වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන



    වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
    හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//

    ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි
    දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි...

    වියෝවු පසුවයි....

    හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

    වියෝවු පසුවයි...

    ගායනය : සුනිල් එදිරිසිංහ
    ගීපද : බන්දුල නානායක්කාරවසම්
    සංගීතය : රෝහණ වීරසිංහ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක සුනිල් එදිරිසිංහ මහත්තයාගේ දුව කියන එකක තිබුනා ලස්සනට :love:
    මුල් එකටත් වඩා ලස්සනයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල




    "Iron Man"

    I am Iron Man

    Has he lost his mind?
    Can he see or is he blind?
    Can he walk at all
    Or if he moves will he fall?

    Is he alive or dead?
    Has he thoughts within his head?
    We'll just pass him there
    Why should we even care?

    He was turned to steel
    In the great magnetic field
    When he traveled time
    For the future of mankind

    Nobody wants him
    He just stares at the world
    Planning his vengeance
    That he will soon unfurl

    Now the time is here
    For Iron Man to spread fear
    Vengeance from the grave
    Kills the people he once saved

    Nobody wants him
    They just turn their heads
    Nobody helps him
    Now he has his revenge

    Heavy boots of lead
    Fill his victims full of dread
    Running as fast as they can
    Iron Man lives again!

     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල


    "Paranoid"

    Finished with my woman 'cause she couldn't help me with my mind
    people think I'm insane because I am frowning all the time
    All day long I think of things but nothing seems to satisfy
    Think I'll lose my mind if I don't find something to pacify

    Can you help me occupy my brain?
    Oh yeah

    I need someone to show me the things in life that I can't find
    I can't see the things that make true happiness, I must be blind

    Make a joke and I will sigh and you will laugh and I will cry
    Happiness I cannot feel and love to me is so unreal

    And so as you hear these words telling you now of my state
    I tell you to enjoy life I wish I could but it's too late

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අහපන් පුති මේවගේ සින්දු :yes::yes:
    තොපිලගේ තියෙන කුම්ම්හිකම් ඇරිලා යන්න :yes::yes:
    හුහ්
    6.gif
    6.gif

    ඇස දෙක පියන් සින්දු අහන්න :confused::confused:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වරෙන් කිව්වම හිතුවේ ගේමට අඬගහනව කියල. බඩු ටිකත් පැක් කළා හුට්ට :angry::angry: