ලංකාවේ අන්තර්ජාලය පෙරළියකට ලක්වෙයි! [Satire]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113

    SA36WgY.jpg

    ----------------------------------------------------------------------------------

    ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන සියළු පුරවැසියන්ට සෙනසුරාදා (10) සිට VPN භාවිතා නොකර සමාජජාලා වෙබ් අඩවි වලට ප්‍රවිශ්ට වීමේ පහසුකම් ලබා දෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (9) පැවැසීය.

    පංචවිධ ක්‍රියාදාම සැලැස්මට අනුව 2125 දී ලංකාව තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ යහපාලන රජයේ වැඩපිළිවෙල මත මෙම පහසුකම ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ලබාදෙන බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    http://www.dailynews.lk/2018/03/09/local/145081/social-media-blockage-be-lifted-saturday
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and ST.PIERRE

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,887
    17,111
    113
    Kottawa
    SA36WgY.jpg

    ----------------------------------------------------------------------------------

    ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන සියළු පුරවැසියන්ට සෙනසුරාදා (10) සිට VPN භාවිතා නොකර සමාජජාලා වෙබ් අඩවි වලට ප්‍රවිශ්ට වීමේ පහසුකම් ලබා දෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (9) පැවැසීය.

    පංචවිධ ක්‍රියාදාම සැලැස්මට අනුව 2125 දී ලංකාව තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ යහපාලන රජයේ වැඩපිළිවෙල මත මෙම පහසුකම ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ලබාදෙන බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    http://www.dailynews.lk/2018/03/09/local/145081/social-media-blockage-be-lifted-saturday

    :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    හෙනයා;22951905 said:

    අවු 110 ක් තුළ තමයි පචවිධ ක්‍රියාදාමය සම්පූර්ණ කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    අවු 110 ක් තුළ තමයි පචවිධ ක්‍රියාදාමය සම්පූර්ණ කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. :yes:

    oya monda me dane meya. source eke ehema kathawak nane puta :rofl:

    troll kerela aathel gannawa wage
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බැනර් හිටං දායි

    VPN නැතුව පේස්බුක් දුන්නට උපහාරය කියාල
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    අවු 110 ක් තුළ තමයි පචවිධ ක්‍රියාදාමය සම්පූර්ණ කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. :yes:

    mun dabala buuthoyo wela eweeda aye, hapoi iwarai...😳😳😳😶😶