ලංකාවත් මෙහෙම වෙයිද​

csstudio

Member
Jul 20, 2016
657
82
0
ලංකාවත් මෙහෙම වෙයිද​

28166542_1640574822691049_8407849446817631963_n.png


අපිටත් මේ සිංගප්පුරුවේ වගේ ඇමති මණ්ඩලයක් ලැබෙයි ද යාලුවනේ? එතකොට ලබන අවුරුද්ද අන්තිමට අයවැය අතිරික්තයක් තියෙනවා කියල බදු ගෙවපු පුරවැසියෝ වුන අපිට ආණ්ඩුව බෝනස් විදියට කොටසක් ආපහු ගෙවයි ද?
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම උනා කියල වැඩක් වෙන්නෙ නැ..බලපන් අපේ රටේ නලුවෙක් නොව මොලයක් කියපු, ආර්ථික ඔස්තාර් පට්ටම දරල, රටේ අගමැති උනාට පස්සෙ ,මොකද කරේ රට හැදුවද??? නෑ....මහ බැකුව හොරා කෑව..