ලංකාවට ගැලපෙන හනමිටි අදහස් තියන බිජ්ජෙක් ඕයි උබ. අනේ වාසනවාන් ඔය කෙල්ලගේ කුලේ ගැලපෙන්නේ නැතුව ඕක වෙන්නේ නැතුව ගියානම් ඒ කෙල්ලට වෙන පිනක් එක උබ වගේ ලිං ගෙම්බෙක් එක්ක ජීවිතේ ඉතිරි ටික ගෙවනවට වඩා

කෙල්ලගෙ කුලේ 03-05-2018 09:32 AM pala wesiye yanna. sinhala le ehema mishra wenakal thamayi thopi NGO hatta balan inne. ethakota kallathoninta gowigama ganu ganna puluwan wenawane. asa athi ne? anagarika darmapala thumath kiwwa kula mala beda na kiyan kalu suddo ei kiyala ea kalema
නිලමේ කෙනෙක්ට කේන්ති ගිහිල්ලා![]()

එහෙම හොයන්න බැ බන්. එහෙනම් මුගේ කුලේ කියපන්කො බලන්න. දන්නෝ දනිති..
![]()
Padu

එහෙම හොයන්න බැ බන්. එහෙනම් මුගේ කුලේ කියපන්කො බලන්න. දන්නෝ දනිති..
![]()
ඔය විෂය දන්නා වැඩිහිටියන්ට උන්ගේ රූප ස්වාබය අංග ලක්ෂණ කතා බහ කිරීම වලින් අල්ලගන්න පුළුවන් මොන නම් දාගෙන හැංගිලා හිටියත්
එහෙම හොයන්න බැ බන්. එහෙනම් මුගේ කුලේ කියපන්කො බලන්න. දන්නෝ දනිති..
![]()

,ලොකු ප්‍රශ්නයක් තියනවා සහෝ . මම මගේ කෙල්ලත් එක්ක යාලු වෙලා දැන් මාස 5ක් වෙනවා.මේ ටිකේ මම හෙන අවුලකින් ඉන්නේ. මට එයාලා මොන කුලේ අයද කියල දැනගන්න ඕනේ. ඒක කෙලින් අහන්නත් බැහැ. වැරදියට හිතයිද කියලා. හරියට එයාලගේ කුලේ දන්නේ නැතුව බඳින්නත් බැහැ. එහෙම පහල කුලේක උනොත් අපේ පරම්පරාවත් දුෂණය වෙනවා. අනෙක මට ගෙදරින් ඉන්න හම්බ වෙන එකක් නැහැ. දැන්ම එයාලගේ පරම්පරාවේ කුලය දැනගන්න පුළුවන් උනොත් එයාට කරුණු කරණා පැහැදිලි කරලා කාටවත් වේදනාවක් නැතුව හෙමින් සම්බන්දය නවත්වන්න පුළුවන්. තවත් දුරදිග ගිහිල්ලා සම්බන්ධය නැවත්තුවොත් එක එයාටත් වේදනාවක්. අනෙක මම මහා බලු වැඩක් කළා වගේ වෙනවා.
ඔයාල බනින්න එපා මම කුලය ගැන හොයන පහත් මිනිහෙක් කියලා. මම එහෙම කාටවත් කුලයෙන් පහත් කරලා කතා කරන්නේ නැහැ සහෝ. ඒත් කසාදයක් බඳිනවා කියන්නේ ජිවිතයක් නේ. පවුලේ නම්බුව රකෙන්නත් ඕනේ නේ. එයාලගේ වාසගම වීරසිංහ. සහෝ මේ වාසගම තියෙන්නේ මොන කුලේ අයටද කියලා කියන්න දන්නවද . අනේ ලොකු පිනක්. මට උදව් කරන්න