වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට
    සිත මගෙ බොලද වෙලා
    අන්සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා...

    කියාගන්න මට දහසක්ක් දේ ඇත
    මතු දවසක ඔබ හා තනිවී
    හමුවන්නටා බැහැ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක් අප වෙත යොමුවී

    කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
    සිතේ අත් තටු නැතද මැවී
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඇතින් ඉද හිනැහෙනු මැනවී

    ගායනය : මාලනී බුලත්සිංහල
    සංගීතය : රෝහන වීරසිංහ
    පද මාලාව : කැමිලස් පෙරේරා
     
    • Like
    Reactions: ruchira55

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    tawse boot ekak kalada inne

    over

    ඔය සිංදු වල තියෙන්නේ මේ ලෝකේ කෙනෙක් කාටවත්ම නොකියපු කතාවක් වචන වලට කැටි කරලා. ඒකයි විරහව ඒ තරමටම ලස්සන. විරහවක ජීවත් වෙලා හොඳ ආදරයක් ලැබුනු කෙනෙක් ඒ කලින් ගෙවපු විරහවට මාරම විදිහට ආදරය කරන්න ගන්නවා. බොරුනම් අහලා බලපන් බූට් කාපු උන්ගෙන්. බූට් කාලා ගෙවපු කාලය මතක් වෙද්දි ජීවිතයට අමුතුව ෆීලින් එකක් එනවා.

    මම බූට් කාලා නෑ. අපි දෙන්නා යාලුවෙලා අවුරුදු 6ක් කිසිම රණ්ඩුවක් නැතිව සතුටින් ඉන්නවා. නමුත් එහෙමයි කියලා මේ වගේ සුපිරි ගනයේ සිංදු රස විඳින්න බාධාවක් නෙමෙයි ඒක.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    mata owa rasa widinna ba bn. hethuwak danne na. boot kalath na:(

    over
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :sorry::sorry: ඇඩුනා යකෝ උබ මෙවා දාලා අපිව අඩවනවද?

    විරහවට රස විඳපන් විරහවට ආදරේ කරපන්. දැනට කෙල්ලෙක් ඉන්නවනම් කලින් බූට් කාලා තියෙනම් ඒ කාලේ ගැන මතක් වෙලා කෙල්ලට හෝ බිරිඳට තියෙන ආදරය ටිකක් වැඩි වේවි.

    දැන් කෙල්ලෙක් නැතිනම් බූට් කාලා කෙල වෙලා නම් ඉන්නේ අලුතින් කෙල්ලෙක් හම්බුනාම ඒකිට හොඳ ආදරයක් දෙන්න පෙළඹේවි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මට ඇඩුන් නෑ පුතී උබ ඊයේ බොරැ කිව්වා වගේ අද මම බොරැවක් කිවුවේ:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මාරම තේරුමක් තියෙන ගීතයක් තමයි මේක. :):)

    sirawatama. ada kale love karana un boot kaapu gaman nude pics leak karanawa, pihiyen aninawa. menna me wage upeksha hithak thiyena unui ban adare karanna oone. e wage ayage adare nathi una daata me wage lassana nirmanai eliyata enne. punchi pada peli tikakin mechchara deyak rasikainta denna hamotaba ba
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    sirawatama. ada kale love karana un boot kaapu gaman nude pics leak karanawa, pihiyen aninawa. menna me wage upeksha hithak thiyena unui ban adare karanna oone. e wage ayage adare nathi una daata me wage lassana nirmanai eliyata enne. punchi pada peli tikakin mechchara deyak rasikainta denna hamotaba ba

    Aniwaa :yes::yes: Loketa kaa gahala kiyanna bari wedanaawa paan thudin kolayaka liyawena apuuruwa. E liyawenne akuru nemei pada wal nemei adaraye wedanaawa. Anna ekai ewwa wachana walata peraleddi maareta danenne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මං ආස ගායකයෙක් සැලකුවා කැමතිම සින්දුවක්:yes::yes::yes:

    රිදලා උබට සලකන්න බෑ බං වටේ ගිහින් එන්නලු තරහ වෙන්න එපා

    Rep balagena nemei mama me Threads daanne. Classical music walata adare pirisak ekathu karaganna.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Rep balagena nemei mama me Threads daanne. Classical music walata adare pirisak ekathu karaganna.

    එහෙමද? කැලැසික් මියුසික් වල මම වැඩිප්ර කැමති අමරදේව/ටීඑම්/සෝමතිලක ජයමහ/සුනිල් එදිරිසිංහ/වික්ටර් අයියාගේ/ගුණදාස කපුගේ/මර්වින් පෙරේරාගේ තොරා ගත් ගීතවලට තමා ඉතින්