වත්තක වැඩට කෙනෙක් ඔනී මචන්.

jawis

Member
Sep 6, 2016
101
5
0
වත්තක වැඩට කෙනෙක් ඔනී මචන්.

මචන් ල පොඩි උදව්වක් ඕනි. අපේ වත්තක් තියනවා. ඒකෙ නතර වෙලා වැඩ කරන්න ( වගා කරනවා වගේ වැඩ ) කරන්න පුලුවන් පවුලක් හෝ තනි පිරිමි කෙනෙක් දන්නවා නම් පොඩ්ඩක් PM එකක් දාපන් කො දන්න කෙනෙක් ඉන්නවා නම්.:yes:

වත්තෙ ගෙදරක් තියනවා සමන්‍ය විදියට ඉන්න. ගෙදරක් නැති කෙනෙක් නම් හොදයි ඉතින්. මාසෙට දැනට නම් ලොකු පඩියක් දෙන්න විදියක් නැ. 15 ක් වගෙ නම් පුලුවන් වෙයි. වත්තෙ ආදායම් එනකොට වැඩි කරන්න පුලුවන්.:yes:

හොර වැඩ නැති අහින්සක පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න පුලුවන් කෙනෙක් දන්නවා නම් පොඩ්ඩක් කියපන් මචන්.:yes:

මෙහෙම දුන්නහම වෙන්න පුලුවන් අවුල් එහෙමත් උබලට හිතෙන දෙයක් තියනවා නම් පොඩ්ඩක් කියපන් මචන්.:yes::yes::yes:.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඌ අවුරුදු 8ක් විතර ඔහොම ඉඳල යන්න තැනක් නෑ ඉඩමෙන් කෑල්ලක් ඉල්ලනව බලපංකො :yes:
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබට එහෙම කෙනෙක් හම්බ උනොත් කොස් කරලා මටත් පැටියෙක් දීපන් දැන් එහෙම අය ගොඩක් අඩුයි පුතී:P
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    උබට එහෙම කෙනෙක් හම්බ උනොත් කොස් කරලා මටත් පැටියෙක් දීපන් දැන් එහෙම අය ගොඩක් අඩුයි පුතී:P

    අසරන මිනිස්සු ඇති බන්. දන්නෙ නෑ , බලමුකො.. :yes:
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    ඌ අවුරුදු 8ක් විතර ඔහොම ඉඳල යන්න තැනක් නෑ ඉඩමෙන් කෑල්ලක් ඉල්ලනව බලපංකො :yes:

    අවුරුදු 8 ක් මෙ වැඩ ටික ඇදලා දුන්නොත් ඌට කොහොමත් පොඩි කෑල්ලක් දෙනවා බන් .;);)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    කොහෙද වත්ත තියෙන්නෙ..? මොනවද වවන්න තියෙන්නෙ? වවල තියෙන්නෙ? කොච්චර ලොකු වත්තක් ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොහෙද වත්ත තියෙන්නෙ..? මොනවද වවන්න තියෙන්නෙ? වවල තියෙන්නෙ? කොච්චර ලොකු වත්තක් ද?

    පොර ගංජා හේනක් කරන්නේ උබ එනවද නොමිලේ හැමදාම සොට් එක දාන්න පුළුවන්:P (පොල් වෙන්නැති බං)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    15k denawa kiyanne dawasata ru500k wage watenne ?
    umba dannawada ath udau dunnama salary kiyada kiyla dawasata ? 1500 dawal kema dila...
    wagaawaka weda karanna nam hodata panak thiyana kenek wenna ona.. ehema ekek enne na 15kata padiyakata.
    habayi weda adu nam oya gaana ok. ada kaale kadeka podi podi athudaw weda kalaama 1000k denawa daily..
    15kata hoyagatha haki weda bari wayasaka kenek wage nam bro...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    kema bima walata udau karala ru20000k diyan masekata.. anna etakota nam ewi may be...

    පිස්සුද බං දැන් 25ක් දිලත් හරි හමන් කෙනෙක් හොයන්න නෑ බං කඩෙක වැඩ කරන්නවත්
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    කොහෙද වත්ත තියෙන්නෙ..? මොනවද වවන්න තියෙන්නෙ? වවල තියෙන්නෙ? කොච්චර ලොකු වත්තක් ද?

    pol waththak machan.. pm ekak damma machan..
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    පොර ගංජා හේනක් කරන්නේ උබ එනවද නොමිලේ හැමදාම සොට් එක දාන්න පුළුවන්:P (පොල් වෙන්නැති බං)

    :D:D පොල් තමා බන්.
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    15k denawa kiyanne dawasata ru500k wage watenne ?
    umba dannawada ath udau dunnama salary kiyada kiyla dawasata ? 1500 dawal kema dila...
    wagaawaka weda karanna nam hodata panak thiyana kenek wenna ona.. ehema ekek enne na 15kata padiyakata.
    habayi weda adu nam oya gaana ok. ada kaale kadeka podi podi athudaw weda kalaama 1000k denawa daily..
    15kata hoyagatha haki weda bari wayasaka kenek wage nam bro...

    kema bima walata udau karala ru20000k diyan masekata.. anna etakota nam ewi may be...

    පිස්සුද බං දැන් 25ක් දිලත් හරි හමන් කෙනෙක් හොයන්න නෑ බං කඩෙක වැඩ කරන්නවත්

    මම නවතින්නත් තැනක් දීලා බන් එ ගාන දෙන්නෙ.. වත්තේ ආදායම් එනකොට තව වැඩි කරන්න පුලුවන් වෙයි. . දන්නෙ නෑ ඉතින්. උබලා දන්න අසරන ගෙයක් නැති කෙනෙක් ඉන්නවා නම් සමන්යෙන් වැඩ කරන්න පුලුවන් පොඩ්ඩක් කියපන් කො මචන්.:yes::yes: