..::෴සිංහලේ....ආර්ථිකේ..!෴ ::..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ..::෴සිංහලේ....ආර්ථිකේ..!෴ ::..

    C4_2017_07_31_P2.jpg

    මට මෑතකදී අලුත්වැඩියා කල රුවන්වැල්ල - ඌරපොල මාර්ගයේ දෙතුන්වරක් යන්න සිද්දවුනා. එකේ ගිහින් තියන අය දන්නවාඇති ඒ මාර්ගය කියන්නේ ඉතාමත් ලස්සන කදු , රබර්වතු අතරින් යන නවීන මාර්ගයක් . එහි දුර 20Km විතර වෙනවා . නමුත් මේ පාරේ රුවන්වැල්ලේ සිට උරපොලට යනකම් වාහන නවත්වලා තේ එකක් බොන්න හරිහමන් තැනක් නෑ!! :angry::angry:ඕනෑතරම් සිත් ඇදගන්නා හා ඉඩපහසුකම් තියන තැන් තියනවා පාර අයිනේ !:oo:

    මේ පළාතේ අතිබහුතරයක් ඉන්නේ සිංහල බවුධ්දයෝ ....අපේ උන්ට දියුණුවෙන්න කිසිම ඕනෑකමක් නෑ !! පුංචි දෙයක්වත් අලුතින් හිතන්නේ නෑ ! අපි මේ පෝරම් එකේ උනත් මුස්ලිම් අන්තවාදයේ වියාප්තිය ගැන ඕනෑතරම් පතුරුගහනවා ... නමුත් නිකමට හිතපන් උන් මේ සමාජය ඇතුලේ ආර්ථිකව ස්ථාවරයි නේද ?? අපට අපේ වියාපාරයක් කරන්න තහනමක් තියනවද ? නමුත් අපි මුස්ලිම් උන් අපේ ආර්ථිකය පාලනය කරන එකගැන ඉර්ශියා කරනවා , පොඩියට හරි වියාපාරයක් පටන්ගන්න්වත් කිසිම උත්සහයක් ගන්නේ නැතිව ... "සිංහලේ" කියලා ස්ටිකර් වාහනවල ගැහුවට අපේ සාක්කුව හිස්නම්, අපට කිසිම දැනෙන දෙයක් අන්‍ය-ජනවර්ගවල ව්‍යාප්තවාදයට හෝ ඒවායේ ජාතිවාදී ක්‍රියාවලට එරෙහිව කරන්න බෑ ! මුලින්ම අපි ජාතියක් විදිහට ආර්ථිකව ශක්තිමත් වේලා ඉන්න ඕනේ !:nerd::nerd::nerd:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කතාවනම් ඇත්ත.. ඒවුනාට මොකෙක් හරි කඩයක් ඇරියත් අපේම එකෙක් ඇවිත් විරුද්ධ වෙයි.. එහෙම නැත්තං වටේම විනාස කරයි කුණු දාලා... ඊට වැඩිය හොඳයි මුකුත්ම නොකර ඉන්න එක.. අඩුම ගාණේ ස්වභාවික පරිසරය හරි රැකෙනවනේ..:)
     
    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කතාවනම් ඇත්ත.. ඒවුනාට මොකෙක් හරි කඩයක් ඇරියත් අපේම එකෙක් ඇවිත් විරුද්ධ වෙයි.. එහෙම නැත්තං වටේම විනාස කරයි කුණු දාලා... ඊට වැඩිය හොඳයි මුකුත්ම නොකර ඉන්න එක.. අඩුම ගාණේ ස්වභාවික පරිසරය හරි රැකෙනවනේ..:)

    සහතික ඇත්ත ! උබ කියන එකෙනුත් පෙනෙන්නේ අපේ තියන කුහකකමයි, අවස්ථා වාදී කමයි , මෝඩකමයි ! අයි බන් අපට හැදෙන්න බැරි ?? සුලුදෙවල් ටිකක්නේ කරන්න තියෙන්නේ . අනික අපි පුදුම විදිහට රිනාත්මකයි !!!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    ekek dapu gaman anith unuth polimata othanama kada dai kama kadama.gon haththakne inne.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ekek dapu gaman anith unuth polimata othanama kada dai kama kadama.gon haththakne inne.

