඹියෝ” ටීවී සිරිස්

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
කවුද බන් මල්දෙනිය කියන්නේ? පොටෝ එකක් දාපන්කෝ බලන්න
image_20130913135022.jpg
 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිංහල කතා කරගන්න අමාරු උනාට තැනකට ගිහින් ගහක ගලක නමක් කොටලා සිංහල (සක්කිලි ) ගතිය පෙන්නුවට අපගේ උපහාරය....

    Vertical Video Syndrom munta
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,900
    99,191
    113
    මුන් යකෝ මැරෙන්න පණ අදිනව වගේ සිංහල කතා කරන්නෙ :rofl::rofl:
    ඔය වගේ අයගෙ රෙද්ද තමා ජෙහාන් ගිය සතියෙ ගලවල අතට දුන්නෙ:cool::cool::cool:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    මේකත් මරු වැඩේ ඔතනට දැන් කට්ටිය පෝලිමේ එන්න ගත්තම එතනත් සංචාරක පුරවරයක් වේවි :D

    hancok goiiata hondai side business ekak daganna puluwan , unge gewal langalune ;)