    හැබයි මුස්ලිම් උනුත් කරන්නේ එකමයි , නමුත් උන් ඔක්කොම එකගොඩේ දියුණුවෙනවා ...අපේ උන් ඇන කොටාගන්නවා ....:shocked:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩි පොඩි තේ කඩ ටිකක් තියෙනවා ඒ පාරේ දුප්පහ්මමිනිස්සු කරන .එක ලොකුකඩෙකින් ඒ මිනිස්සු හැමෝඅම එන බිස්නස් අඩුවෙයි.අනිත් අහා ඒ පාරේ එච්චරලොකු වාහන ගානක් යන්නේ නෑ මචන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    C4_2017_07_31_P2.jpg

    මට මෑතකදී අලුත්වැඩියා කල රුවන්වැල්ල - ඌරපොල මාර්ගයේ දෙතුන්වරක් යන්න සිද්දවුනා. එකේ ගිහින් තියන අය දන්නවාඇති ඒ මාර්ගය කියන්නේ ඉතාමත් ලස්සන කදු , රබර්වතු අතරින් යන නවීන මාර්ගයක් . එහි දුර 20Km විතර වෙනවා . නමුත් මේ පාරේ රුවන්වැල්ලේ සිට උරපොලට යනකම් වාහන නවත්වලා තේ එකක් බොන්න හරිහමන් තැනක් නෑ!! :angry::angry:ඕනෑතරම් සිත් ඇදගන්නා හා ඉඩපහසුකම් තියන තැන් තියනවා පාර අයිනේ !:oo:

    මේ පළාතේ අතිබහුතරයක් ඉන්නේ සිංහල බවුධ්දයෝ ....අපේ උන්ට දියුණුවෙන්න කිසිම ඕනෑකමක් නෑ !! පුංචි දෙයක්වත් අලුතින් හිතන්නේ නෑ ! අපි මේ පෝරම් එකේ උනත් මුස්ලිම් අන්තවාදයේ වියාප්තිය ගැන ඕනෑතරම් පතුරුගහනවා ... නමුත් නිකමට හිතපන් උන් මේ සමාජය ඇතුලේ ආර්ථිකව ස්ථාවරයි නේද ?? අපට අපේ වියාපාරයක් කරන්න තහනමක් තියනවද ? නමුත් අපි මුස්ලිම් උන් අපේ ආර්ථිකය පාලනය කරන එකගැන ඉර්ශියා කරනවා , පොඩියට හරි වියාපාරයක් පටන්ගන්න්වත් කිසිම උත්සහයක් ගන්නේ නැතිව ... "සිංහලේ" කියලා ස්ටිකර් වාහනවල ගැහුවට අපේ සාක්කුව හිස්නම්, අපට කිසිම දැනෙන දෙයක් අන්‍ය-ජනවර්ගවල ව්‍යාප්තවාදයට හෝ ඒවායේ ජාතිවාදී ක්‍රියාවලට එරෙහිව කරන්න බෑ ! මුලින්ම අපි ජාතියක් විදිහට ආර්ථිකව ශක්තිමත් වේලා ඉන්න ඕනේ !:nerd::nerd::nerd:

    නිකන් වල්ගෙ පාගගෙන දගලන්න එපා බන්.. ඔය පාර හරියට කාපට් කරලා තාම අවුරැදු 2ක් වත් නෑ. අනික ඔය පාර කිට්ටුව මිනිස්සුත් නෑ වැඩිය. ඔය පාරේ වාහන යන්නතේ නෑ තමා ලොකුවට. ඉතින් පොඩ්ඩක් ඉවසල හිටපන් තව කාලයක් යද්දි ඕක හරියයි.